88/ 89 මොකද උනේ ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ජෙප්පෝ 89 මිනිමැරුවේ ඉන්දියන් හමුදාව ලංකාවෙන් යවන්න කියලා හුත්තෝ🤮
     
    • Haha
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,952
    113
    එකමත් එක රටක
    බයියන්ට රනිලට බනින්න ඕන උනාම කියනව බටලන්ද වදකාගාර දාගෙන අහිංසක කොල්ලෝ 60000ක් මැරුව කියල

    ජෙප්පන්ට බනින්න ඕන උනාමත් 88/89 කාලේ අහිංසක කොල්ලෝ 60000 ක් මැරුවලු.. 🥴

    දන්න බයියෙක් මට කියපන් මේ මැරුන අහිංසකයෝ ටික මොන පැත්තේද???

    ජෙප්පො මරපු 60 000 මොන පැත්තෙ උන්ද??
    රනිල්/unp ආන්ඩුව වද දීල මරපු 60000 මොන පැත්තෙ උන්ද??
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    බයියන්ට රනිලට බනින්න ඕන උනාම කියනව බටලන්ද වදකාගාර දාගෙන අහිංසක කොල්ලෝ 60000ක් මැරුව කියල

    ජෙප්පන්ට බනින්න ඕන උනාමත් 88/89 කාලේ අහිංසක කොල්ලෝ 60000 ක් මැරුවලු.. 🥴

    දන්න බයියෙක් මට කියපන් මේ මැරුන අහිංසකයෝ ටික මොන පැත්තේද???

    ජෙප්පො මරපු 60 000 මොන පැත්තෙ උන්ද??
    රනිල්/unp ආන්ඩුව වද දීල මරපු 60000 මොන පැත්තෙ උන්ද??

    88/89 එහෙම කරපු එවුන් එක්ක 2004 සන්ධානගත වෙලා 2023 අරහෙම කරපු රනිල්ව ජනාධිපති කලා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,407
    113
    Mother Earth
    ජෙප්පෝ ටික නම් මැරුවත් කමක් නෑ. වත්තේ තණකොළ ටිකක් තියා ගන්නත් නෑ ජෙප්පෝ ඇවිල්ල කනවා. 🙄
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ජෙප්පෝ 89 මිනිමැරුවේ ඉන්දියන් හමුදාව ලංකාවෙන් යවන්න කියලා හුත්තෝ🤮
    ඉතින් එක හොද නැද්ද . දැන් ඉන්දියන් හමුදාව ආවොත් උබ නම් සිං කෙනෙක් වෙලා උන්ගේ කැම්ප් අස්සට යනවා කියලද කියන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඉතින් එක හොද නැද්ද . දැන් ඉන්දියන් හමුදාව ආවොත් උබ නම් සිං කෙනෙක් වෙලා උන්ගේ කැම්ප් අස්සට යනවා කියලද කියන්නේ
    ඉතින් හුත්තෝ ඉන්දියන් Army එක යවන්න කියලා උන් මැරැවේ ලංකාවේ හමුදාවේ පොලිසියේ අයනේ 🤣🤣
    පිච්චුවේ ලංකාවේ ආන්ඩුවේ ට්‍රාන්ස්ෆෝමර්, තැපැල් කන්තෝරු, CTB Bus

    ඒක ඉන්දියන් හමුදාවේ එකෙක් මැරුවෙ නැහැ ජෙප්පෝ 🤦🤦
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,397
    8,874
    113

    ගුපියෝන්ගේ mindset එක ගැන දැනුමට යමක්. අයෙත් 60000ක් මරල හරි කමක් නැ. බලය තියාගන්න සුදානම්
    64 000 ක් ගේ ඔළුවට වෙඩි තියලා මිනී මරපු ජෙප්පෝ බෙහෙත් විශ වෙලා මැරුණ එක ගැන දුක් වෙනවා🤮🤮

    මිනීමරු ජෙප්පොන්ට ලැජ්ජාවක් නැද්ද බන් 64,000 මරලත් ,රෝහලක මරනයක් උනාම ඒකෙත් එල්ලෙන්න 🤮 🤮
    mainage labba ibina dennek innawa ada rata mainata puka allala gedara podi unge badaginna niwanne
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අවුස්ස ගත්තොත් යූඇන්පී කාරයො අමු සත්තු. ජීවිතේට ආදරෙයි නම්, රනිල් දෙන දෙයක් කාලා මීක් නැතුව හිටපල්ලා.
    facebook කොමෙන්ට් එක නැවත තහවුරු වීමක්, රටේ විධායකය ගුපියන් අතට යනවා කියන්නේ නැවත රටම ලේ විලක් වෙනවා කියන එක. ඔවුන් තම පැවැත්ම වෙනුවෙන් මුළු රටම උවත් සමුල ඝාතනයට පසුබට නොවෙති.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,489
    113
    facebook කොමෙන්ට් එක නැවත තහවුරු වීමක්, රටේ විධායකය ගුපියන් අතට යනවා කියන්නේ නැවත රටම ලේ විලක් වෙනවා කියන එක. ඔවුන් තම පැවැත්ම වෙනුවෙන් මුළු රටම උවත් සමුල ඝාතනයට පසුබට නොවෙති.
    දැන් ඉතින් ගිහින් ඉවරනෙ බන්. ජිවිතේට ආදරේ අපි කවුරුත් කලින් කියපු විදිහට ඉන්න එක නේද කරන්න ඕනේ?
    කන්න බොන්න තෙල් ටික ගෑස් ටික නැති රටට නව ජීවයක් ලබල දුන්නෙ රනිල් මහත්තය
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඉතින් හුත්තෝ ඉන්දියන් Army එක යවන්න කියලා උන් මැරැවේ ලංකාවේ හමුදාවේ පොලිසියේ අයනේ 🤣🤣
    පිච්චුවේ ලංකාවේ ආන්ඩුවේ ට්‍රාන්ස්ෆෝමර්, තැපැල් කන්තෝරු, CTB Bus

    ඒක ඉන්දියන් හමුදාවේ එකෙක් මැරුවෙ නැහැ ජෙප්පෝ 🤦🤦
    ඉන්දියන් හමුදාව බලෙන් ආවේ නෑ ටිකිරි මාරි ගොනෝ 🤭 ගෙනාපු එකා සහ පෙනී සිටින උන්ට ගහන්න එපැයි ඉස්සලම .