බලපන්කො උඹලගෙ කටවල්වලට කවදහරි සාප වෙනවතවත් කුරුස බල්ලෙක්![]()
බලපන්කො උඹලගෙ කටවල්වලට කවදහරි සාප වෙනවතවත් කුරුස බල්ලෙක්![]()
එහෙම කියන්න එපා බන්. අපි රණ්ඩු වුණාට හොඳ යාළුවො.බලපන්කො උඹලගෙ කටවල්වලට කවදහරි සාප වෙනව
මොනාද පොන්නයෝ කියවන්නේ යකෝ මරනෙනුත් නැගිට්ට ජීවමාන දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ කනට එකක් ගැහුවොත් පයිය දික කරන්න කියලා.මොනාද මේ දෙස් තියන්නේ.බලපන්කො උඹලගෙ කටවල්වලට කවදහරි සාප වෙනව
දතක් ගැලවුණා කියන්නෙ මහලොකු දෙයක්ද බං
අපි නම් උබේ තං දෙක පවා දැකල තියනවාදතක් ගැලවුණා කියන්නෙ මහලොකු දෙයක්ද බං
අර සිගරට් පැකට් වල තියෙන පින්තූර සිහිකරපං
උඹෙත් හෙන හැකර කට නේද...
සිගරටුත් බොනවද මංද උඹ
මොකටද හොයන්නෙ. නිවල දාන්නදමේකෙ ඇත්ත නැත්ත දැනගන්න
උඹලගෙ අදහස් දැනගන්න මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ
මං දන්නෙ නෑ බංමොකටද හොයන්නෙ. නිවල දාන්නද![]()
වටේ තියෙන ගල් එහෙම පරීක්ෂා කරලා තමා එහෙම නිගමනයකට එන්න වෙන්නේ . මැරිච්ච ගිනිකන්දක් ළඟ ලාවා වලින් හැදිච්ච ගල් තියෙන්නේ ඕනේ යට් ස්ථර වලඅනේ මංද බොරුවක් වෙන්න ඇති
මුංට හිතෙන හිතෙන එක කියෝනවවටේ තියෙන ගල් එහෙම පරීක්ෂා කරලා තමා එහෙම නිගමනයකට එන්න වෙන්නේ . මැරිච්ච ගිනිකන්දක් ළඟ ලාවා වලින් හැදිච්ච ගල් තියෙන්නේ ඕනේ යට් ස්ථර වල
සිරීපාදේ තියෙන කළු ගල් නම් එහෙම පෙන්නන නැහැ නේ
ඕක හෙන පරණ කතාවක්. දැනට අවුරුදු බොහෝම තාලෙකට කලින්. රත්නපුර ඒරියා එකම ගිනිකදු කලාපයක්. දැන් ඒවා නතර වෙලා. මොකද රත්නපුර යකඩ බහුලයි.

ෆොන්ට් එක ලොකුවට දාන්නම රිදුන නෙහ්...සාදු සාදුකතෝලික නේද? මාලු ගදයි අවජාතක ගතියෙන් කිව්වෙ.
උබ ගහන්න් එන්නෙම බුද්දාගමේ ඒවටනෙ ඒකයි බැලුවෙ මොකද්ද මේ කැසිල්ල කියලමම කාක්කෙක් නෙමේ මිනිහෙක්
ඔව් මම කතෝලික