UI එක කුරුමිණි අඩු වගේ
තව සයිස් දෙකකට ලොකු කරගන්න පුලුවන්
එකක් වැඩි කරල බැලුව. අම්මො ගොබ්බ විදියට හෙන ලොකු වුණා, ඉතුරු එකත් ලොකු කෙරුවනං කොහොමට තියෙයිද
යකෝ මුං එක්කො කුඩයි ඇහැට පේන්නෙත් නෑ එක්කො ලොකුයි පොල් ගෙඩි සයිස්
work space එකත් බේරගෙන ඇහැට පේන විදියට මේක හදන්න බැරිද
ඉස්සර සයිස් 4 ක් දීල තිබුණ, දැං තියෙන්නෙ සයිස් තුනයි
https://astute-graphics.imgix.net/kb/troubleshooting/ui-scaling-preference.png?ixlib=php-3.3.1

Last edited: