ඔය CDM මැසින් පිස්සු කෙලිනව. කවදාවත් ඕකට ලක්ශ දෙකක් එකපාර ඩිපොසිට් කරන්න බෑ එකම එක පන්දාහක් හරි reject වෙනව. මරුම වැඩේ කියන්නෙ එහෙම 3 පාරට වඩා reject කලාම ආයෙ කොච්චර දැම්මත් reject වෙනවමයි. වෙන බැංකුවකින් උනත් එහෙමයි.
පෙරේද එහෙම පන්දාහක් හම්බුනා HNB ත් බැ Commercial ත් බෑ. පස්සෙ ඒකට පෙට්‍රල් ගැහුව
පෙරේද එහෙම පන්දාහක් හම්බුනා HNB ත් බැ Commercial ත් බෑ. පස්සෙ ඒකට පෙට්‍රල් ගැහුව
puduma karumayak, 4-5 deneknam innawama tamai hama ATM ekak gawama.