Fuel Price Revision - (April 2024)

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    චන්දෙ කිට්ටු වෙලා පෙට්‍රෝල් 92, ඩිසල් අඩුකරනවා හෙන ගානකින්. ඊට පස්සේ මෝඩ කාලකන්නි ගිහින් චන්දෙ දෙනවා
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    To motivate industrial use and public transport instead of private vehicles.

    Industrial Use එකටයි, Public Transport වලටයි ඔචරටම ආදරේ නම් ඒ දෙකට වෙනමම වැඩපිලිවලක් හදන්න ඕන. කලින් වගේ Diesel අඩු කරලා, එකෙ වියදම Petrol එකට එකතු කරන එකනම් මහා විකාර වැඩක්. කොච්චර නම් Private Vehicle තියෙනවද Diesel වලින් දුවන. ඔය කලින් ගිය පාරෙ ගිහිල්ලා තමයි Crisis එකකට ගියේ.
     
    • Like
    Reactions: hrm and Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,434
    18,068
    113
    Industrial Use එකටයි, Public Transport වලටයි ඔචරටම ආදරේ නම් ඒ දෙකට වෙනමම වැඩපිලිවලක් හදන්න ඕන. කලින් වගේ Diesel අඩු කරලා, එකෙ වියදම Petrol එකට එකතු කරන එකනම් මහා විකාර වැඩක්. කොච්චර නම් Private Vehicle තියෙනවද Diesel වලින් දුවන. ඔය කලින් ගිය පාරෙ ගිහිල්ලා තමයි Crisis එකකට ගියේ.
    සහන ඕනෙ Industries අදුරගෙන ඒවට renewable energy වලට යන්න සාදාරන පොලියට ණයක් දුන්න නම් ඔය බයිල ගහන්න ඕනෙ නෑනෙ
     
    • Like
    Reactions: Lionzzz

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,488
    113
    ලග පාත
    ගුප්යනේ වරෙල්ලා, ඩොලරය අඩු වීමේ සහනය සමග තරගකාරී මිලට තෙල් ගන්න වරෙල්ලා 🤭
     
    • Haha
    Reactions: topkollek

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,402
    22,903
    113
    Industrial Use එකටයි, Public Transport වලටයි ඔචරටම ආදරේ නම් ඒ දෙකට වෙනමම වැඩපිලිවලක් හදන්න ඕන. කලින් වගේ Diesel අඩු කරලා, එකෙ වියදම Petrol එකට එකතු කරන එකනම් මහා විකාර වැඩක්. කොච්චර නම් Private Vehicle තියෙනවද Diesel වලින් දුවන. ඔය කලින් ගිය පාරෙ ගිහිල්ලා තමයි Crisis එකකට ගියේ.
    වෙනම අඩු කරනව කියල එකක් බිස්නස් වල නෑ බන්. උබ කියන එක නිකන් අර කාඩ් පේමන්ට් වල fee එක customer ගෙන් අය කරගන් නැතුව බිස්නස් එකට ගෙවන්න කියනව වගේ මෝඩ කතාවක්.
    මොන රටක උනත් ප්‍රධාන policy එකක් private vehicles පාවිච්චිය demotivate කරන එක.
     
    • Haha
    Reactions: hrm

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    වෙනම අඩු කරනව කියල එකක් බිස්නස් වල නෑ බන්. උබ කියන එක නිකන් අර කාඩ් පේමන්ට් වල fee එක customer ගෙන් අය කරගන් නැතුව බිස්නස් එකට ගෙවන්න කියනව වගේ මෝඩ කතාවක්.
    මොන රටක උනත් ප්‍රධාන policy එකක් private vehicles පාවිච්චිය demotivate කරන එක.

    Private Vehicles Demotivate කරන්න කලින් හරියට Public transport එකක් තියෙන්න ඕන. උදාහරනයක් විදියට Public Transport ගැන හිතපංකො, බස් වලට තෙල් ගහන්න QR System එකක් දුන්නානම්. මාසෙ අග, Government එකට පුලුවන් ගහපු තෙල් ප්‍රමානෙ එක්ක Cash Transfer එකක් දාන්න [සාමාන්යය මිලට තෙල් ගහනවා, ලීටරෙට Special Rate එකක් Calculate කරලා Cashback එකක් දෙනවා.]. අනික තමයි සාමාන්යය Route එකේ තෙල් Consumption එකයි 10%+ Quota එකකට Special Rate එකක් දුනනානම් හරි. ඔය වැඩේ කරනවානම් ඕකට ඕන කරන ඔක්කොම විස්තර දැනටමත් Government එකේ තියෙනවා. මුලින් මුලින් කොහොමත් වැඩේ අඩුපාඩු තියෙවි
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    හරි, මොකක් හරි ඉන්ධන වර්ගයක් අඩුවෙලා කාටහරි සහනයක් ලැබුනනෙ. පොඩ්ඩක් සුභවාදී වෙයල්ලකො.