88/ 89 මොකද උනේ ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ඉන්දියන් හමුදාව බලෙන් ආවේ නෑ ටිකිරි මාරි ගොනෝ 🤭 ගෙනාපු එකා සහ පෙනී සිටින උන්ට ගහන්න එපැයි ඉස්සලම .
    තෝ දන්න මගුල මෝඩ බයියා🤣
    රජීව් ගාන්ධි ආවා ගිවිසුම බලෙන් අත්සන් කරා හමුදාව එවුවා
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    තෝ දන්න මගුල මෝඩ බයියා🤣
    රජීව් ගාන්ධි ආවා ගිවිසුම බලෙන් අත්සන් කරා හමුදාව එවුවා
    හිරිකොත අස්සේ රිංගල පයි කොට වල රස දැනිලා වගේ දැන් බයියන්ටත් බනින්න අරන් හොරිකඩය 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    හිරිකොත අස්සේ රිංගල පයි කොට වල රස දැනිලා වගේ දැන් බයියන්ටත් බනින්න අරන් හොරිකඩය 🤭
    දර ලිප් ජෙප්පා අදත් වැඩට බැහැලා උදේම🤦
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    තෝ දන්න මගුල මෝඩ බයියා🤣
    රජීව් ගාන්ධි ආවා ගිවිසුම බලෙන් අත්සන් කරා හමුදාව එවුවා
    බලෙන් අස්සන් කරන්න ඔලුවට බයිනේත්තුව තියලා කරේ නෑ . අනික උබ ඉපදිලත් නෑ . ශ්‍රී ලංකා රජයේ ඉල්ලිමකට මිසක් ඒම රටවල් වලට විදේශ හමුදාවක් එවන්න බෑ ඒක එක්සත් ජාතින්ගේ නීතියට පටහැනී
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    බලෙන් අස්සන් කරන්න ඔලුවට බයිනේත්තුව තියලා කරේ නෑ . අනික උබ ඉපදිලත් නෑ . ශ්‍රී ලංකා රජයේ ඉල්ලිමකට මිසක් ඒම රටවල් වලට විදේශ හමුදාවක් එවන්න බෑ ඒක එක්සත් ජාතින්ගේ නීතියට පටහැනී
    එතකොට පරිප්පු දැම්මේ🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    පරිප්පු දැම්මේ කන්න මිනිස්සුට , තුවක්කු නෙමෙයි
    ගුවන් සීමාව උල්ලංගනය කරලා තමා පොන්ස් පරිප්පු දැම්මේ
    තවත් ඉස්සරහට ගියා නම් ඊළඟට බොම්බයි තමා වැටෙන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ගුවන් සීමාව උල්ලංගනය කරලා තමා පොන්ස් පරිප්පු දැම්මේ
    තවත් ඉස්සරහට ගියා නම් ඊළඟට බොම්බයි තමා වැටෙන්නේ
    ඉතින් රටට හමුදාව එන්න දුන්නම ත්‍රිවිද හමුදාවටම එන්න පුලුවන් ඉන්දියාවේ . ලංකාවේ හමුදාවට බඩු ගෙනියන ක්‍රමයක් තිබ්බේ නෑ යාපනේ මිනිස්සුට ඉතින් ඉන්දියාවෙන් පරිප්පු ඇතුලු අත්වශ්ය ද්‍රවය දමිල මිනිස්සුට දම්මා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ඉතින් රටට හමුදාව එන්න දුන්නම ත්‍රිවිද හමුදාවටම එන්න පුලුවන් ඉන්දියාවේ . ලංකාවේ හමුදාවට බඩු ගෙනියන ක්‍රමයක් තිබ්බේ නෑ යාපනේ මිනිස්සුට ඉතින් ඉන්දියාවෙන් පරිප්පු ඇතුලු අත්වශ්ය ද්‍රවය දමිල මිනිස්සුට දම්මා.
    පලයන් පකෝ නොදන්න හුත්තවල් කියවන්නේ නැතුව ඉන්දියන් හමුදාව එන්න ගිවිසුම ගහන්න කලින් පරිප්පු දැම්මේ🤭

    ඕහේ මෝඩයෙක් වගේ ලියන්නේ නැතිව පොඩ්ඩක් ඉතිහාසය ඉගෙන ගනීන් 🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    පලයන් පකෝ නොදන්න හුත්තවල් කියවන්නේ නැතුව ඉන්දියන් හමුදාව එන්න ගිවිසුම ගහන්න කලින් පරිප්පු දැම්මේ🤭

    ඕහේ මෝඩයෙක් වගේ ලියන්නේ නැතිව පොඩ්ඩක් ඉතිහාසය ඉගෙන ගනීන් 🤣🤣
    හරි මෙතනට තමා මට එන්න ඕනේ උනේ උබේ කටින්ම

    දැන් එම කරාම ජෙප්පො විරුද්ධ උන වැරදිද 🤭🤭🤭

    කොටින්ම උබත් විරුද්ධයි වගේ 😁😁😁

    @2osama මේවට උත්තර දියන් ජෙප්පො වැරදිද
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    මේකට අදාල නෑ. ඒත් කතාවට අදාලයි.

    මේ ලඟදි මම දැන ගත්තේ මුතාලිෆ් කියන්නේ ඒ කාලේ හිටපු හොද වදකයෙක්. ඉන්ද්‍රනන්ද කියල පොටෝ ගහපු ලකෝ කියන හැටියට පොර ඉදලා තියෙනවා විජේවීර මරපු වෙලාවේ සහ මේ කතාව කියන පොරව අල්ල ගත්ත වෙලාවේ වද දෙන්න. තව කතා ගොඩක් ඇහුවා යටෝරා කැෆේ එක ගැන එහෙම. ඔය සීන් ටික අහල තියෙන නිසා තමා ඕකුන් දේගොල්ලම පෙන්නන බැරි තාම. දෙපැත්තෙම උන් සක්කිලි
    වගේ මිනී මරල තියෙන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    අවුස්ස ගත්තොත් යූඇන්පී කාරයො අමු සත්තු. ජීවිතේට ආදරෙයි නම්, රනිල් දෙන දෙයක් කාලා මීක් නැතුව හිටපල්ලා.
    Ponnayek අවුස්ස ගත්තොත් alpha male kenek අවුස්ස ගත්තට eha….
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    හරි මෙතනට තමා මට එන්න ඕනේ උනේ උබේ කටින්ම

    දැන් එම කරාම ජෙප්පො විරුද්ධ උන වැරදිද 🤭🤭🤭

    කොටින්ම උබත් විරුද්ධයි වගේ 😁😁😁

    @2osama මේවට උත්තර දියන් ජෙප්පො වැරදිද
    ඉන්දියන් හමුදාවට විරුද්ධයි කියලා ලංකාවේ හමුදාවේ පොලිසියේ එවුන් මරණ එක හරිද පොන්නයෝ 🤣🤣🤣

    තෝ නම් මොළයක් කියලා නැති හුකන්නෙක් නේ🤦
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඉන්දියන් හමුදාවට විරුද්ධයි කියලා ලංකාවේ හමුදාවේ පොලිසියේ එවුන් මරණ එක හරිද පොන්නයෝ 🤣🤣🤣

    තෝ නම් මොළයක් කියලා නැති හුකන්නෙක් නේ🤦
    ඉතින් උන්ට එන්න දුන්නේ ලංකාවේ පාලකයො නේ 😁
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ඉතින් උන්ට එන්න දුන්නේ ලංකාවේ පාලකයො නේ 😁
    කවුද පොන්නයෝ කැමැත්තෙන් එන්න දුන්නේ ඉන්දියන් හමුදාවට 🤦

    අපි සාම ගිවිසුම ගැහුවේ නැතත් උන් එනවා🤣🤣
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,397
    8,874
    113
    කවුද පොන්නයෝ කැමැත්තෙන් එන්න දුන්නේ ඉන්දියන් හමුදාවට 🤦

    අපි සාම ගිවිසුම ගැහුවේ නැතත් උන් එනවා🤣🤣
    hari hari me seerama ube paule bath muttiya idoo gannane :P
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    කවුද පොන්නයෝ කැමැත්තෙන් එන්න දුන්නේ ඉන්දියන් හමුදාවට 🤦

    අපි සාම ගිවිසුම ගැහුවේ නැතත් උන් එනවා
    රටේ ආරක්ශාව තරකරගන්න බැරිනම් ඉන්දියාවට බලපෑම් කරල වැඩක් නෑනේ ආන්ඩුව වගකිවයුතුයි

    ඉන්දියාව තාම එනවා ඇයි ඔය තෙල් ටැංකි වරායන් ඒම දුන්නේ 🤭