කවුද බං මේ ඇඩෝබි ඉලස්ට්‍රේටර් 2024 හදල තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • UI එක කුරුමිණි අඩු වගේ
    තව සයිස් දෙකකට ලොකු කරගන්න පුලුවන්
    එකක් වැඩි කරල බැලුව. අම්මො ගොබ්බ විදියට හෙන ලොකු වුණා, ඉතුරු එකත් ලොකු කෙරුවනං කොහොමට තියෙයිද :baffled:
    යකෝ මුං එක්කො කුඩයි ඇහැට පේන්නෙත් නෑ එක්කො ලොකුයි පොල් ගෙඩි සයිස්
    work space එකත් බේරගෙන ඇහැට පේන විදියට මේක හදන්න බැරිද

    ඉස්සර සයිස් 4 ක් දීල තිබුණ, දැං තියෙන්නෙ සයිස් තුනයි
    https://astute-graphics.imgix.net/kb/troubleshooting/ui-scaling-preference.png?ixlib=php-3.3.1
     
    Last edited:
    • Wow
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,083
    167,999
    113
    එකමත් එක රටක
    අපෝ අනුරාධය adobe package එක දාගෙන.. එළකිරි server එකට බඩු හරි !!

    Rest In Peace GIF by Kochstrasse™
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,544
    32,292
    113
    පරණ වර්ෂන් වල සයිස් 4 කට වෙනස් කරන්න පුලුවන්
    දැං එනනෙ සයිස් තුනයි
    එකක් හොදටම පොඩියි ඊළග සයිස් එක පොල් ගෙඩි වගේ
    Monitor resolution hadapan
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,083
    167,999
    113
    එකමත් එක රටක
    2024 ද?
    නෑ 2022.. හැබැයි මේකෙත් කෑලි 3යි තියෙන්නේ. මේ අඩුම එක.
    ඔකේ තමයි මම පාවිච්චි කරන්නේ. ලොකු අකුරු නැතුව උබට පෙන්නේ නැද්ද ??
    හතලිස් ඇදිරිය ද ?
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • නෑ 2022.. හැබැයි මේකෙත් කෑලි 3යි තියෙන්නේ. මේ අඩුම එක.
    ඔකේ තමයි මම පාවිච්චි කරන්නේ. ලොකු අකුරු නැතුව උබට පෙන්නේ නැද්ද ??
    හතලිස් ඇදිරිය ද ?
    මට 41 යි
    පේනව. ඒත් තව ටිකක් ලොකු වුණානම් කියල හිතනෙව
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,445
    1
    101,369
    113
    34
    Kalutara
    දාපන් බලන්න ස්ක්‍රීන්ශොට් එකක්

    මේ තියෙන්නේ මගේ 2024 beta එකේ UI එක.


    vgUmWge.png

    ------ Post added on Apr 1, 2024 at 6:59 PM
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG