Graphics Work Computer

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,300
    5,420
    113
    මේ PC එකේ graphic card එකේ max performance ගන්න බෑ. gaming වලදි ප්‍රොසා මදි වෙනව. graphic design වැඩ වලටනම් අවුලක් නෑ.
    eka thama upgrade parak demmanam ela. lagadi year wala awa 35w processor walin oitath wada performance gattaki (oka 84w), thawa 32gb ram, nvme demmanam 🔥
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    eka thama upgrade parak demmanam ela. lagadi year wala awa 35w processor walin oitath wada performance gattaki (oka 84w), thawa 32gb ram, nvme demmanam 🔥
    මම මේ ටික විකුනන්න ඉන්නෙ 1.2KVA UPS එකත් එක්කම. වයිෆ්ලගෙ ගෙදර නතරවෙන්න යන්න වෙනව බබා ලැබුනම. මේව උස්සන් එහෙ යන්න බෑනේ . ලැප් එක විතරයි ගෙනියන්න වෙන්නෙ. කීයක් විතර වටීද බං මේ ටික.

    Intel 4th gen 4590
    Gigabyte B85
    DDR3 2 x 8GB RAM
    800w PSU
    1.2KVA UPS
    Gainward GeForce® GTX 1080 Ti Phoenix "Golden Sample"
    GAMDIAS ATHENA E1 ELITE GAMING CASE
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,539
    902
    113
    Mawanella Town

    Mixed Martial Arts Sport GIF by UFC
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,539
    902
    113
    Mawanella Town
    1712673270737.png

    meka tiyena ewa adu padu karaganna baluwe. hebai mama wadiyen danne na AMD Ryzen machine wath.

    Arctic Liquid Freezer II 240 A-RGB COOLER
    ake aniwareyen ma danna ona da cooler system ?

    SEGOTEP ENDURA PRO Plus Mid-Tower Black with 03 RGB Fans oka Casing meeta wada aduwata casing dammoth awulak tiyenawada? ape wada karana office ake hinda thoran blub ewa used karanna na wadiyen ekai.

    ASUS DUAL RTX 3050 8GB OC GDDR6 nam price too high hebai. Motherboard ena onboard vga card dala used karaddi stuck wei da? naddm normal wada karana VGA card monawada model ? (Adobe Photoshop, Adobe illustrator, Corel Draw vitharai karanne Video Edit nam karanna na)
     
    • Love
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    View attachment 227850

    මේ latest ම generation එක නෙවෙයි, ඒ හින්දා brand new ම ගත්තා කියලා විශේෂ වාසියක් නෑ.
    ටිකක් හෙව්වොත් warranty අවුරුද්දකට වඩා ඉතුරු ඔය components ටිකම අඩුවට හොයාගන්න පුලුවන් (රට යන අය එහෙම ලාබ බලන්නෙ නැතුව විකුණනවා, nanotek, gamestreet වගේ warranty තියෙන ඒවා) මං වගේ නම් කරන්නෙ එහෙම ඒවා වැඩිපුර ගන්න බලන එක.

    liquid coolers ඕනිවෙන්නෙ නෑ කලින් කිව්ව software වල වැඩවලට. Ryzen වල stock cooler එක හොඳටම ඇති. Blender වගේ 3D වැඩ කරනවා නම් games play කරනවා නම් liquid cooler එකක් තියෙන එක හොඳයි, stock cooler එක පාවිච්චි කරන්න හොඳ නෑ ඒවාට

    air flow එක සාමාන්‍යයෙන් තියෙන casing එකක් තිබුණම ඇති ඔය software වලට. RGB නැති ඒවා තියෙනවා ඔයිට අඩුවට. හැබැයි 3D, games වලදි හොඳ air flow එකක් ඕනි

    GPU එක ගැන නම් එක එක අයගෙ වෙනස් අදහස් තියෙන්නෙ. මං නම් 3050 එකට වැඩි කැමැත්තක් නෑ, 3060 වටිනවා 12GB VRAM තියෙන හින්දා. warranty ඉතුරු used 3060 12GB එකක් 90,000 වගේ හොයාගන්න පුලුවන්. 4060 8GB අලුත් එකත් 140,000 වගේ වෙද්දි brand new ගන්න ඇති, ඒක හොඳයි power consumption අඩු හින්දා
    Intel වල වගේ නෙවෙයි AMD වල ඔය 5700X වගේ CPU වලට onboard graphic නෑ. ඒ කියන්නෙ අනිවා GPU එකක් ඕනි. AMD වල 5700G කියන CPU එකේ onboard graphics තියෙනවා හැබැයි ඒකේ performance 5700X එකට වඩා අඩුයි
     
    ara processor support karanna motherboard mona wage bala ganna ona ? stoker ehema (WIFI nathuwa nam hodai) mama oya quotation ewwe chama computer aken fb msg dala)

    tawa vga card ake meeta wada aduwen Gtx 1660 wage awulak na neda
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ara processor support karanna motherboard mona wage bala ganna ona ? stoker ehema (WIFI nathuwa nam hodai) mama oya quotation ewwe chama computer aken fb msg dala)

    tawa vga card ake meeta wada aduwen Gtx 1660 wage awulak na neda
    5700X එකටයි 5700G එකටයි B550, B450, A520 වගේ motherboard support කරනවා. ඕකෙන් B550 කියන්නෙ midrange එකක්, B450 කියන්නෙ midrange කලින් generation එකේ එකක්. A520 කියන්නෙ budget එකක්. ඕවයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා performance වලට බලපාන. ඒත් overclock කරන්නෙ නැත්නම් A520 එකක් වුණත් ඇති ඔය වැඩටික කරගන්න. හැබැයි ගන්න shop එකෙන්ම motherboard එකේ bios update කරලා CPU එක වැඩකරනවාද බලලා ගන්න

    latest generation එකක් හදනවා නම් Ryzen 7000 series CPU එකකුයි B650, A620 වගේ motherboard එකකුයි ඕනි. මේවා තවම අලුත් හින්දා ගණන් වැඩියි.

    GPU එක 1660 Super ඇතිවෙයි ඔයාගේ දැන් තියෙන system එකට, මං දැක්කා කිරියෙත් ඉන්න designer ලා ඕක පාවිච්චි කරලා තිබුණා. ඕක check කරගන්න මං කලින් කිව්වා වගේ අඳුරන කෙනෙක්ගෙන් අරගෙන දවසක් විතර පාවිච්චි කරලා බලන්න. එතකොට හිතාගන්න පුලුවන් සම්පූර්ණ system එක අලුතෙන් හදනවාද කියලා.
    GPU එක තෝරද්දි CPU එකත් එක්ක හොඳට perform කරන්න පුලුවන් එකක් ගන්න එක හොඳයි, නැත්නම් එකක් විතරක් හොඳ වෙලා අනිත් එක slow වුනාම අපරාදෙ. ඒ කියන්නෙ 5700X වගේ CPU එකකට 1660S මදි.
     
    Intel Processor tiyena system gaththoth gana adu wei da ? anika performance wenas wei da
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Intel Processor tiyena system gaththoth gana adu wei da ? anika performance wenas wei da
    මම Intel ගැන නම් වැඩිය දන්නෙ නෑ. දැක්ක විදියට නම් latest Intel motherboards ටිකක් ගණන් අඩුයි latest AMD ඒවාට වඩා. හැබැයි කලින් generation එකක් නම් AMD ටිකක් ගණන් අඩුයි. performance නම් දෙගොල්ලොන්ගෙම එක කිට්ටුව තියෙනවා එකම කාලෙ ආපු CPU වල

    ඔයාගෙ වැඩවලට නම් මට හිතෙන්නෙ තියෙන system එකේම GPU, RAM upgrade කරලා තව අවුරුද්දක් දෙකකට වඩා වැඩටික කරගන්න පුලුවන්වෙයි කියලා. වියදම අඩුම විදිය ඕක.
     
    • Like
    Reactions: NRTG

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,539
    902
    113
    Mawanella Town
    මම Intel ගැන නම් වැඩිය දන්නෙ නෑ. දැක්ක විදියට නම් latest Intel motherboards ටිකක් ගණන් අඩුයි latest AMD ඒවාට වඩා. හැබැයි කලින් generation එකක් නම් AMD ටිකක් ගණන් අඩුයි. performance නම් දෙගොල්ලොන්ගෙම එක කිට්ටුව තියෙනවා එකම කාලෙ ආපු CPU වල

    ඔයාගෙ වැඩවලට නම් මට හිතෙන්නෙ තියෙන system එකේම GPU, RAM upgrade කරලා තව අවුරුද්දක් දෙකකට වඩා වැඩටික කරගන්න පුලුවන්වෙයි කියලා. වියදම අඩුම විදිය ඕක.
    denata tiyena nvidia geforce gt730 vga galawala new machine used karath awulak na neda ?
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    denata tiyena nvidia geforce gt730 vga galawala new machine used karath awulak na neda ?
    එහෙම කරන එකේ කිසි තේරුමක් නෑනෙ :rolleyes2: ඒක නිකන් පයින් යන මනුස්සයෙක් ඉක්මනට යන්න මෝටර් සයිකලයක් අරගෙන පෙට්‍රල් නොදා තල්ලු කරන් යනවා වගේ වැඩක්නෙ
    GT 730 කියන්නෙ අවු 10ක් පරණ ඒ කාලෙ විදියට basic වැඩ කරගන්න හදපු entry level card එකක්නෙ. මං හිතන්නෙ දැනට ඔයාගේ PC එකෙ graphic වැඩ කරගන්න අමාරු වෙලා තියෙන්නෙත් ඔය GPU එක හින්දා. ඒ හින්දා ඕක අයින් කරලා හොඳ GPU එකක් ගන්න එකනෙ කරන්නම ඕනි. නිකන් benchmark බැලුවත් 730 වගේ 10 ගුණයක් විතර performance වැඩියි 1660S එකක
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    View attachment 227850

    meka tiyena ewa adu padu karaganna baluwe. hebai mama wadiyen danne na AMD Ryzen machine wath.

    Arctic Liquid Freezer II 240 A-RGB COOLER
    ake aniwareyen ma danna ona da cooler system ?

    SEGOTEP ENDURA PRO Plus Mid-Tower Black with 03 RGB Fans oka Casing meeta wada aduwata casing dammoth awulak tiyenawada? ape wada karana office ake hinda thoran blub ewa used karanna na wadiyen ekai.

    ASUS DUAL RTX 3050 8GB OC GDDR6 nam price too high hebai. Motherboard ena onboard vga card dala used karaddi stuck wei da? naddm normal wada karana VGA card monawada model ? (Adobe Photoshop, Adobe illustrator, Corel Draw vitharai karanne Video Edit nam karanna na)
    5700 X IS LAST GEN GO FOR 8700 WHICH IS DDR5 WHICH IS BETTER IN FEW WAYS
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    eke price kohomada mother board processor hri ddr5 ram ?
    extra 46 witara yai but if you can afford that go for it

    please get rid of the stupid air cooler and VGA card no 3050 is a low range card your better off with the ryzen dedicated GPU for the price its not worth it.
    if you really want an air cooler get something for 10 or 15 there are some antec coolers for below 15 k and put that money in to the processor

    do you have someone coming from US if so