ATM ළග හොරු

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,045
    5,265
    113
    ඊයෙ මම ATM එකෙන් සල්ලි අරන් අනිත් පැත්ත හැරෙනකොටම කොල්ලෙක් මගෙන් අහනව සල්ලි වගයක් පෙන්නල මේකෙ 1000 කොල දෙකක් reject වෙනවලු deposit කරන්න බෑලු මම ATM එකෙන් ගත්ත සල්ලි වලින් 1000 දෙකක් දෙන්න පුළුවන් ද කියල. අහනකොටම මට හිතුන පොරගෙ මරුමුස් පෙනුනත් එක්ක මේක නඩ්ඩක් තමා කියල.
    ඒ කොල reject වෙන්න තරං අවුල් වෙලා තිබ්බෙ නෑ සාමාන්‍ය විදිහට කිලුටු වෙලා වගේ තිබ්බ පොපොඩ්ඩක් ඒකත් එක තැනකින් කොල නැවිල තිබ්බෙත් නෑ. මගෙත් reject වෙලා තියනව එක්කො නැවිල වැඩි එහෙම නැත්තන් සෙලෝටේප් කෑලි අලවපු කොල. මේකෙ එහෙම මොකුත් වෙලා තිබ්බෙ බෑ. මන් ඇහුව පොරගෙන් machine එකෙනුත් reject වෙනව නං මක් කොහොමද මේව ඇත්ත සල්ලි කියල විශ්වස කරන්නෙ කියල. මූ හා හා කියල ආයෙ පෝලිමේ හිටිය. ඒව fake money නං ඔය පොර කොහොමහරි ඕක මාරු කරගෙනම තමා යන්නෙ කවුරුහරි අහු වෙනව ඉතින්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,730
    1
    60,382
    113
    Mother Earth
    පෙට්‍රල් ගහන්න පුළුවන්. පෙට්‍රල් ගහල ගහල ඒ පෙට්‍රල් ආයේ විකුණන්න ඕනෙ. එතකොට කළු සල්ලි සුදු කරන්න පුළුවන්.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    සමහර විට ඇත්ත වෙන්නැති බන් නැත්තන් පොඩි කඩේකින් මාරු කරගන්න එක ලේසියිනෙ ඔහොම කරනවට වඩා. අනිත් එක හොර සල්ලි නම් ඔහොම 2000 ගානෙ කීයක් මාරු කරන්නද
     
    • Like
    Reactions: NRTG

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,045
    5,265
    113
    සමහර විට ඇත්ත වෙන්නැති බන් නැත්තන් පොඩි කඩේකින් මාරු කරගන්න එක ලේසියිනෙ ඔහොම කරනවට වඩා. අනිත් එක හොර සල්ලි නම් ඔහොම 2000 ගානෙ කීයක් මාරු කරන්නද
    සමහරවිට ඇත්‍ත නං සමහරවිට බොරු වෙන්නත් පුළුවන් නෙ නේද. පොඩ්ඩ පොඩ්ඩ මාරු කලහම ලොකු ගානක් මරු කරනව වගේ ලොකු impact එකක් නෑ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    ඔය මැෂින් වලට සයිකෝ බන්.. එක බැංකුවකින් ගත්තු ඒවා තව එකකට දාද්දි reject වෙනව කිසි හේතුවක් නැතුව
    ඒකනම් සහතික ඇත්ත. කොමෂල් එකත් එක්ක BOC ෆුල් ඇරියස්...... :baffled:
     
    • Like
    Reactions: kinkon

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,919
    15,424
    113
    New Zealand
    ඔච්චර රගන්න ඕනි නෑනේ. ප්‍රෙට්‍රල් ගහන්න පුලුවන්. උදේට බිසී නිසා තෙල් ගහන කෙනා සල්ලි ගැන එච්චර බලන්නෙත් නෑ. එහෙම නැත්නම් පොලට ගිය වෙලාවක අල ලූණු අරගෙන රු 1000 දෙන්න පුලුවන්. එහෙම නැත්නම් කඩේකින් බඩු ගන්නත් පුලුවන්.

    උබ කියන කතාව හරි වෙන්න පුලුවන්. ඒත් මගේත් ඕනි තරම් සල්ලි රිජෙක්ට් වෙලා තියනවා. එක සැරයක් මහජන බැංකුවේ CDMඑකකින් ගත්ත සල්ලි , ආපහු ඒ මැෂිමෙන්ම වෙන අංකෙකට ඩිපොසිට් කරද්දි රු 5000කුයි 1000කුයි රිජෙක්ට් උනා.
     
    • Haha
    Reactions: gamerlk

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඊයෙ මම ATM එකෙන් සල්ලි අරන් අනිත් පැත්ත හැරෙනකොටම කොල්ලෙක් මගෙන් අහනව සල්ලි වගයක් පෙන්නල මේකෙ 1000 කොල දෙකක් reject වෙනවලු deposit කරන්න බෑලු මම ATM එකෙන් ගත්ත සල්ලි වලින් 1000 දෙකක් දෙන්න පුළුවන් ද කියල. අහනකොටම මට හිතුන පොරගෙ මරුමුස් පෙනුනත් එක්ක මේක නඩ්ඩක් තමා කියල.
    ඒ කොල reject වෙන්න තරං අවුල් වෙලා තිබ්බෙ නෑ සාමාන්‍ය විදිහට කිලුටු වෙලා වගේ තිබ්බ පොපොඩ්ඩක් ඒකත් එක තැනකින් කොල නැවිල තිබ්බෙත් නෑ. මගෙත් reject වෙලා තියනව එක්කො නැවිල වැඩි එහෙම නැත්තන් සෙලෝටේප් කෑලි අලවපු කොල. මේකෙ එහෙම මොකුත් වෙලා තිබ්බෙ බෑ. මන් ඇහුව පොරගෙන් machine එකෙනුත් reject වෙනව නං මක් කොහොමද මේව ඇත්ත සල්ලි කියල විශ්වස කරන්නෙ කියල. මූ හා හා කියල ආයෙ පෝලිමේ හිටිය. ඒව fake money නං ඔය පොර කොහොමහරි ඕක මාරු කරගෙනම තමා යන්නෙ කවුරුහරි අහු වෙනව ඉතින්
    ehema karapu eka hodai.

    kawuruhari salli ganna widiha danne na kiwwoth kiyala denawa misak operate karanne na man.

    Bank ekaka wada karana ekek kiwwe dan hora salli case sahenna thiyenawa kiyala.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,969
    34,396
    113
    ඇයි බං ඩිජිටල් මුදල් භාවිතයකට හුරු වෙන්න බැරි මේ සිරිලංකාවට. ස්මාර්ට් ෆෝන් එකක් තියෙන හැමෝටම පුලුවන්නේ Lanka QR වලට අනුගත වෙන්න. හැබැයි ඉතිං හැම කඩයක් ගානෙම QR payment පහසුකම තියෙන්න ඕනේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,125
    31,882
    113
    ඊයෙ මම ATM එකෙන් සල්ලි අරන් අනිත් පැත්ත හැරෙනකොටම කොල්ලෙක් මගෙන් අහනව සල්ලි වගයක් පෙන්නල මේකෙ 1000 කොල දෙකක් reject වෙනවලු deposit කරන්න බෑලු මම ATM එකෙන් ගත්ත සල්ලි වලින් 1000 දෙකක් දෙන්න පුළුවන් ද කියල. අහනකොටම මට හිතුන පොරගෙ මරුමුස් පෙනුනත් එක්ක මේක නඩ්ඩක් තමා කියල.
    ඒ කොල reject වෙන්න තරං අවුල් වෙලා තිබ්බෙ නෑ සාමාන්‍ය විදිහට කිලුටු වෙලා වගේ තිබ්බ පොපොඩ්ඩක් ඒකත් එක තැනකින් කොල නැවිල තිබ්බෙත් නෑ. මගෙත් reject වෙලා තියනව එක්කො නැවිල වැඩි එහෙම නැත්තන් සෙලෝටේප් කෑලි අලවපු කොල. මේකෙ එහෙම මොකුත් වෙලා තිබ්බෙ බෑ. මන් ඇහුව පොරගෙන් machine එකෙනුත් reject වෙනව නං මක් කොහොමද මේව ඇත්ත සල්ලි කියල විශ්වස කරන්නෙ කියල. මූ හා හා කියල ආයෙ පෝලිමේ හිටිය. ඒව fake money නං ඔය පොර කොහොමහරි ඕක මාරු කරගෙනම තමා යන්නෙ කවුරුහරි අහු වෙනව ඉතින්
    ATM location ekai, bank ekai ekkama public social media danna thiyenne, awata inna anik unwath berenna
     
    • Like
    Reactions: manarrow

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    ⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
    බැංකු ආශ්‍රිත මරිසි නම් ලෝකයයි. mom ත් එක්ක බැංකුවට ගියා, අම්මා වාඩි වෙලා ඉද්දී ඒ ලඟ මම හිටගෙන වෙන අතක් බලාගෙන හිටියා.Curly hair, decent frock , පට්ට ලස්සන අවුරුදු 25 ක විතර කෙල්ලෙක් ඈත ඉඳන්ම හිනා වේගෙන ආවා. මාත් රබර් ඇහැ දාගෙන ඉඳලා , අහක බලාගත්තා.

    just a second මෙන්න මේකි අම්මත් එක්ක සිරික්කිය , කතාවත් එක්ක. අම්මා කියනවා " මේ දුව අරයගේ , බලන්න මාව අඳුරගත්තනේ....bla bla...."

    මම ඇහුවා තාත්තගේ නම ගම , මේකි සිරික්කියෙන්ම තොල් හොලවනවා විතරයි, සද්දේ එන්නේ නැහැ. හයියෙන් ඇහුවාම මොකද්ද නමක් කිව්වා .
    ඊට පස්සේ බොරු බිසී පාරක් දාලා, කවුන්ටරෙන් මොනවද අහලා එක පාරටම මිසින්...
    Defa නාකි අයගේ සල්ලි වලට ශොට් එක දෙන එකියක්....අන්කල්ලා එහෙම රෙද්දේ රෙවාගන්නවා ඇති. ඇන්ටිලා , වොශ් රූම් එහෙම අරන් යන විදිහට ගිහින් බෑග් , රත්‍රන් වලට ශොට් එක දෙනවා ඇති.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,148
    99,746
    113
    ඔච්චර රගන්න ඕනි නෑනේ. ප්‍රෙට්‍රල් ගහන්න පුලුවන්. උදේට බිසී නිසා තෙල් ගහන කෙනා සල්ලි ගැන එච්චර බලන්නෙත් නෑ. එහෙම නැත්නම් පොලට ගිය වෙලාවක අල ලූණු අරගෙන රු 1000 දෙන්න පුලුවන්. එහෙම නැත්නම් කඩේකින් බඩු ගන්නත් පුලුවන්.

    උබ කියන කතාව හරි වෙන්න පුලුවන්. ඒත් මගේත් ඕනි තරම් සල්ලි රිජෙක්ට් වෙලා තියනවා. එක සැරයක් මහජන බැංකුවේ CDMඑකකින් ගත්ත සල්ලි , ආපහු ඒ මැෂිමෙන්ම වෙන අංකෙකට ඩිපොසිට් කරද්දි රු 5000කුයි 1000කුයි රිජෙක්ට් උනා.
    මෙහෙම එකතු කරලා වාහනයක් අරන් ඔහෝම කරයි
     
    • Haha
    Reactions: gamerlk

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඇයි බං ඩිජිටල් මුදල් භාවිතයකට හුරු වෙන්න බැරි මේ සිරිලංකාවට. ස්මාර්ට් ෆෝන් එකක් තියෙන හැමෝටම පුලුවන්නේ Lanka QR වලට අනුගත වෙන්න. හැබැයි ඉතිං හැම කඩයක් ගානෙම QR payment පහසුකම තියෙන්න ඕනේ.
    කඩවල් වල එවුන් තමයි ලොකුම බාල්දිය දාන්නෙ. උන්ට ටැක්ස් වලට අහුවෙන හින්දා. අනිත් ප්‍රශ්නෙ තමයි 3%ක් ගෙවන්න වෙන එක. තම්බි එහෙම නම් මලාට කාර්ඩ් පේමන්ට් ගන්නෙ නෑ. සල්ලි මයි ඉල්ලන්නෙ.