චයිනිස් එකක් පාවිච්චි කරලා අමාරුවෙන් දීගෙන ගත්ත අත්දැකීමෙන් කියන්නේ
මචං ඉන්දියන් එවා ගනිම්
සෙකන්ඩ් හැන්ඩ් මාකට් තියෙනවා
චයිනිස් එවාට සාපේක්ෂව ඩියුරබිලිටි එක වැඩි
මම මේ කතා කරන්නේ බජට් සෙට්මන්ට් එකේ වාහන ගැන
උන්ගේ යකඩ, උණ්ගේ ප්ලාස්ටික් කසිකබල් ඉන්ඩියන් බඩු වලට වඩා චීප් බන්
ඉන්දියන් දිරන්නේ අවුරුදු 10න් නම් චයිනිස් එවා අවුරුදු 5න් පටන් ගන්නවා
අපෝස්ටි්‍ර වල පොතු යනවා
ටයර් වල හුලං ගෙඩි හැදෙනවා. පට්ට චීප්
ඇත්තටම වාහනේ ලකේට තිබ්බට වලක වැටුනම කැලි ටික හෙල්ලෙන්න අවුරුදු 5ක් යන්නේ නෑ
ඒ අතින් ඉන්දියන් ටිකක් ඉස්සරහින් බන්. හැබැයි උන් ලකේට වාහන ඩිසයින් කරන්නේ නම් නෑ
අනික තමයි යුනිමෝ සහ මයික්‍රෝලාගේ වාහන ජිවිතේට ග්නන එපා
තනිකරම රෝද හයි කරපු සාප වෙනවා
මොකද ඒ හැත්ත මැද්දෙන් හලනවා කස්ටව.
අරගෙන මාසෙන් වොරන්ටි ඉල්ලපු පාට් එකකට අවුරුදු දෙක පැනලා (ඒ හැත්ත වෙන වෙනම වොරන්ටි ටයිම් දෙන්නේ) වොරන්ටි ඉවර වෙනකල් රිප්ලේස්මන්ට් දුන් නෑ. මේල් 50් ක් විතර ගැහුවා. මහ එවුන් ලිස්ට් වලට ගත්තා. උපවාස විතරයි නොකලේ. ගෑණි ලැජ්ජාවේ ඇඹරුන් නැත්නම් ඒකත් කරනවා. ඒ තරම් වෛරීය සිතුවිල්ලක් තිබ්බේ වාහනේ මන් ලඟ තියෙනකල්
ගත්ත එකාට දුන්නෙත් ඩිෆෙක්ටිව් විදියටමයි
ඒ තරම් එ හැත්තගේ සර්විස් පට්ට
මම ආයේම ආයේම කියන්නේ චයිනා කතා වස්තු නම් එපා (මිඩ් රේන්ජ් සහ හයි එන්ඩ් ගැන නෙමේ මේ කියන්නේ)
අර කම්පැණි දෙක එක්කත් ජිවිතේට ඩීල් කරන්න එපා
තනිකරම ඇවිදින සාප එව්වා