🔴 කට විතරයි මුගෙත්. 😂

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට

    ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම බන්ධනාගාර රෝහලට අද (29) ඇතුළත්කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

    ඥානසාර හිමියන් පපුවේ අමාරුවකින් පෙළන්නේ යැයි දැනුම්දීමෙන් පසුව වෛද්‍යවරු පරීක්‍ෂා කර රෝහලට ඇතුළත් කළ බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ඊයේ (28) මෙම දඩුවම නියම කළ අතර ඥානසාර හිමියන්ව ඊයේ පස්වරු 2.00 ට පමණ වැලිකඩ බන්ධනාගරයට රැගෙන ආවේය.

    මෙහෙම පපුවේ අමාරු කාරයෙක් ද මුස්ලිම් උන් එලවන්න හැදුවේ. ඉඳිකිං.. 😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,561

    Oke hireta niyama wena hama ledekma danawada? Naththan thoragath aya witharada?
     
    • Like
    Reactions: stasia

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඔව්ව ඔක්කොම ඩ්‍රාමා වෙන්නැති..
    හිරේ,හිරේ කිව්වට හිරේ නෙවේනෙ රෝහලේ,,😊
    ඔය හිරේ ‍යන ‍යන බලවතුන් බන්ධනාගාර රෝහල් ගත කරනව කියන්නෙ ඔය කියන රෝහල Shangri-la Hotel වගේ හදල ඇති සැපට..
    ඕකෙ තියෙන පහසුකම්, නිදහස Singapore Mount Elizabeth hospital වට් නැතුව ඇති
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,600
    5,493
    113
    ඔව්ව ඔක්කොම ඩ්‍රාමා වෙන්නැති..
    හිරේ,හිරේ කිව්වට හිරේ නෙවේනෙ රෝහලේ,,😊
    ඔය හිරේ ‍යන ‍යන බලවතුන් බන්ධනාගාර රෝහල් ගත කරනව කියන්නෙ ඔය කියන රෝහල Shangri-la Hotel වගේ හදල ඇති සැපට..
    ඕකෙ තියෙන පහසුකම්, නිදහස Singapore Mount Elizabeth hospital වට් නැතුව ඇති
    Eka thamai, oya hospital eka media wala pennala nahane kawadawath
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,686
    1
    2,504
    113
    ඇත්තටම පපුවේ අමාරුවක් වෙන්නැති නේද..🤔

    මුසාවාදා වෙරමණී නේහ් 🥲​

    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මේකත් චන්ද කැම්පේන් එකේ එක කොටසක්. තාම මේවගේ හොර ගණයෝ ඇතුලට දැම්මම රට බේරගන්න ඕන වේලා උතුනි වෙන බයියෝ ඉන්නවා. උන්ව කුලප්පු කරලා ගන්න තමයි මුන්ව ඇතුලට දාන්නේ.
     
    • Like
    Reactions: Wickybro

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මේකත් චන්ද කැම්පේන් එකේ එක කොටසක්. තාම මේවගේ හොර ගණයෝ ඇතුලට දැම්මම රට බේරගන්න ඕන වේලා උතුනි වෙන බයියෝ ඉන්නවා. උන්ව කුලප්පු කරලා ගන්න තමයි මුන්ව ඇතුලට දාන්නේ.
    Nanasara himi beraganna Obey watinaa Chandaya Pohottuwe ediriye salakunu karanna pls😊
     
    මැයි/ජුනි වල චන්දයක් එනවා වගේ කසුකුසුවක් තියෙනවා ඒක ඇත්ත වගේ. මොකද අවුරුද්දේ අන්තිමට සෙට් වෙන චන්දෙකට මෙච්චර මුල බොරු සහන දෙන්නේ නෑ. කෙහෙළිය නාන්සාර වගේ උන් දාගෙන නටන්නෙත් නෑ. එච්චර කල් මිනිස්සුන්ට ඕවා මතක හිටින්නෙත් නෑ.

    කැම්පේන් එකවුන්ට් ටිකටත් සල්ලි වැටිලා තියෙනවා ;-)
     
    • Like
    Reactions: Wickybro

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මැයි/ජුනි වල චන්දයක් එනවා වගේ කසුකුසුවක් තියෙනවා ඒක ඇත්ත වගේ. මොකද අවුරුද්දේ අන්තිමට සෙට් වෙන චන්දෙකට මෙච්චර මුල බොරු සහන දෙන්නේ නෑ. කෙහෙළිය නාන්සාර වගේ උන් දාගෙන නටන්නෙත් නෑ. එච්චර කල් මිනිස්සුන්ට ඕවා මතක හිටින්නෙත් නෑ.

    කැම්පේන් එකවුන්ට් ටිකටත් සල්ලි වැටිලා තියෙනවා ;-)

    Ranil-Basil-Namal-My3 bedila maragannawa kiyala Media hit karanna script Drama neda owa nisa Unstable Parliament dissolve karanna Una kiyannai , General election Firstly gannai plan😅
     
    • Like
    Reactions: Xi Jinping

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    මේකත් චන්ද කැම්පේන් එකේ එක කොටසක්. තාම මේවගේ හොර ගණයෝ ඇතුලට දැම්මම රට බේරගන්න ඕන වේලා උතුනි වෙන බයියෝ ඉන්නවා. උන්ව කුලප්පු කරලා ගන්න තමයි මුන්ව ඇතුලට දාන්නේ.
    දැන් නම් උන් ටිකයි ඇත්තෙ. 😅