💥🎥🎬 Fallout - TV series | Teaser Trailer (Based on the popular video game franchise 'Fallout') 🎬🎥💥

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,479
    1
    51,116
    113
    ප*යාගල
    sorry.com
    ක්‍රිස්ටෝපර් නෝලාන්ගෙ මල්ලියි, නෑනයි Series එක හදන්නෙ. Westworld එක කරපු කපල් එක. :yes: බලමු කොහොම වෙයිද කියලා. :rolleyes::)


    08ae9b0b50f9c5688ecd3c50bce5250efe8d7cc44448fd619d60a7180c619201.jpg


    ඉලාන් අයියත් එක්ක. :D

    jonathan_nolan_christopher_nolan_elon_musk_-_westworld_-_getty_-_h_-_2016.jpg


    jonathan-nolan-lisa-joy.jpg


    jonathan-nolan-lisa-joy.jpg
    supiriyak wei wage :love2: :love2: :love2: :love2: Elon ayya gauna nmoka woke wena ekak na . disney eke CEO tath" fuckyou:" kliwwa dial ekane

    මේ වගේ තව series නැද්ද බන් බලන්න?
    1. SEE
    2. The SILO
    3. Twisted Metal
    4. Sweet Home
    5. Sweet Tooth
    6. van Helsing
    7. Tribes Of Europa
    8. Love death Robots
    9. The Last of us
    10. Snow Piercer
    ------ Post added on Dec 4, 2023 at 10:31 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    supiriyak wei wage :love2: :love2: :love2: :love2: Elon ayya gauna nmoka woke wena ekak na . disney eke CEO tath" fuckyou:" kliwwa dial ekane


    1. SEE
    2. The SILO
    3. Twisted Metal
    4. Sweet Home
    5. Sweet Tooth
    6. van Helsing
    7. Tribes Of Europa
    8. Love death Robots
    9. The Last of us
    10. Snow Piercer
    ------ Post added on Dec 4, 2023 at 10:31 PM
    හැබැයි ඉලාන් අයියයි මේ සීරීස් එකයි එක්ක අතර නම් කිසිම සම්බන්ධයක් නෑ. ඉලාන් එක්ක ගත්ත ෆොටෝ එක අරන් තිබ්බෙ මං හිතන විදිහට Westworld series එක ගැන කරපු promotional campaign එක අතරතුර AI සම්බන්ධව කරපු ගෙස්ට් පැනල් එකකට ඉලාන් ඇවිල්ලා තිබ්බා. එතනදි ගත්ත ෆොටෝ එකක් වෙන්න ඕන ඕක බොහෝ දුරට. ජොනතන් නෝලාන් කියලා තියෙනවා මේ Fallout සීරීස් එකේ කතාවෙ ලොකු social commentary එකක් යනවා කියලා. සීරීස් එක බලලම තමයි කෝකටත් තීරණේ කරන්න වෙන්නෙ. :dull: