Block and Dino fell off?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    munge dn content setma nane, issr ewnm kri athl, ubl dn blnwd bn munwa?
    මුල්ම කාලේ විතරයි හොද. දැන් අවුරිදු 1.5 වගේ ඉදන් පට්‍ටම ගොන්.
     
    • Like
    Reactions: Honda.putha

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,717
    39,430
    113
    Homagama
    content hadana eken salli hoyaaddi ohoma thama bung, issellama passion ekata aasawata hadapu script wage haden nane, commercial intention eka nisa eka langa daannath one, advertisements dannath one, quality content ekak eliyata enawa adui ithin ona ekekge ohomai.
    Yt එකේ විව්ස් වලින්ම දුවන්න බැනේ බං. කොහොමත් මුලින්ම උන් කේටර් කලේ ඉංග්‍රිසි පුලුවන් අයට. එතකොට තව අඩු වෙනවා ඕඩියන්ස්.
    සල්ලි නැතුව වැඩ කරන්න බැ. එතකොට කම්පැණියට අවශ්‍ය දේ දෙන්නත් ඕනා.
    නමුත් සල්ලි අරන් මේ කරන වැඩ ටික අනිත් යු ටියුබර්ස්ලා එක්ක බැලුවාම ලෝක මට්ටමේ තියන්නපුලුවන්. කිසිම යුටියුබර් කෙනෙක් මේ තරමට නැ.

    වස්තිලා එහෙම සල්ලි අරන් කරන වැඩ ගු 70යි.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,363
    7,675
    113
    ada dapu eka nam hodai. VFX pawa editing superb... ara mudalithuma wage andan ekak damme. apo cha maxxxx. munge e accent eka tika kalak yaddi epa una... ekai munuth videos kale natte..
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,838
    9,564
    113
    Yt එකේ විව්ස් වලින්ම දුවන්න බැනේ බං. කොහොමත් මුලින්ම උන් කේටර් කලේ ඉංග්‍රිසි පුලුවන් අයට. එතකොට තව අඩු වෙනවා ඕඩියන්ස්.
    සල්ලි නැතුව වැඩ කරන්න බැ. එතකොට කම්පැණියට අවශ්‍ය දේ දෙන්නත් ඕනා.
    නමුත් සල්ලි අරන් මේ කරන වැඩ ටික අනිත් යු ටියුබර්ස්ලා එක්ක බැලුවාම ලෝක මට්ටමේ තියන්නපුලුවන්. කිසිම යුටියුබර් කෙනෙක් මේ තරමට නැ.

    වස්තිලා එහෙම සල්ලි අරන් කරන වැඩ ගු 70යි.
    mohan video ekata un 1.5 million gatha kiyala kiwwa client gen.
     
    • Like
    Reactions: emoji diaries