ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එතකොට ඒව ෆ්‍රේෂ් meat වෙන්නේ නෑනේ. ඉතින් මිනිස්සු ගන්න කැමති නෑ.

    උබ උනත් කන්න කැමති මරපු සතෙකුගේ මස් ද එහෙම නැත්තම් මැරුණු සතෙකුගේ මස් ද?
     
    • Like
    Reactions: manjulabw

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    එතකොට ඒව ෆ්‍රේෂ් meat වෙන්නේ නෑනේ. ඉතින් මිනිස්සු ගන්න කැමති නෑ.

    උබ උනත් කන්න කැමති මරපු සතෙකුගේ මස් ද එහෙම නැත්තම් මැරුණු සතෙකුගේ මස් ද?
    ඌ කියන්නේ සිහි නැතිවෙන්න බෙහෙතක් විද්දින්න කියලා එහෙම කරාම කොහොමද සතා මැරුණා කියලා කියන්නේ

    @nalin0001 සිංගප්පූරුවේ නම් සත්තු මරද්දි සිහිනැති කරනවා
    එහෙම කරනවා නම් ඒක නීතියක් විදියට රටේ ආණ්ඩුවෙන් ගෙන්න ඕනේ. ඒක අධීක්ෂණය වෙන්නත් ඕනේ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඌ කියන්නේ සිහි නැතිවෙන්න බෙහෙතක් විද්දින්න කියලා එහෙම කරාම කොහොමද සතා මැරුණා කියලා කියන්නේ

    ඕක consumer ගේ පැත්තෙන් හිතලා බලපන්කෝ කවුරුත් සිහි නැති කරලා මරපු සතෙකුගේ මස් ගන්න කැමති වෙයිද කියලා.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,921
    163,936
    113
    එකමත් එක රටක
    දැන් උබල අපායේ ගියාම යමයට කිව්වොත් , අඩෝ රිද්දන්න එපා කරන දෙයක් සිහි නැති කරල කරපං කියලා ඌ මොනව කියයි ද ?? :rofl:

    ඔහොම තමයි උගේ පව ගෙවෙන්නේ. සිහි නැති කරල මැරුවොත් ඌ ආයිත් ඕක පල දෙන්න සතෙක් වෙලා උපදිනවා.

    අස්ලියගෙන් බණ අහල ඉගෙන ගත්තේ ඕව. 🥱
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    එකක් ඒකට වෙනම වියදමක් යනවා. අනිත් හේතුව මිනිස්සු බහුතරයක් සත්තු විඳවනවා මැරෙනවා බලන්න අකමැති වුනාට sadistic personality disorder තියෙන මිනිස්සු කැමතියි සත්තුන්ට වද දෙන්න මරන්න. ඔය වගේ රස්සා තොරාගන්නෙත් ඒ වගේ මානසිකත්වයක් තියෙන අය. හරියට necrophilia තියෙන අය මිනී එම්බාම් කරන රස්සාව තෝරගන්නවා වගේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    ඕක consumer ගේ පැත්තෙන් හිතලා බලපන්කෝ කවුරුත් සිහි නැති කරලා මරපු සතෙකුගේ මස් ගන්න කැමති වෙයිද කියලා.
    සිහිනැති කරපු සතෙක් ගේ මස් කන්න කැමති නැති එකෙක් මරපු සතෙක් ගේ මස් කයි ද බන්🤦
     
    • Like
    Reactions: Gunther

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,332
    113
    ෆ්ලුජා නගරය
    දැන් උබල අපායේ ගියාම යමයට කිව්වොත් , අඩෝ රිද්දන්න එපා කරන දෙයක් සිහි නැති කරල කරපං කියලා ඌ මොනව කියයි ද ?? :rofl:

    ඔහොම තමයි උගේ පව ගෙවෙන්නේ. සිහි නැති කරල මැරුවොත් ඌ ආයිත් ඕක පල දෙන්න සතෙක් වෙලා උපදිනවා.

    අස්ලියගෙන් බණ අහල ඉගෙන ගත්තේ ඕව. 🥱
    ඔව් බන් රනිල් ස'ට උනත් තිබුනා JVP උන් ටික බටලන්දේ වද දෙන්නේ නැතුව නිකන් Gas දාල මරන්න.
    එත් කර්මය එහම නෙමෙයි වෙන්නේ. ඒ සත්තුත් කවදා හරි දවසක රනිල් ස' වගේ අනික් අයට වද වේදනා දුන්න නිසා
    තමයි ඒවා ඒ විදිහට වද විදලම මෙරෙන්න වෙන්නේ !
     
    • Like
    Reactions: asliyanage

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සිහිනැති කරපු සතෙක් ගේ මස් කන්න කැමති නැති එකෙක් මරපු සතෙක් ගේ මස් කයි ද බන්🤦
    මුස්ලිම් එකෙක්ගෙන් අහලා බලපන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,921
    163,936
    113
    එකමත් එක රටක
    ඔව් බන් රනිල් ස'ට උනත් තිබුනා JVP උන් ටික බටලන්දේ වද දෙන්නේ නැතුව නිකන් Gas දාල මරන්න.
    එත් කර්මය එහම නෙමෙයි වෙන්නේ. ඒ සත්තුත් කවදා හරි දවසක රනිල් ස' වගේ අනික් අයට වද වේදනා දුන්න නිසා
    තමයි ඒවා ඒ විදිහට වද විදලම මෙරෙන්න වෙන්නේ !
    අස්ලියගේ බණ අනුව නම් ඒවා එහෙම තමයි. ජෙප්පෝ කර්ම ගෙව්වා , රනිලා අලුතෙන් ඇති කරගත්තා
     
    • Like
    Reactions: asliyanage

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඕක consumer ගේ පැත්තෙන් හිතලා බලපන්කෝ කවුරුත් සිහි නැති කරලා මරපු සතෙකුගේ මස් ගන්න කැමති වෙයිද කියලා.

    වැද්දෝ ඊතල තුඩට දාන්නේ කැලෙන්ම හොයාගත්ත දේවල්වලින් හදන සිහි නැතිවෙන බේතක්. අලියෙක්ව වුනත් සිහි නැතිකරන්න පුලුවන් කියලයි වැද්දෝ කියන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    මුස්ලිම් එකෙක්ගෙන් අහලා බලපන්.
    එහෙම එකක් මම දන්නේ නැහැ සතා සිහිනැති කරලා මාරපුවාහම එක හලාල් නැහැ කියන එක
    මුස්ලිම් ආගමේ මම දන්න හැටියට තියෙන්නේ මැරුණ සතෙක් මස් කරන්න බැහැ එකා හලාල් නැහැ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,830
    113
    සේදවත්ත
    එහෙම එකක් මම දන්නේ නැහැ සතා සිහිනැති කරලා මාරපුවාහම එක හලාල් නැහැ කියන එක
    මුස්ලිම් ආගමේ මම දන්න හැටියට තියෙන්නේ මැරුණ සතෙක් මස් කරන්න බැහැ එකා හලාල් නැහැ

    උබේ ඇගෙත් සිහිය නැති අක්‍රිය අංග තියනවා නේ. එන්නත් ගහන්න ගිහින් උබට උන දේ නිසා වෙන්න ඇති මේ වගේ පිලිතුරු දෙන්න ඔබ දන්නේ
     
    • Dislike
    Reactions: 2osama

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඕක consumer ගේ පැත්තෙන් හිතලා බලපන්කෝ කවුරුත් සිහි නැති කරලා මරපු සතෙකුගේ මස් ගන්න කැමති වෙයිද කියලා.
    eetapasse kiyayi injection gahala wisa kiyala.
     
    • Like
    Reactions: Rontmir