ATM ළග හොරු

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,673
    18,374
    113
    ඔය CDM මැසින් පිස්සු කෙලිනව. කවදාවත් ඕකට ලක්ශ දෙකක් එකපාර ඩිපොසිට් කරන්න බෑ එකම එක පන්දාහක් හරි reject වෙනව. මරුම වැඩේ කියන්නෙ එහෙම 3 පාරට වඩා reject කලාම ආයෙ කොච්චර දැම්මත් reject වෙනවමයි. වෙන බැංකුවකින් උනත් එහෙමයි.

    පෙරේද එහෙම පන්දාහක් හම්බුනා HNB ත් බැ Commercial ත් බෑ. පස්සෙ ඒකට පෙට්‍රල් ගැහුව
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    Magenuth illuwa ohoma ekek Sampath bank eka athuledima mn cash withdraw karapu gamn. Mn qwa counter eken ganna kiyala. Molatada risk ekak ganne
     
    • Like
    Reactions: manarrow

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    ඇයි බං ඩිජිටල් මුදල් භාවිතයකට හුරු වෙන්න බැරි මේ සිරිලංකාවට. ස්මාර්ට් ෆෝන් එකක් තියෙන හැමෝටම පුලුවන්නේ Lanka QR වලට අනුගත වෙන්න. හැබැයි ඉතිං හැම කඩයක් ගානෙම QR payment පහසුකම තියෙන්න ඕනේ.
    ගොඩක් උන්ගේ හොර හිත tax වලට බයේ .
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඔය මැෂින් වලට සයිකෝ බන්.. එක බැංකුවකින් ගත්තු ඒවා තව එකකට දාද්දි reject වෙනව කිසි හේතුවක් නැතුව
    කෞදවුත්තො ඊ බෑන්කින් තියෙද්දි ඕවයෙ රිංගන අඩුකුලේ අමනයො
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,014
    165,935
    113
    එකමත් එක රටක
    කෞදවුත්තො ඊ බෑන්කින් තියෙද්දි ඕවයෙ රිංගන අඩුකුලේ අමනයො
    ඊ බෑංකින් නැති එකෙක්ගෙන් අතට හම්බෙන සල්ලි අපේ එකට දාගන්න බෑනේ බන් ඊ බෑංකින් වලින්
     
    • Like
    Reactions: inranasingha