ජාතිවාදී දේශපාලනය ඉන්දියාවේ සාර්ථක වෙලා

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,611
    4,074
    113
    colombo
    ජාතිවාදී දේශපාලනය ඉන්දියාවේ සාර්ථක වෙලා ලංකාවේ ෆේල් වුනේ ඇයි ?? මෝඩි කියන්නේ මහින්ද අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ජාතිවාදේ හින්දු .

    එත් ඒ රැල්ල දිගටම ගෙනියනවා
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,575
    113
    ජාතිවාදී දේශපාලනය ඉන්දියාවේ සාර්ථක වෙලා ලංකාවේ ෆේල් වුනේ ඇයි ?? මෝඩි කියන්නේ මහින්ද අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ජාතිවාදේ හින්දු .

    එත් ඒ රැල්ල දිගටම ගෙනියනවා
    ඉන්දියාවේ මහ ජාතියේ, ඒ කියන්නේ හින්දු එවුන්ගේ රෑඩිකල් එවුන් අඩුයි. 90% ඉන්නේ ජාතිවාදියෝ. අනික උන්ට පකිස්තාන් එවුන්ගෙන් වෙච්ච කරදර අමතක නෑ.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,813
    2,343
    113
    Simple Sri Lankans has a whole are able to read and understand better than Indians also India likes to experiment some things first with Sri Lanka first. I mean RAW in the name you can find what it means. Research and Analysis Wing. It's not easy to stand up by your feet with this geo political situation. Pulling threads should be done at the exact time or you will face disaster. With the amount of data roaming in the society you just need some good analysts.Not just just analysts good analysts who knows what they are doing.India Has plenty of them.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,901
    26,332
    113
    මෝඩියාගේ ජාතිවාදේ තව කාළෙකින් කාළ බෝම්බයක් වෙනවා උන්ටම. පව් ඉතින් දුප්පතුන්ටම තමයි ඒකෙනුත් අව්ල.

    see Natzi Germany 1
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,633
    1
    35,123
    113
    Erozan's Mom's room
    දැන් UNP පොහොට්ටු සේරම ආණ්ඩුවේ නිසා තමයි බෝම්බ ප්‍රශ්න නැත්තේ. නැත්තං මේ වෙද්දී දෙමල පැති වල බුදු පිළිම ලඟින් අත් බොම්බයි. මලකඩ කාපු ක්ලේමෝ එහෙම මතුවෙනවා .
     
    • Like
    Reactions: KadawathaKolla

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,385
    21,307
    113
    හේතුව තමයි ජාතිවාදය වගේම පොර ආර්ථිකය පැත්තෙන් වැඩ පෙන්නන් යනවා. ගෝඨා වුණත් ලොකුවට නෙමෙයි තිබුණ විදියට හරි ඇද්ද නම් ලංකාවේ වුණත් අසාර්ථක වෙන්නෙ නෑ.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,984
    3,540
    113
    ජාතිවාදී දේශපාලනය ඉන්දියාවේ සාර්ථක වෙලා ලංකාවේ ෆේල් වුනේ ඇයි ?? මෝඩි කියන්නේ මහින්ද අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ජාතිවාදේ හින්දු .

    එත් ඒ රැල්ල දිගටම ගෙනියනවා
    South Indian ekek kiyapu kathawak tamai BJP ekata south indian un kemati naa et, den ratea tiyena progress ekat ekka godak un modita chande denawa kiyala.
     
    • Like
    Reactions: sakuntha1996