88/ 89 මොකද උනේ ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    @හෙළයෙක් යටෝරා කැෆේ එක ගැන උබ දන්නවද?
    ටිකක් ටිකක්

    අයිති පොර කියන විදියට රන්ජන් විජේරත්න ඇමති කාර්යාලයක් දාගන්න තමා ඉලගෙන තියෙන්නේ. අවුරුදු දෙකේ Agreement ඉවර වෙනකොට බාර දීලා ආපහු. ඒක කට වචනෙට ප්‍රේමදාස ඉල්ලගෙන තියෙන්නේ.

    ඔහොම තමා "ඔප්ස්කම්බයින්" පොතේ තියෙන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    රටේ ආරක්ශාව තරකරගන්න බැරිනම් ඉන්දියාවට බලපෑම් කරල වැඩක් නෑනේ ආන්ඩුව වගකිවයුතුයි

    ඉන්දියාව තාම එනවා ඇයි ඔය තෙල් ටැංකි වරායන් ඒම දුන්නේ 🤭
    ඔය අනුර ඉන්දියාවේ ගිහින් අමුල් කිරි එහෙම බිලත් ආවේ 🤣🤣

    පව් 89 ඉන්දියානු ව්‍යාප්ත වාදයට එරෙහිව සටන් කරලා මැරිච්ච ජෙප්පෝ🤣🤣🤣
     
    • Like
    Reactions: neo7x

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    ටිකක් ටිකක්

    අයිති පොර කියන විදියට රන්ජන් විජේරත්න ඇමති කාර්යාලයක් දාගන්න තමා ඉලගෙන තියෙන්නේ. අවුරුදු දෙකේ Agreement ඉවර වෙනකොට බාර දීලා ආපහු. ඒක කට වචනෙට ප්‍රේමදාස ඉල්ලගෙන තියෙන්නේ.

    ඔහොම තමා "ඔප්ස්කම්බයින්" පොතේ තියෙන්නේ.
    රන්ජන් ට බොම්බේ ගහපු වෙලාවේ ප්‍රේමදාස නුවර ඉඳලා තියෙන්නේ. තුන්මුල්ල කිට්ටුව බෝම්බයක් පිපුරුණා කියලා පණිවිඩේ දුන්නාම ප්‍රේමදාස ඇහුවලු රන්ජන් ගෙදරින් පිටත්වෙලාද ඉන්නේ කියලා. ඒ කියන්නේ පොර කලින්ම ගේම දැනගෙන හිටියා වගේ සීන් එකක් නේද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    රන්ජන් ට බොම්බේ ගහපු වෙලාවේ ප්‍රේමදාස නුවර ඉඳලා තියෙන්නේ. තුන්මුල්ල කිට්ටුව බෝම්බයක් පිපුරුණා කියලා පණිවිඩේ දුන්නාම ප්‍රේමදාස ඇහුවලු රන්ජන් ගෙදරින් පිටත්වෙලාද ඉන්නේ කියලා. ඒ කියන්නේ පොර කලින්ම ගේම දැනගෙන හිටියා වගේ සීන් එකක් නේද?
    එහෙම කියනවා. දෙන්න එකට කරපු පව් එක්ක සෙන්ස් උනා වෙන්නත් පුළුවං.
     
    • Like
    Reactions: Lovtus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඔය අනුර ඉන්දියාවේ ගිහින් අමුල් කිරි එහෙම බිලත් ආවේ 🤣🤣

    පව් 89 ඉන්දියානු ව්‍යාප්ත වාදයට එරෙහිව සටන් කරලා මැරිච්ච ජෙප්පෝ🤣🤣🤣
    කිරි බිලා ආව කියලා බඩ පිරෙනවා ඇරෙන්න වෙන දෙයක් නැනේ
    ජෙප්පො නම් ඉන්දියානු වි‍යාප්තවාදය මැරුන් නැ රජයේ වි‍යාප්තවාදයට එරෙහිව තමා සටන් කරන්න උනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    කිරි බිලා ආව කියලා බඩ පිරෙනවා ඇරෙන්න වෙන දෙයක් නැනේ
    ජෙප්පො නම් ඉන්දියානු වි‍යාප්තවාදය මැරුන් නැ රජයේ වි‍යාප්තවාදයට එරෙහිව තමා සටන් කරන්න උනේ
    89 JVP පන්ති පහ දාපන් මෙතැන👌
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    89 JVP පන්ති පහ දාපන් මෙතැන👌
    ශ්‍රී ලංකාවේ ධනේශ්වර ක්‍රමයේ අර්බුදය.
    ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයේ ඉතිහාසය.
    සමාජවාදී විප්ලවයේ ඉතිහාසය.
    ඉන්දියානු ව්‍යාප්තවාදය.
    ශ්‍රී ලංකාවේ විප්ලවයේ මාවත.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    බයියන්ට රනිලට බනින්න ඕන උනාම කියනව බටලන්ද වදකාගාර දාගෙන අහිංසක කොල්ලෝ 60000ක් මැරුව කියල

    ජෙප්පන්ට බනින්න ඕන උනාමත් 88/89 කාලේ අහිංසක කොල්ලෝ 60000 ක් මැරුවලු.. 🥴

    දන්න බයියෙක් මට කියපන් මේ මැරුන අහිංසකයෝ ටික මොන පැත්තේද???

    ජෙප්පො මරපු 60 000 මොන පැත්තෙ උන්ද??
    රනිල්/unp ආන්ඩුව වද දීල මරපු 60000 මොන පැත්තෙ උන්ද??
    ඔක්කොම 120000 ක් මැරුණා වෙන්න බැරිද???
     
    • Haha
    Reactions: dilann

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කිරි බිලා ආව කියලා බඩ පිරෙනවා ඇරෙන්න වෙන දෙයක් නැනේ
    ජෙප්පො නම් ඉන්දියානු වි‍යාප්තවාදය මැරුන් නැ රජයේ වි‍යාප්තවාදයට එරෙහිව තමා සටන් කරන්න උනේ
    ජෙප්පෝ ඉන්දියන් ව්‍යාප්තවාදයට විරුද්ධ උනාද නැද්ද ? දැන් ජෙප්පන්ට ඉන්දියාව අවුලක් නැද්ද ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ජෙප්පෝ ඉන්දියන් ව්‍යාප්තවාදයට විරුද්ධ උනාද නැද්ද ? දැන් ජෙප්පන්ට ඉන්දියාව අවුලක් නැද්ද ?
    ජෙප්පො විරුද්ධ උනේ රජයේ ලොන්ත හැසිරීමට විරුද්ධව මිසක් ඉන්දියාවට නෙමෙයි. උන් ඉන්දියාවට විරුද්ධ උනා නම් ඉන්දියන් හමුදාවට එරෙහිව සන්නද්ධ අරගලයට යන්න තිබ්බා , එවකට ඉන්දියාව හිටියෙම සෝවියට රුසියාව එක්ක එකම කම්කරු නිර්ධන මාවතේ යමින් .

    ජෙප්පො එදත් අදත් සටන් කරන්නේ අපේ වලව් පැලැන්තියට එරෙහිව . ඒ වලව් වල උන්ගේ කොන්ද පන නැතිකම නිසා ඉන්දියාව ලංකාවට අත පෙව්වා පමනයි.

    මොකෝ ඉන්දියාව ලංකාව යටත් කරන් යහතින් රට පාලනය කරන්නද එව්වා වෙන් නෑ එනම් රටම කැරලි ගහනවා. ආන්ඩුව එවකට ආන්ඩුව බේරගන්න ඉන්දියාවට එන්න පාරක් කැපුවා එක අන්තිමට නාය ගිහින් කර වටක් එනකොට උන්ටම තේරිලා උන් නැවැත්තුවා
     
    • Like
    Reactions: Sub Zer0

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ඉන්දියානු ව්‍යාප්තවාදය.
    image_db0b342844.jpg

    අනුර කුමාර දිසානායක ඉන්දියානු ව්‍යාප්ත වාදයට එරෙහිව සටන් කරන දුර්ලභ අවස්ථාවක්😛

    Untitled-28-3-585x387.jpg

    සටනින් පසු පිපාසය නිවා ගන්න ඉන්දියානු අමුල් කිරි වීදුරුවක් පානය කරන අවස්ථාවක්🤦
     
    • Haha
    Reactions: neo7x

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    image_db0b342844.jpg

    අනුර කුමාර දිසානායක ඉන්දියානු ව්‍යාප්ත වාදයට එරෙහිව සටන් කරන දුර්ලභ අවස්ථාවක්😛

    Untitled-28-3-585x387.jpg

    සටනින් පසු පිපාසය නිවා ගන්න ඉන්දියානු අමුල් කිරි වීදුරුවක් පානය කරන අවස්ථාවක්🤦
    මේ 2024 යකෝ 🤭 උබ නිකං 88/89 ජෙවීපේ එකෙන් උස්සන් ගිහින් පුක්ශණය කරලා මරල නැවත ඉපදිලා ඒ වෛරය පිරිමහින්න හොටු පෙරාන් අඩන එකෙක් වගේ හැසිරෙන්නේ ඇයි 🤷
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    මේ 2024 යකෝ 🤭 උබ නිකං 88/89 ජෙවීපේ එකෙන් උස්සන් ගිහින් පුක්ශණය කරලා මරල නැවත ඉපදිලා ඒ වෛරය පිරිමහින්න හොටු පෙරාන් අඩන එකෙක් වගේ හැසිරෙන්නේ ඇයි 🤷
    JVP එකට කඩේ ගිහින් පුක පලා ගත්තා නේද ටොයියා 🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    JVP එකට කඩේ ගිහින් පුක පලා ගත්තා නේද ටොයියා 🤣
    jvp එකෙන් පුක පලාගන්න වෙන්නේ උබට තමා . තව මාස කීපයකින් උබට පුකක් ඉතුරු වෙන් නෑ 🤭 . අමුල් කිරි උබේ පුකට වක්කරන්න වෙන්නේ තුවාල හොද වෙන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    jvp එකෙන් පුක පලාගන්න වෙන්නේ උබට තමා . තව මාස කීපයකින් උබට පුකක් ඉතුරු වෙන් නෑ 🤭 . අමුල් කිරි උබේ පුකට වක්කරන්න වෙන්නේ තුවාල හොද වෙන්න
    ඇයි මාස කීපයකින් මොකෝ වෙන්නේ?