TVS Metro engine කෙස්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    TVS Metro මෙන්න මේ parts වල මිල ගණන් කොහොමද?
    • Bore
    • Piston
    • Compression Rings
    • Oil Rings
    • Timing Chain
    • Timing Chain Guide
    • Adjuster
    • Bore Packing
    • Bore Gascut
    • intake and Exhaust Val
    • Coil Pack side packing
    • Clutch Packing
    • Clutch Plates and Pressure Plates
    • Oil Filer packing
    • Kick Patel
    මෙන්න මේ බඩු වල මිල ගණන් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? Company Parts වලින්
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,768
    3,176
    113
    37
    @ katubedda
    ගනන් නම් දන්නැ මචං. ඔය ඔක්කොම ටික දානවට වඩා හොද නැද්ද එන්ජිමක් හොයා ගන්න එක. කාලෙත් ඉතුරැයි සල්ලිත් ඉතුරුයි.
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ගනන් නම් දන්නැ මචං. ඔය ඔක්කොම ටික දානවට වඩා හොද නැද්ද එන්ජිමක් හොයා ගන්න එක. කාලෙත් ඉතුරැයි සල්ලිත් ඉතුරුයි.
    ප්‍රශ්නේ අලුත් එන්ජින් ගන්න නැති එක. ගලවපු එන්ජින් වල තත්වය අපි දන්නේ නෑ. එයත් ඔහොම වෙලා ගලවපු එකක් නම්. වාහනේක නම් ඇන්ජින් තියන්න වුනාම no option කියල engine තියනවා වුණාට විකුනන්න තියෙන bike engine නම් සතේකට ශුවර් කරන්න එපා. රෝද 4 ක එන්ජිමක් අරන් ආමරුවේ වැටුණ එකෙකුත් ඉන්නවා බ්‍රෝ මම දන්නා. :(:(:(