උන්ට සිහිනැතිවෙන් බෙහෙතක් විදලා බෙල්ල කපලා මරන්නේ නැතිව දරුණු විදියට මරන්නේ?
ඌ කියන්නේ සිහි නැතිවෙන්න බෙහෙතක් විද්දින්න කියලා එහෙම කරාම කොහොමද සතා මැරුණා කියලා කියන්නේඑතකොට ඒව ෆ්රේෂ් meat වෙන්නේ නෑනේ. ඉතින් මිනිස්සු ගන්න කැමති නෑ.
උබ උනත් කන්න කැමති මරපු සතෙකුගේ මස් ද එහෙම නැත්තම් මැරුණු සතෙකුගේ මස් ද?
ඕක consumer ගේ පැත්තෙන් හිතලා බලපන්කෝ කවුරුත් සිහි නැති කරලා මරපු සතෙකුගේ මස් ගන්න කැමති වෙයිද කියලා.ඌ කියන්නේ සිහි නැතිවෙන්න බෙහෙතක් විද්දින්න කියලා එහෙම කරාම කොහොමද සතා මැරුණා කියලා කියන්නේ

සිහිනැති කරපු සතෙක් ගේ මස් කන්න කැමති නැති එකෙක් මරපු සතෙක් ගේ මස් කයි ද බන්ඕක consumer ගේ පැත්තෙන් හිතලා බලපන්කෝ කවුරුත් සිහි නැති කරලා මරපු සතෙකුගේ මස් ගන්න කැමති වෙයිද කියලා.
ඔව් බන් රනිල් ස'ට උනත් තිබුනා JVP උන් ටික බටලන්දේ වද දෙන්නේ නැතුව නිකන් Gas දාල මරන්න.දැන් උබල අපායේ ගියාම යමයට කිව්වොත් , අඩෝ රිද්දන්න එපා කරන දෙයක් සිහි නැති කරල කරපං කියලා ඌ මොනව කියයි ද ??
ඔහොම තමයි උගේ පව ගෙවෙන්නේ. සිහි නැති කරල මැරුවොත් ඌ ආයිත් ඕක පල දෙන්න සතෙක් වෙලා උපදිනවා.
අස්ලියගෙන් බණ අහල ඉගෙන ගත්තේ ඕව.
මුස්ලිම් එකෙක්ගෙන් අහලා බලපන්.සිහිනැති කරපු සතෙක් ගේ මස් කන්න කැමති නැති එකෙක් මරපු සතෙක් ගේ මස් කයි ද බන්![]()
අස්ලියගේ බණ අනුව නම් ඒවා එහෙම තමයි. ජෙප්පෝ කර්ම ගෙව්වා , රනිලා අලුතෙන් ඇති කරගත්තාඔව් බන් රනිල් ස'ට උනත් තිබුනා JVP උන් ටික බටලන්දේ වද දෙන්නේ නැතුව නිකන් Gas දාල මරන්න.
එත් කර්මය එහම නෙමෙයි වෙන්නේ. ඒ සත්තුත් කවදා හරි දවසක රනිල් ස' වගේ අනික් අයට වද වේදනා දුන්න නිසා
තමයි ඒවා ඒ විදිහට වද විදලම මෙරෙන්න වෙන්නේ !
ඕක consumer ගේ පැත්තෙන් හිතලා බලපන්කෝ කවුරුත් සිහි නැති කරලා මරපු සතෙකුගේ මස් ගන්න කැමති වෙයිද කියලා.
එහෙම එකක් මම දන්නේ නැහැ සතා සිහිනැති කරලා මාරපුවාහම එක හලාල් නැහැ කියන එකමුස්ලිම් එකෙක්ගෙන් අහලා බලපන්.
එහෙම එකක් මම දන්නේ නැහැ සතා සිහිනැති කරලා මාරපුවාහම එක හලාල් නැහැ කියන එක
මුස්ලිම් ආගමේ මම දන්න හැටියට තියෙන්නේ මැරුණ සතෙක් මස් කරන්න බැහැ එකා හලාල් නැහැ
eetapasse kiyayi injection gahala wisa kiyala.ඕක consumer ගේ පැත්තෙන් හිතලා බලපන්කෝ කවුරුත් සිහි නැති කරලා මරපු සතෙකුගේ මස් ගන්න කැමති වෙයිද කියලා.