https://www.ghacks.net/2023/03/09/lastpass-details-security-breach-hackers-accessed-encrypted-data/හේතුව මොකක්ද?
මන් 2ම පාවිච්චි කරනවා. බිට්වොඩ්න් ලිනක්ස් වල බ්රවුසර් එක්ස්ටෙන්සන් එක පිස්සු නටනවා. සේව් කරපු ලොගින්ස් ආයෙආයේ සේව් කරන්න අහනවා. සෙටින්ග්ස් හැදුවටත් වැඩක් නෑ
බිට්වොඩ්න් ලිනක්ස් වල බ්රවුසර් එක්ස්ටෙන්සන් එක පිස්සු නටනවා. සේව් කරපු ලොගින්ස් ආයෙආයේ සේව් කරන්න අහනවා. සෙටින්ග්ස් හැදුවටත් වැඩක් නෑ

මගෙ Gmail, social media, web sites, forums, Bank එකවුන්ට සැහෙන්න ප්රමානයක් තියෙනවා, බැන්කු වල පාස්වර්ඩ් කාලෙන් කාලෙට මාරුකරන්න ඔනේ, මේ ඔක්කොම මතක තියාගන්න එක ලේසි නැහැ, මොකද සමහර වෙලාවට පරන පාස්වර්ඩ් මතකයේ තියෙනවා. උබලා කොහොමද මේවා මැනෙජ් කරන්නෙ? මම දන්නවා පාස්වර්ඩ් මැනේජ් ඇප්ස් තියෙනවා , ඒත් ඒවා සෙෆ් ද? මොකද මාස්ටර් පාස්වර්ඩ් එක හැක් උනොත් ඔක්කොම ඉවරයි. උබලා පාවිච්චි කරන ටිප්ස් මොනවද?
Search some background info on leakage of info.Still lastpass on the forefront cos of that strength.Last pass දාගන්න එපා ගු bettak.
Last pass hikillen passe serama mihipita jeewiyo tika bitwarden walata bassa
තව ම ladtpass use කරන්නේ මිනිස්සු වෙන්න බැ
Bitwarden thamay badu![]()