Bayatama HIV test ekak kara sinhalukanno

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අන්න HIV වලට බෙහෙතක් හොයාගන්න පුළුවන් තැනට ඇවිල්ලා කියලා තිබ්බ.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,298
    8,723
    113
    එහෙමද.
    The abbreviation “HIV” can refer to the virus or to HIV infection. AIDS stands for acquired immunodeficiency syndrome. AIDS is the most advanced stage of HIV infection. HIV attacks and destroys the infection-fighting CD4 cells (CD4 T lymphocyte) of the immune system.
     
    • Like
    Reactions: U-tag

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,800
    15,305
    113
    New Zealand
    HIV එක විතරක් කරලා මදි බන්. රට යන උන්ටත් සමාජ රෝග තියනවද බලන්න තව ටෙස්ට් කීපයක්ම කරනවා. VDRLකියලා එකකුත් කරනවා. උබට ඒ ඔක්කොම කරන්න වෙයි. එලකිරියේ දන්න කෙනෙක් ඇවිත් කරන්න ඕනි ටෙස්ට් ටීක මෙතනටම Quoteකරන්න
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,298
    8,723
    113
    HIV එක විතරක් කරලා මදි බන්. රට යන උන්ටත් සමාජ රෝග තියනවද බලන්න තව ටෙස්ට් කීපයක්ම කරනවා. VDRLකියලා එකකුත් කරනවා. උබට ඒ ඔක්කොම කරන්න වෙයි. එලකිරියේ දන්න කෙනෙක් ඇවිත් කරන්න ඕනි ටෙස්ට් ටීක මෙතනටම Quoteකරන්න
    @emoji diaries
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,052
    2,298
    113
    Generally you need to do all these tests. Usually total cost around 40,000. But it's free from the Gov ones. (https://know4sure.lk/assessment/201)

    For HIV most accurate results show up after 3months I guess. So do a reconfirmation test after 3months

    If you have Eczema and Gut problems you may see some symptoms similar to STD as well. But below test will reconfirm it. @Mahesh Wanasinghe



    01VDRL
    02HIV 1 & 2 Antibody, Rapid test
    03HSV type 1 IgG Antibody
    04HSV type 1 IgM Antibody
    05HSV type 2 IgG antibody
    06HSV type 2 IgM Antibody
    07Urine Full Report
    08Urine Culture & ABST
    09Full Blood Count
    10CRP
    11Hepatitis B Surface Antigen – Rapid test
    12Urethral swab culture + ABST (Male)
    13HVS Swab culture + ABST (Female)