What do you think of this?

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    B
    වැඩ කරන මිනිස්සු මොනා කර
    අර ගෑනි හොරකන් කරලා වගේ.
    හැබැයි ඔය video එක වයිරල් වෙන තරමට මුන්ට ලොකු damage එකක් වෙනවා router පොලවේ ගැහුවා වගේ නෙමෙයි. හැමෝම ඕක note කරනවා, කොම්මෙන්ට් ඔක්කම වගේ එක සමානයි.
    මටත් ඕක උනා ADSL එක ඩිස්කනෙක්ට් කරන්න ගියාම. බිල ගෙවල නැතිව මාස දෙකේන් වගේ මුන් service එක ඩිස්කෝනෙක්ට් කරලා හැබැයි බිල හද හද එවනවා හැම මාසෙම, Device එක රිටන් කරනකල්.
    Registered email එකින් මොනවා හරි 1212 එකට මේල් එකක් දැම්මහම උත්තර දෙන්නේ හරියට 8 පාස් එවුන් වගේ අහපු දේට නෙමෙයි උත්තර දෙන්නේ. රට ඉන්න කෙනෙක් service එක ඩිස්කනෙක්ට් කරනවා නම් උන්ට registered email එකෙන් මේල් එකක් දැම්මම කරන්න බැහැ, ලියුම් ලියල යවන්න ඕනිලු. බෑන්කින් සෙක්ටර් එකේ වත් එහම නැහැ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    ටෙලිකොම් නම් ජරාවක් තමයි...ඔය වගේ වැඩ කරගන්න අමාරුයි..

    මමත් disconnect කරන්න කියලා ඊමේල් එහෙම ගහලා දාලා, පාවිච්චි නොකර ඉන්න එකකටත් බිල් එවනවා...

    දැන් එහෙම බිල් දෙතුන් පාරක් ගෙව්වා
     
    • Sad
    Reactions: tilvin-silva

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,097
    26,559
    113
    Kandy
    ඩිවයිස් එක අපිට අයිති නෑ ඩිවයිස් එක දෙනකල් බිල් එනවා තමා
     
    • Haha
    Reactions: tilvin-silva

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,336
    72,160
    113
    ටෙලිකොම් නම් ජරාවක් තමයි...ඔය වගේ වැඩ කරගන්න අමාරුයි..

    මමත් disconnect කරන්න කියලා ඊමේල් එහෙම ගහලා දාලා, පාවිච්චි නොකර ඉන්න එකකටත් බිල් එවනවා...

    දැන් එහෙම බිල් දෙතුන් පාරක් ගෙව්වා

    Lapayanam kiyane SLT hondaaaaaaaaaaaaaaaaaaaai, wikunanna epa kiyala 🤭 🤭
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    ඩිවයිස් එක අපිට අයිති නෑ ඩිවයිස් එක දෙනකල් බිල් එනවා තමා
    උබ SLT එකේද වැඩ ?
    බිල මාස දෙකක් ගෙව්වේ නැත්නම් service එක interrupt කරනවා . ඊටපස්සේ බිල add කරන එක වැරදි . මුන් දන්නවා service එක interrupt කරාම යූස් කරන්න බැහැ කියලා.
    .
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,097
    26,559
    113
    Kandy
    උබ SLT එකේද වැඩ ?
    බිල මාස දෙකක් ගෙව්වේ නැත්නම් service එක interrupt කරනවා . ඊටපස්සේ බිල add කරන එක වැරදි . මුන් දන්නවා service එක interrupt කරාම යූස් කරන්න බැහැ කියලා.
    .
    apo nah math nikan bil gewana eka terumak nah kiyala slt 4g eka disconnect karanna giya bill eka settle karala connection eka disconnect karanna yanakota device genawada kiyala magenuth ahuwa
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    apo nah math nikan bil gewana eka terumak nah kiyala slt 4g eka disconnect karanna giya bill eka settle karala connection eka disconnect karanna yanakota device genawada kiyala magenuth ahuwa
    මන් කියන්නේ මුන් service ප්‍රොවයිඩ් කරේ නැත්නම් බිල් add කරන එක වැරදි.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    අපි යකෝ රවුටර් එකටත් එක්ක සල්ලි ගෙවලනෙ ගන්නෙ ගන්නකොට. එතකොට ඒක කොහොමද උන්ට අයිති එකක් කියල ඩිස්කනෙක්ට් කරාමත් බිල් එවන්නෙ. දැන් මට කොහෙ හරි යන්න තිබුන මාස 2කට විතර ඉන්ටනෙට් පාවිච්චි වෙන්නෙ නෑ ඒ කාලෙට එතකොට මම බිල ගෙවන්න ඕනද. නැත්තන් මම පවිච්චි කරන්නෙ නෑ කියල රවුටර් එක ගිහින් උන්ට බාරදීල ආවාම ගිහින් ආපහු ඉල්ලගන්න ඕනද.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    Ow service rka discount karanakal add wenawa officially discount kale natinam
    Its not fair to charge if they aren't providing any services. It's like robbing. Even they dont have any agreements like that with us. As i am living abroad i have no time to waste with them. If not i could have fuck them in asholes.