Police yata kanna denne nalluda?
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,940 113 Apr 3, 2024 #2 youtube jarawa. balapan thumbnail eke katha
jhnnwp Well-known member Jan 6, 2012 43,973 31,763 113 Apr 3, 2024 #3 Mr Bones said: youtube jarawa. balapan thumbnail eke katha Click to expand... Thumbnail eka nemei lol Content eka gana katha karamu mehema amanthranaya karana police yak aulak nadda? Police walata witharak nemei gov service hama ekatama yana un evidence thiya ganilla, mokada anthimeta usawiyedi hari balanne evidence wotharai. Nathan loka boru keli ona deyak karala
Mr Bones said: youtube jarawa. balapan thumbnail eke katha Click to expand... Thumbnail eka nemei lol Content eka gana katha karamu mehema amanthranaya karana police yak aulak nadda? Police walata witharak nemei gov service hama ekatama yana un evidence thiya ganilla, mokada anthimeta usawiyedi hari balanne evidence wotharai. Nathan loka boru keli ona deyak karala
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,015 113 Kuwait-Galle Apr 3, 2024 #4 මට නම් පොලිසියේදී බොන්නත් දුන්න බන්. සිරා සින්. පොටෝත් ගැහුවා මගේ යාලුවෝ. ඒවා මගේ ලග තියේ. මාංචු දාල// Last edited: Apr 3, 2024 Reactions: Ulti and jhnnwp
මට නම් පොලිසියේදී බොන්නත් දුන්න බන්. සිරා සින්. පොටෝත් ගැහුවා මගේ යාලුවෝ. ඒවා මගේ ලග තියේ. මාංචු දාල//
jhnnwp Well-known member Jan 6, 2012 43,973 31,763 113 Apr 3, 2024 #5 Mr Bones said: youtube jarawa. balapan thumbnail eke katha Click to expand... Menna thumbnail aulak nathi ekak Reactions: gnilukshi and Mr Bones
Mr Bones said: youtube jarawa. balapan thumbnail eke katha Click to expand... Menna thumbnail aulak nathi ekak
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,940 113 Apr 3, 2024 #6 jhnnwp said: Menna thumbnail aulak nathi ekak Click to expand... police karayata badagini wela aruta kiyanna athi machan rice ekak genath diyan kiyala. loku awulak naha ithin. machan ape naya kapa harinna kiyala kiyana eke oka mokadda Reactions: nalin0001
jhnnwp said: Menna thumbnail aulak nathi ekak Click to expand... police karayata badagini wela aruta kiyanna athi machan rice ekak genath diyan kiyala. loku awulak naha ithin. machan ape naya kapa harinna kiyala kiyana eke oka mokadda
itguy77 Well-known member Nov 10, 2023 5,191 5,720 113 Apr 3, 2024 #7 math me lagakadi police ahuwela 2000k deela shape wuna, naththan bara ganak kudu, flexible wenna wenwa, meka lankawa neh
math me lagakadi police ahuwela 2000k deela shape wuna, naththan bara ganak kudu, flexible wenna wenwa, meka lankawa neh
iworld Well-known member Sep 8, 2007 17,806 23,363 113 චී ලංකාව Apr 3, 2024 #9 ආමි එකටත් කන්න නෑ හරියට
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,779 15,296 113 New Zealand Apr 3, 2024 #10 ඕන්නම් රු 1000ක් යයි. ඕක දීලා ෂේප් නොවී මගුලක් කරලනේ. පොලිසියේ එකා හරියි කියනාවා නෙමෙයි. ඒත් අරූව ඇතුලට දාලා තියෙන්නේ මොකක් හරි වැරද්දක් නිසානේ. ඒ නිසා ඌ උසාවි ගිහින් ලොකු දඩයක් ගෙවනවද, නැත්නම් කීයක් හරි දීලා ෂේප් වෙනවද කියලා හිතලා බලන්න තිබුනා
ඕන්නම් රු 1000ක් යයි. ඕක දීලා ෂේප් නොවී මගුලක් කරලනේ. පොලිසියේ එකා හරියි කියනාවා නෙමෙයි. ඒත් අරූව ඇතුලට දාලා තියෙන්නේ මොකක් හරි වැරද්දක් නිසානේ. ඒ නිසා ඌ උසාවි ගිහින් ලොකු දඩයක් ගෙවනවද, නැත්නම් කීයක් හරි දීලා ෂේප් වෙනවද කියලා හිතලා බලන්න තිබුනා