ශ්‍රී පාදෙ කියන්නෙ ගිණි කන්දක්ලු 😲

Antare 3.4

Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    බලපන්කො උඹලගෙ කටවල්වලට කවදහරි සාප වෙනව
    මොනාද පොන්නයෝ කියවන්නේ යකෝ මරනෙනුත් නැගිට්ට ජීවමාන දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ කනට එකක් ගැහුවොත් පයිය දික කරන්න කියලා.මොනාද මේ දෙස් තියන්නේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,917
    1
    58,211
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1712377860667.png
     

    AnuradhaRa

    Well-known member
  • දතක් ගැලවුණා කියන්නෙ මහලොකු දෙයක්ද බං
    අර සිගරට් පැකට් වල තියෙන පින්තූර සිහිකරපං
    උඹෙත් හෙන හැකර කට නේද...
    සිගරටුත් බොනවද මංද උඹ
     
    • Like
    Reactions: Candid-B

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දතක් ගැලවුණා කියන්නෙ මහලොකු දෙයක්ද බං
    අර සිගරට් පැකට් වල තියෙන පින්තූර සිහිකරපං
    උඹෙත් හෙන හැකර කට නේද...
    සිගරටුත් බොනවද මංද උඹ
    අපි නම් උබේ තං දෙක පවා දැකල තියනවා 😂
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මේකෙ ඇත්ත නැත්ත දැනගන්න
    උඹලගෙ අදහස් දැනගන්න මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ
    මොකටද හොයන්නෙ. නිවල දාන්නද 🤣
     

    AnuradhaRa

    Well-known member
  • මොකටද හොයන්නෙ. නිවල දාන්නද 🤣
    මං දන්නෙ නෑ බං
    යූ ටියුබ් එකේ මට සජෙස් වෙලා තිබුණ
    අනික මේකෙ චරිත් දිසානායක සර් ත් ඉන්නව

    ගිනි කදු එහෙම නිමන්න බෑනෙ බං
    නිකං මෝඩ ප්‍රශ්න අහන්න එපා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    අනේ මංද බොරුවක් වෙන්න ඇති
    වටේ තියෙන ගල් එහෙම පරීක්ෂා කරලා තමා එහෙම නිගමනයකට එන්න වෙන්නේ . මැරිච්ච ගිනිකන්දක් ළඟ ලාවා වලින් හැදිච්ච ගල් තියෙන්නේ ඕනේ යට් ස්ථර වල
    සිරීපාදේ තියෙන කළු ගල් නම් එහෙම පෙන්නන නැහැ නේ
     

    AnuradhaRa

    Well-known member
  • වටේ තියෙන ගල් එහෙම පරීක්ෂා කරලා තමා එහෙම නිගමනයකට එන්න වෙන්නේ . මැරිච්ච ගිනිකන්දක් ළඟ ලාවා වලින් හැදිච්ච ගල් තියෙන්නේ ඕනේ යට් ස්ථර වල
    සිරීපාදේ තියෙන කළු ගල් නම් එහෙම පෙන්නන නැහැ නේ
    මුංට හිතෙන හිතෙන එක කියෝනව
    පිස්සො
     
    • Haha
    Reactions: 2osama

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    ඕක හෙන පරණ කතාවක්. දැනට අවුරුදු බොහෝම තාලෙකට කලින්. රත්නපුර ඒරියා එකම ගිනිකදු කලාපයක්. දැන් ඒවා නතර වෙලා. මොකද රත්නපුර යකඩ බහුලයි.
     

    AnuradhaRa

    Well-known member
  • ඕක හෙන පරණ කතාවක්. දැනට අවුරුදු බොහෝම තාලෙකට කලින්. රත්නපුර ඒරියා එකම ගිනිකදු කලාපයක්. දැන් ඒවා නතර වෙලා. මොකද රත්නපුර යකඩ බහුලයි.
    :)
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    කතෝලික නේද? මාලු ගදයි අවජාතක ගතියෙන් කිව්වෙ😆🤣.
    ෆොන්ට් එක ලොකුවට දාන්නම රිදුන නෙහ්...සාදු සාදු :giggle:
     
    • Haha
    Reactions: RandomGuy

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මම කාක්කෙක් නෙමේ මිනිහෙක්
    ඔව් මම කතෝලික
    උබ ගහන්න් එන්නෙම බුද්දාගමේ ඒවටනෙ ඒකයි බැලුවෙ මොකද්ද මේ කැසිල්ල කියල