කිරි වෙහෙරේ කොතෙන් කිරි වැගිරීම

elajani

Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    මේකෙන් නම් කිරි එනව..
    හැඩේ චුට්ටක් වෙනස්.

    nlor0Sf.png
    පාදිලි රෙද්ද අස්සේ න් කිරි එන්නෙ නැද්ද කල්ලතෝනිය

    mathaka athi kaleka kadila na
    කිරි එනවද ඕය මනඃකල්පිත හොය හොයා ඉන්නෙ නැතුව හරය ගන්න
    අනෙක බොරැ කියන්නත් එපා
    ------ Post added on Apr 5, 2024 at 9:30 AM
     
    • Haha
    Reactions: Hermes and Candid-B

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,426
    5,351
    113
    Colombo
    මොකද හිතන්නෙ මේ ගැන, මේ වැක්කෙරෙන් කිරිද නැත්තන් වෙන දෙයක්ද කියල ඒව අරන් ගිහිල්ල ටෙස්ට් එකක් කරල තියෙනවද

    අනිවා ඕතෙන්ට බටයක් දාගා ගනයා අවාසේ ඉඳලා ස්විච් එකක් දානවා ඇති දැන් කිරි ටයිම් කියලා...ලංකාවේ ගොන්නුන්ව අන්දන් ටයිම් එකට....යකෝ චෛතයකින් කිරි එන්නේ මොන මගුලකටද කියපල්ලකො...එනවනම් හැම පැත්තෙන්ම එන්න ඕන...එක තැනකින් විතරක් එන්නේ ඔතන මොකක් හරි යටිකූට්ට වැඩක් තියෙනවා...අනික එහෙනම් බුදුහාමුදුරුවන්ගෙන් කිරි වැක්කෙරෙන්නැපැයි...උනේ මන්ද ලංකාවේ එවුන් නම් පට්ට ගොන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,011
    164,091
    113
    එකමත් එක රටක
    පාදිලි රෙද්ද අස්සේ න් කිරි එන්නෙ නැද්ද කල්ලතෝනිය
    සිමෙන්ති වලි න් කිරි එනව කියලා උබල සාදු සාදු කිව්වට.
    කිරි එන්නේ තන් වලින් යකෝ.. තන් වලින්.. :rofl:

    එහෙම නැත්නම් ඉතින් පොල් කිරි වගේ ගස් වලින් ගන්න කිරි තමයි.
     
    • Dislike
    Reactions: YelaWolf

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    උතුම් ධර්ම දානය පිණිස හේතු වේවා🙏🙏🙏
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,124
    22,557
    113
    උදාරහනයක් කියන්න පුලුවන්ද
    රෑට ගෙදර දොර ඇරෙන සද්දයක් ආවොත් හොල්මන් කියල හැංගෙන්න කලින් ගෙදරට හොරෙක් පනිනවද බලල ඌව පන්නන්න ඕනෙ.

    කිරි වෙහෙරෙ සිද්දිය ගත්තොත් මට මුලින්ම හිතුනෙ රස්නෙට තීන්ත දියවෙලා වෙන්න පුලුවන්. එහෙම නැත්තන් වැහි වතුර කොහේ හරි හිරවෙලා තීබිල රිලීස් වෙලා වෙන්න පුලුවන්. එක්කො ලොකු කුරුල්ලෙක් මුත්‍රා කරල වෙන්න පුලුවන්. එහෙම නැතුව කොත පොඩ්ඩක් දිලිසෙනව දැක්ක ගමන් ප්‍රාතිහාරයකින් කිරි ඉතිරෙනව වගේ ලේසියෙන් වෙන්න බැරි දේවල් හිතන්න යන එක මෝඩයි.
     
    ඔය ඔක්කොටම වඩා වෙන්න පුලුවන් දේ තමයි කවුරුහරි කිරි වෙහෙරෙන් කිරි එනවා කියලා පෙන්න plan කරල බේරෙන්න සලස්සන දෙයක් කියන එක.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,703
    5,647
    113
    වැස්සකට එකතු වෙලා තිබ්බ වතුර හුලඟ හින්දා වගේ පහලට එනවා ඇති. ඉර එළිය ගානට සෙට් උනාම සුදු පාට පසුබිමේ කිරි වගේ පේනවා.

    ඔය ඔක්කොටම වඩා වෙන්න පුලුවන් දේ තමයි කවුරුහරි කිරි වෙහෙරෙන් කිරි එනවා කියලා පෙන්න plan කරල බේරෙන්න සලස්සන දෙයක් කියන එක.
    ඕක පුරාවිද්‍යාවට අයිති. ඒවගේ දෙයක් නෙමේ.
    ------ Post added on Apr 5, 2024 at 9:56 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,124
    22,557
    113
    සම්භාවිතාවෙන් දෙයක් හරිද වැරදිද කියන්ඩ බෑ නේද තක්කෙටම..අනුමානෙකට නන් ආවහැකි..
    ඒක තමයි කියන්නෙ. 99.99% සම්භාවිතාවකින් වෙන්න පුලුවන් දේවල් වෙනුවට 0.01% වෙන්න පුලුවන් දෙයක් තක්කෙටම වෙලා කියල හිතල සාදුකාර දෙනවනෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,004
    1
    59,061
    113
    Mother Earth
    කිරිවෙහෙරෙ කොත මැද්දෙන් තීන්ත බටයක් මුදුනට වෙනකන් යවල තියෙන්නෙ. ඒ තීන්ත බටෙන් තීන්ත යැව්වම වෙහෙර වටේටම තීන්ත ගෑවෙනවා පහලට ගලාගෙන ඇවිත්. යටට බේරෙන තීන්ත ටික ආයෙ උඩට පම්ප් කරනවා. එතකොට මිනිස්සු උඩ නැගගෙන තීන්ත ගාන්න ඕන නෑ. ඔතන ඒකයි වෙන්නෙ. :yes:
     
    • Haha
    Reactions: Honda.putha

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    කුරුස වලින් ලේ වෑහෙනව. කොත් වලින් කිරි වෑහෙනව. පිස්සු නැත්තං හොඳයි. :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    බුදුදහම කියන්නෙ ඔයවගේ සිඟිති ආතල් දැකල සාදු සාදු කියන්න කියල දෙන ධර්මයක් නෙමෙයි සිංහළු :baffled:
    කොහෙද ඉතිං පෝය දවසට සිල් අරගෙන ඊළඟ දවසෙ කතරගම ගිහින් දේවාලෙ ඉස්සරහ පොල් ගහන අම්මන්ඩිල ඉන්න රටක්නේ මේක

    btw දෙවියන් ශ්‍රද්ධාවන්තයින්ට පේන්න ඔයවගේ දෙයක් කලානම් ඒක කීයටවත් කැමරා වලට අහුවෙන්න බෑ..
    කැමරාවට ශ්‍රද්ධාව තියෙන්න පුළුවන්ද :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සුදු පාට පේන්ට් වගේ, මේක ඇත්තක් නම් හේතුව හිතාගන්ඩ අමාරුයි.
    වැස්සට ගාපු හුණු හෝ පේන්ට් පහලට රූටන එකක් නම් නෙවෙයි වගේ.
     
    • Like
    Reactions: Solo Rider

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    බුදුදහම කියන්නෙ ඔයවගේ සිඟිති ආතල් දැකල සාදු සාදු කියන්න කියල දෙන ධර්මයක් නෙමෙයි සිංහළු :baffled:
    කොහෙද ඉතිං පෝය දවසට සිල් අරගෙන ඊළඟ දවසෙ කතරගම ගිහින් දේවාලෙ ඉස්සරහ පොල් ගහන අම්මන්ඩිල ඉන්න රටක්නේ මේක
    බුදු හාමුදුරුවෝ යමාමහා පෙළහර පෑවෙ මොකද එහෙනන්
     
    • Dislike
    • Haha
    Reactions: SDCR and YelaWolf