Police yata kanna denne nalluda?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    youtube jarawa. balapan thumbnail eke katha 🤮
    Thumbnail eka nemei lol
    Content eka gana katha karamu mehema amanthranaya karana police yak aulak nadda? Police walata witharak nemei gov service hama ekatama yana un evidence thiya ganilla, mokada anthimeta usawiyedi hari balanne evidence wotharai. Nathan loka boru keli ona deyak karala
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    මට නම් පොලිසියේදී බොන්නත් දුන්න බන්. සිරා සින්. පොටෝත් ගැහුවා මගේ යාලුවෝ. ඒවා මගේ ලග තියේ.
    මාංචු දාල//
     
    Last edited:
    • Haha
    Reactions: Ulti and jhnnwp

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,191
    5,720
    113
    math me lagakadi police ahuwela 2000k deela shape wuna,
    naththan bara ganak kudu,

    flexible wenna wenwa, meka lankawa neh
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    1712103694743.png
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,779
    15,296
    113
    New Zealand
    ඕන්නම් රු 1000ක් යයි. ඕක දීලා ෂේප් නොවී මගුලක් කරලනේ. පොලිසියේ එකා හරියි කියනාවා නෙමෙයි. ඒත් අරූව ඇතුලට දාලා තියෙන්නේ මොකක් හරි වැරද්දක් නිසානේ. ඒ නිසා ඌ උසාවි ගිහින් ලොකු දඩයක් ගෙවනවද, නැත්නම් කීයක් හරි දීලා ෂේප් වෙනවද කියලා හිතලා බලන්න තිබුනා