පාස්වර්ඩ් ලෙසියෙන් මැනේජ් කරගන්න ටිප්ස් කියන්න?

ShadowKing

Active member
  • Nov 14, 2022
    62
    131
    33
    කොලයක ලියල තියාගන්න එක තමා හොඳම internet සම්බන්ධ වෙන කොහෙ තිබ්බත් safe නෑ
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,261
    1,317
    113
    හේතුව මොකක්ද?
    මන් 2ම පාවිච්චි කරනවා. බිට්වොඩ්න් ලිනක්ස් වල බ්‍රවුසර් එක්ස්ටෙන්සන් එක පිස්සු නටනවා. සේව් කරපු ලොගින්ස් ආයෙආයේ සේව් කරන්න අහනවා. සෙටින්ග්ස් හැදුවටත් වැඩක් නෑ
    https://www.ghacks.net/2023/03/09/lastpass-details-security-breach-hackers-accessed-encrypted-data/

    https://www.ghacks.net/2022/12/01/lastpass-data-breach-customer-data-stolen/

    https://www.ghacks.net/2022/12/30/s...isleading-users-about-stolen-password-vaults/
     
    • Love
    Reactions: Amstrak

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    බිට්වොඩ්න් ලිනක්ස් වල බ්‍රවුසර් එක්ස්ටෙන්සන් එක පිස්සු නටනවා. සේව් කරපු ලොගින්ස් ආයෙආයේ සේව් කරන්න අහනවා. සෙටින්ග්ස් හැදුවටත් වැඩක් නෑ

    මට එහෙම අවුලක් නෑනෙ :baffled:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    65c33b64795c8.webp
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,443
    113
    Bitwarden එක්ක Google authenticate app එක පාවිච්චි කරන්න. හොදම කම්බිනේෂන් එක.

    හොද මාස්ටර් පාස්වර්ඩ් එකක් හදාගන්නකොට පොඩි වචනයක් නැතුව තමන්ට හොදට මතක හිටින වාක්‍යක් පාවිච්චි කරන්න පැටන් එකක් එක්ක.
    උදා - MamaAtheGahalaPihaDaana_RediKaalla_NilPaatai_Sathiyata_3k_Gahanawa

    ලොවෙත් ගෙස් කරන්න බෑ.. දන්නෙත් ඔයා විතරයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    අනේ ඔය ලබ්බවල්.වැඩක් නෑ බං . ඔන්න ඔය ගූගල් එකේම සේව් කරලා උංම දෙන රැන්ඩම් පාස්වර්ඩ් එක තියාගනින්. ගූගල් බල්ලා හැම ලබ්බම ද්න්නව.

    එලියට් ඕල්ඩර්සන් වගේ නං ඉතිං ඔයාට ඉන්ඩොනෙ මං දන්නෙ නෑ වැඩිය

    එක්කො බරපතල පාස්වර්ස් එකක් මතක තියං අදාල සයිට් එකට අර උඩ කීවා වගෙ ඩිස්ටිඩිඩිං කරහං

    එක්කො බටං ෆෝන් එකක සවේ කරන් ඉන්න

    එක්කො බං ඔන්න ඔය ලල් එකෙ ඉදාන් බං
     
    • Haha
    Reactions: weere_singhe

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    Google / Microsoft / Apple PW manager (iCloud Keychain). ඔය ඔක්කෝම Free . හැබැයි අවුල තියෙන්නෙ OS එක හරි Browser එක හරි වෙනස් උනොත් කේස්. Cross Platform Use කරන කෙනෙක් නම් Ex : Windows, iOS & Android මෙන්න මෙවගෙන් එකක් Try කරන්න. හුගක් ඒවා Paid හැබැයි. ඒ වගේම Zero Knowledge Architecture එකට හදලා තියෙන්නෙ. කීප දෙනෙක් සෙට් වෙලා Family Plan ගත්තත් පාඩු නෑ.

    1. Dashlane
    2. OnePassword
    3. Bitwarden
    4. Enpass
    5. Proton Pass

    මේ හැම එකකම වගේ Account එක Leak උනොත් instant notify කරන්න හදලා තියෙන්නෙ
     
    Last edited:

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මන් නම් google gmail access දෙන්න පුලුවන් නම් ඒකෙන් තමා ගොඩක් ඒවට ලොග් වෙන්නේ. වෙනම යනවනම් එකම පාස්වර්ඩ් එක තමා ඔක්කෝගෙම.ඔලුවේ විතරයි ඒක තියෙන්නේ.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මගෙ Gmail, social media, web sites, forums, Bank එකවුන්ට සැහෙන්න ප්‍රමානයක් තියෙනවා, බැන්කු වල පාස්වර්ඩ් කාලෙන් කාලෙට මාරුකරන්න ඔනේ, මේ ඔක්කොම මතක තියාගන්න එක ලේසි නැහැ, මොකද සමහර වෙලාවට පරන පාස්වර්ඩ් මතකයේ තියෙනවා. උබලා කොහොමද මේවා මැනෙජ් කරන්නෙ? මම දන්නවා පාස්වර්ඩ් මැනේජ් ඇප්ස් තියෙනවා , ඒත් ඒවා සෙෆ් ද? මොකද මාස්ටර් පාස්වර්ඩ් එක හැක් උනොත් ඔක්කොම ඉවරයි. උබලා පාවිච්චි කරන ටිප්ස් මොනවද?

    මම පොතක ලියලා ලාච්චුවේ දාලා තියාගෙන ඉන්නේ. ඒක තමයි ආරක්ෂිතම ක්‍රමය.
     

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    808
    649
    93
    Last pass දාගන්න එපා ගු bettak.
    Last pass hikillen passe serama mihipita jeewiyo tika bitwarden walata bassa

    තව ම ladtpass use කරන්නේ මිනිස්සු වෙන්න බැ
    Bitwarden thamay badu :love:
    Search some background info on leakage of info.Still lastpass on the forefront cos of that strength.
     
    • Like
    Reactions: Lionzzz