ටිකක් ටිකක්@හෙළයෙක් යටෝරා කැෆේ එක ගැන උබ දන්නවද?
අයිති පොර කියන විදියට රන්ජන් විජේරත්න ඇමති කාර්යාලයක් දාගන්න තමා ඉලගෙන තියෙන්නේ. අවුරුදු දෙකේ Agreement ඉවර වෙනකොට බාර දීලා ආපහු. ඒක කට වචනෙට ප්‍රේමදාස ඉල්ලගෙන තියෙන්නේ.
ඔහොම තමා "ඔප්ස්කම්බයින්" පොතේ තියෙන්නේ.