ඊයෙ මම ATM එකෙන් සල්ලි අරන් අනිත් පැත්ත හැරෙනකොටම කොල්ලෙක් මගෙන් අහනව සල්ලි වගයක් පෙන්නල මේකෙ 1000 කොල දෙකක් reject වෙනවලු deposit කරන්න බෑලු මම ATM එකෙන් ගත්ත සල්ලි වලින් 1000 දෙකක් දෙන්න පුළුවන් ද කියල. අහනකොටම මට හිතුන පොරගෙ මරුමුස් පෙනුනත් එක්ක මේක නඩ්ඩක් තමා කියල.
ඒ කොල reject වෙන්න තරං අවුල් වෙලා තිබ්බෙ නෑ සාමාන්‍ය විදිහට කිලුටු වෙලා වගේ තිබ්බ පොපොඩ්ඩක් ඒකත් එක තැනකින් කොල නැවිල තිබ්බෙත් නෑ. මගෙත් reject වෙලා තියනව එක්කො නැවිල වැඩි එහෙම නැත්තන් සෙලෝටේප් කෑලි අලවපු කොල. මේකෙ එහෙම මොකුත් වෙලා තිබ්බෙ බෑ. මන් ඇහුව පොරගෙන් machine එකෙනුත් reject වෙනව නං මක් කොහොමද මේව ඇත්ත සල්ලි කියල විශ්වස කරන්නෙ කියල. මූ හා හා කියල ආයෙ පෝලිමේ හිටිය. ඒව fake money නං ඔය පොර කොහොමහරි ඕක මාරු කරගෙනම තමා යන්නෙ කවුරුහරි අහු වෙනව ඉතින්

puduma karumayak, 4-5 deneknam innawama tamai hama ATM ekak gawama.