munge dn content setma nane, issr ewnm kri athl, ubl dn blnwd bn munwa?
එන්න එන්න උන්ගේ සිනමැටෝග්‍රැෆිය සුපිරි. ෆිල්ම් වලට වඩා සුපිරිmunge dn content setma nane, issr ewnm kri athl, ubl dn blnwd bn munwa?
eka ne munta possu ban.එන්න එන්න උන්ගේ සිනමැටෝග්‍රැෆිය සුපිරි. ෆිල්ම් වලට වඩා සුපිරි
මුල්ම කාලේ විතරයි හොද. දැන් අවුරිදු 1.5 වගේ ඉදන් පට්‍ටම ගොන්.munge dn content setma nane, issr ewnm kri athl, ubl dn blnwd bn munwa?
Yt එකේ විව්ස් වලින්ම දුවන්න බැනේ බං. කොහොමත් මුලින්ම උන් කේටර් කලේ ඉංග්‍රිසි පුලුවන් අයට. එතකොට තව අඩු වෙනවා ඕඩියන්ස්.content hadana eken salli hoyaaddi ohoma thama bung, issellama passion ekata aasawata hadapu script wage haden nane, commercial intention eka nisa eka langa daannath one, advertisements dannath one, quality content ekak eliyata enawa adui ithin ona ekekge ohomai.
ow..hama ekama podi podi videos dala patan ganne..hit wenakota gahnawa 30min videos..mamath balanne na loku time tiyena videosvideos too long for me
mohan video ekata un 1.5 million gatha kiyala kiwwa client gen.Yt එකේ විව්ස් වලින්ම දුවන්න බැනේ බං. කොහොමත් මුලින්ම උන් කේටර් කලේ ඉංග්‍රිසි පුලුවන් අයට. එතකොට තව අඩු වෙනවා ඕඩියන්ස්.
සල්ලි නැතුව වැඩ කරන්න බැ. එතකොට කම්පැණියට අවශ්‍ය දේ දෙන්නත් ඕනා.
නමුත් සල්ලි අරන් මේ කරන වැඩ ටික අනිත් යු ටියුබර්ස්ලා එක්ක බැලුවාම ලෝක මට්ටමේ තියන්නපුලුවන්. කිසිම යුටියුබර් කෙනෙක් මේ තරමට නැ.
වස්තිලා එහෙම සල්ලි අරන් කරන වැඩ ගු 70යි.
madine bng, oka crew eke bedila eddi sochchamak nemohan video ekata un 1.5 million gatha kiyala kiwwa client gen.