ශාපකාරී වෝක් අයිඩියෝලොජිය ඔබේ දෙරට තට්ටු කරමින් ඇත.

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    උදේ ඉඳන් මූ පච විදිනව 😂😂

    😂😂
    මගෙ යාලුවෙක්ට ඉන්ටවීව් එකකදි ජොබ් එක දෙන්නම් නිදාගන්න එන්න කියලා නොකියා කියපු පොන්ස් කෙනෙක් ඉන්නවා. කිව්වට පිලිගන්නෙ නැත්නම් කරන්න දෙයක් නෑ. උබ නොදැක්කට හැමදේම බොරු වෙන්නෙ නෑ. ඒ පොන්නයා කලින් හිටියෙ ගොඩකවෙල ලකී එකේ IT section.ඇඹිලිපිටියෙ පොන්ස් කෙනෙක්

    මේවා කිව්ව ම ඉතින් පොන්ස්ලා ඔය බොරු කියලා හිත හදාගන්න එක තමයි කරන්නෙ 😅

    රහල් උපතින් ගෑණියෙක් කියල අදයි දැනගත්තෙ
    අහ් උබත් අර වරුණ පොන්ස්ගෙ fake 1k නේද අදයි දන්නෙ. වරුණ පොන්නයා බව දන්නව නම් රිප්ලයි කරන්නෙ නෑ😅
    ------ Post added on Apr 13, 2024 at 12:24 AM
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    එහෙම අස්සවල් වල රින්ගනව නෙමෙයි ඕයි. lgbt අය ජොබ් වලට ඇපල්යි කරන්න බයයි කලින් වෙලා තියෙන ප්‍රශ්න නිසා. එහෙම අය ඕන තරම් ඉන්නවා ජොබ් නැතුව.( including lecturers ) මොකක් හරි ප්ලේස් එකක් lgbt අයට අවුලක් නෑ කියලා දැන ගත්ත ම මේක ට්‍රයි කරලා බලන්න කියලා එතන ගැන දානවා. එහෙම නැතුව lgbt උන පලියට මහ ගොඩක් බුරුතු පිටින් ගන්නව නෙමෙයි. මේකෙ පොන්නයො ඕවා මේ ගෙනැත් දාන්නෙ වැඩිපුරත් එක්ක අතින් දාලා මිසක් හරියට හොයලා බලලා නෙමෙයි.
    Kobomada ehema kenek kiyala intaview ekedi oppu karanne
     
    • Haha
    Reactions: Mr.dark

    Sen-lu

    Well-known member
  • ඒක ගැන ඩොක්ටර් කෙනෙක් ප්‍රසිද්ධියේ පොස්ට් එකක් දාලා තිබුනා. ඒකෙ ss එකක් දැම්මොත් මොකද පොන්ස් කියන්නෙ. ඔහොම කියලා හිත හදාගනින්කො දැනට 😅 😅
    දාපං බලන්න. ඔය මොන ඩොක්ටර්ද ඕක කියල තියෙන්නෙ කියල
    මගෙ යාලුවෙක්ට ඉන්ටවීව් එකකදි ජොබ් එක දෙන්නම් නිදාගන්න එන්න කියලා නොකියා කියපු පොන්ස් කෙනෙක් ඉන්නවා. කිව්වට පිලිගන්නෙ නැත්නම් කරන්න දෙයක් නෑ. උබ නොදැක්කට හැමදේම බොරු වෙන්නෙ නෑ. ඒ පොන්නයා කලින් හිටියෙ ගොඩකවෙල ලකී එකේ IT section.ඇඹිලිපිටියෙ පොන්ස් කෙනෙක්

    මේවා කිව්ව ම ඉතින් පොන්ස්ලා ඔය බොරු කියලා හිත හදාගන්න එක තමයි කරන්නෙ 😅

    අහ් උබත් අර වරුණ පොන්ස්ගෙ fake 1k නේද අදයි දන්නෙ. වරුණ පොන්නයා බව දන්නව නම් රිප්ලයි කරන්නෙ නෑ😅
    ------ Post added on Apr 13, 2024 at 12:24 AM
    7szJsVO.png
     
    • Haha
    Reactions: asanka+++

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    woke සීන් නම් දන්නේ නෑ . හැබැයි ඔය LGBTQRSTU කියාගන්න උන්ව මට දිරවන්නේ නෑ . උන් එක්ක කිසි ආශ්‍රයකුත් නෑ ... සමහර උන්ව නම් මට අප්‍රසන්නයි. ඒක මගේ කැමැත්ත. මොන උත්තෙක් ට වත් ඒකට මුකුත් කියන්න බෑ . :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,191
    49,534
    113
    සේදවත්ත
    හරි කෝලම් උනා මේක .

    ඉස්සරට මුං ගුටි කන එක වැඩී සමාජේ අස්සේ අනවශ්‍යය අනුකම්පාවක් වෙනස්කමක් ඉල්ලලා .

    ස්ට්‍රේට් vs ගේ වලියක් අනාගතේ එයි වගේ
     
    • Love
    Reactions: asanka+++

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,092
    12,056
    113
    Ohio, USA
    හරි කෝලම් උනා මේක .

    ඉස්සරට මුං ගුටි කන එක වැඩී සමාජේ අස්සේ අනවශ්‍යය අනුකම්පාවක් වෙනස්කමක් ඉල්ලලා .

    ස්ට්‍රේට් vs ගේ වලියක් අනාගතේ එයි වගේ
    ජපානයේ වැඩ විසූ මාගල්කන්දේ සුදන්ත ස්වාමීන් වහන්සේට කරදරයක් කරන්න එපා.
    E5AUGnh.png
     
    • Love
    Reactions: Don GasCan

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    මේ හදිස්සියට අවුරුදු කීපෙකට කලින් පබ්ලික් දාපු පෝස්ට් හොයන්න බෑ පොන්ස්. නාඩා ඉදහන්. මෙන්න මේ වීඩියෝ 1:24:38 එකේ ඉදන් බලපන්. ඊටත් වඩා දේවල් කියනව. 1:30:53 ඉදන් කියන ටිකත් අහපන්. මේකත් බොරුයි කියලා හිතෙනව නම් කටයි පුකයි වහගෙන නිදාගනින්.

    උදේ ඉඳන් මූ පච විදිනව 😂😂
    ඇහ් මොකද්ද යකෝ ඒ කතාව මම උදේ 5 ඉදන් කිලෝ මීටර් 70 ක විතර දුර ගමනක් යන ගමන් හිටියෙ.ගෙදර ආවෙත් 2 ට විතර. කොහොමද පොන්ස් මේකේ පච ලිය ලිය ඉන්නෙ උදේ :ROFLMAO: අංජනම් බලල ද කිව්වෙ
    ------ Post added on Apr 13, 2024 at 1:58 AM

    ජපානයේ වැඩ විසූ මාගල්කන්දේ සුදන්ත ස්වාමීන් වහන්සේට කරදරයක් කරන්න එපා.
    E5AUGnh.png
    pedo තම්බි ඕවා කියනකොට ඉතින් හිනා වෙන්නෙ කොහෙන්ද හිතාගන්න බෑ :ROFLMAO:
    ------ Post added on Apr 13, 2024 at 2:04 AM
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    තොපි දැක්කද රෝමියෝ ජුලියට් අලුත් ෆිල්ම් එකේ ජුලියට් ට කලු බතල කැත ගෑනියෙක්ව දාලා හදන්නෙ 🤮 ඊලගට ටයිටැනික් රීමේක් කරයි රෝස්ට ට්‍රාන්ස්ජෙන්ඩර් පොන්නයෙක්ව දාලා 🤮 මේ netflix + western modern film industry එක හදන්නෙ අපි ආසාවෙන් බලපු පොඩිකාලෙ ඉදන් ඔලුවෙ තිබ්බ ලස්සන කතා එක්කෝ මේන් කැරැක්ටර් එකට ගෑනියෙක් දාලා, නැත්තං කලු උන්ව ඔබ්බල නැත්තං LGBTQ පොන්න පක්කුන්ව ඔබලා අර කතාවලට අපේ තියන ලස්සන මෙමරි එක කාලා දාන්න. ඔන්න බලපන් මේ ඔක්කොම පිටිපස්සෙ කොහොමහරි හිමීට කට්ටකාලා hollywood film industry එකේ ලොකුම පුටුවලට පැනගත්ත LGBTQ පොන්න පක්කු ටිකක් + toxic feminist ගෑනු ටිකක් ඉන්නවා ලොවෙත්. කැට තියලා කියන්නෙ. LGBTQ පොන්නයොන්ට + toxic feminist ගෑනුන්ට කවදාවත් කිසිම තැනක ලොකු පුටුවකට යන්න බැරිවෙන ගේමක් ගහලා කලින් වගේ කොන් කරලා පොන්නයො වගේ කොහෙ හරි අස්සවල් වල හැන්ගිලා ජීවත් වෙන්න සෙට් කරේ නැත්තං මුලු ලෝකෙටම අප්පට හිකෙනවා. උන් ජීවිත කාලයක් විදපු ඇරියස් ඔක්කොම අල්ලලා ඉස්සරහට සාමාන්‍ය උන්ව කොන් කරවන ලෙවල් එකට මුං මේක ගේනවා ඔන්න බලපන්කො. ලමයෙක්වත් හදාගන්න වෙන්නෑ

    මෙහෙමයි මේකෙන් කියන්නෙ LGBTQ උන්ට දකින දකින තැන පන්න පන්න ගහපන් කියලා වත් උන්ට ජොබ් කරන්න නොදී හිටපන් කියලවත් නෙවෙයි. උන්ටත් Qualifications තියනවනං සාමන්‍ය රස්සාවක් කරගෙන පාඩුවෙ හිටියට කමක් නෑ. හැබැයි වෙලා තියෙන්නෙ lgbtq පොන්නයො කොහොමහරි ලොකුම පුටුවකට ගියාම උන් ජීවිත කාලයක් සමාජෙන් වින්ද ඇරිය්ස් කවර් කරන්න හදන එක. බලපන් දැන් hollywood film industry එකේ ලොකුම පුටු වලට lgbtq + toxic feminist පක්කු රිංගගෙන කරන දේ? උන් දැන් lgbtq තමා සුපිරිම කියලා මතයක් හදලා සාමාන්‍ය ස්ට්‍රේට් උන්ව කොන් කරන ලෙවල් එකට ගේම අරං යන්න හදන්නෙ. දැනටම සමහර රටවල ගේ ලෙස්බියන් කපල් වලටත් ලමයින්ව හදාගන්න නීතියෙන්ම අවසර දීලා. ඉස්කෝල වල ඇප්ලිකේශන් වල fathers name mothers name වෙනුවට ෆර්ස්ට් පේරන්ට් සෙකන්ඩ් පේරන්ට් කියලා දාන්න කියලා හැමිනෙනවා. හිත්පන්කො ගේ පොන්නයො දෙන්නෙක් ගාව හැදෙන පොඩි ලමයෙක් ගැන ? ඉවරනෙ ඌ? උන්ට හදාගන්න දුන්නට වඩා ඒ පොඩි එකාව මරලා දැම්මනං ඊට හොදයි. උබලා අහලා තියනවද කතාවක් තියනවා මිනිහෙක්ගෙ හැටි හරියටම දැනගන්න නං ඌට බලය දීලා බලන්න කියලා? ඒ වගේ තමා lgbtq පක්කුන්ට බලයක් නැතුව කොන් වෙලා හැංගිලා ජීවත් වෙන කාලෙ අහිංසක කාටවත් කරදරයක් නැති හොද මිනිස්සු වගේ ඉදලා කොහොමහරි ලොකු පුටුවකට ඇවිල්ලා බලය අතට ආව ගමන් ඇත්ත සතා එලියට ඇවිල්ලා බලය පාවිච්චි කරලා ජීවිතකාලයක් තිබ්බ ඇරියස් කවර් කරන්න යනවා. ඒකයි හොලිවුඩ් එකට රිංගගත්ත් හැත්ත කරන්නෙ. රටක පාර්ලිමේන්තුවට එහෙම ඔය පක්කු 10/15ක් රිංගත්තොත් රටටම අප්පට හිකෙනවා. මම කියන්නෑ lgbtq උන්ව මරපන් කියලා. උන් පාඩුවෙ හිටියාවෙ. උන්ට බදින්න ඕනනං ඒවගේම පොන්සියෙක් අල්ලං බැදගත්තත් අවුලක් නෑ. සුදුසුකම් තියනවනම් සාමන්‍ය ජොබක් කරන්න දෙන එකත් අවුලක් නෑ. කොයි වෙලාවකවත් උන් lgbtq උනා කියලා උන්ව බුලී කරන්න හොදත් නෑ. උනුත් මිනිස්සු පාඩුවෙ බැදලා ජොබ කරගෙන පාඩුවෙ හැංගිලා අස්සකට වෙලා ජීවත් වෙලා මැරිලා ගියාවෙ. හැබැයි ලොකු පුටුවලට එන්න දෙන්න හොද නැත්තෙ ඊටපස්සෙ බලය පාවිච්චි කරලා ඇරියස් කවර් කරන්න හදන හින්දා.
     
    උබ වගේ පොන්නයොන්ට ලමයි හදන්න දෙන්න හොද නෑ. හදිස්සියේවත් lgbt ලමයෙක් ඉපදුනොත් උගේ ජීවිතේ ම විනාසයි.
     
    • Haha
    Reactions: asanka+++

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රස්සා වලින් රිංගුවා
    LGBTQ ඊලඟට එන්නේ ඉස්කෝල වලට.
    ළමයින්ගේ ඔළුවත් කාලා තමයි නවතින්නේ උන්.
    උබලගේ පොඩි එවුන්ට ජුන්ඩා එපා හෝමෝන බෙහෙත් ඕන කියාගෙන ගෙදර ඒවි 🤣🤣
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    එච්චර ඕන නෑ ඉන්ටවිව් වල ඇදුම ගලවලා පෙන්නන්න කියපු එවුන් ඉන්නවා. කියන්න ගියොත් ගමකට කියන්න පුලුවන්

    .

    ------ Post added on Apr 12, 2024 at 11:50 PM

    මොනවද මචන් ඔය ජොබ්. රෙදි ගලවන ඒවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ බෙන් ඇෆ්ලෙක්ගෙ දුවටයි, ජෙන්ෆර් ලෝපේස්ගෙ දුවටයි වෙලා තියෙන එක. ඇමරිකාවෙ ඩිමොක්‍රටික් හැතිකරෙයි උන්ට කඩේ යන බටහිර මීඩියා ටිකයි ඇමරිකාවෙයි, යුරෝපෙයි බහුතරේකගෙම මොළ හෝදලා ඉවරයි දැන්. 😐😑

    ඕකුන්ගෙ ඇතුල හිස් බං.
    තමන්ට කියලා වැලිව් සිස්ටම් එකක් නැති උනාම බාහිරෙන් ජරාවක් අරගෙන අනන්‍යතාවයක් හදාගන්නවා.
    පොඩි එවුන් ලේසියෙන්ම බ්‍රේන් වොශ් වෙනවා.
    LGBTQ මගුල හැරුනාම උන්ට කතාකරන්න දෙයක් නෑ. ඒ තරමට අසරණයි.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    Mun kohomada ban mehema hama ekak assatana ringanne ? E taram power ekak kohomada? 🤔
    Read about ESG. WEF, owa okkoma Salli hoyana scene machan.. forceful behaviour.. Blackrock gana ahala nadda.. Loke government walata wada unta influence karanna puluwan.. you only need handful of idiots!.. do you know why western countries at war with Straight Christian countries?

    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මට කියපංකො ඇයි LGBTQ උන් හැමතැනම උන් LGBTQ කිය කියා යන්නෙ කියලා. ස්ට්‍රෙට් උන් එහෙම කිය කියා ඇවිදිනවද?

    එහෙම කරන්න වෙලා තියනවා නේද. කලකදී බ්‍රහ්මන්ගෙන් එකවරම ස්ත්‍රී සහ පුරුෂ කියන දායාද දෙකම ලබන්න තරම් සුවිශේෂි වාසනාවන්ත වෙච්ච පිරිසක් අද වෙනකොට "පොන්නයො, වේසියො, දෙකටම නැති හැත්ත" ගානට සමාජය විසින් ඇදදාලා තියනවා. ඒ සමාජ මතයට විරුද්ධව ඒ මතය වෙනස් කරන්න, "අපිත් මිනිස්සු" කියලා කියන්න තමා ඒ අය පැරේඩ් යන්නෙ. ස්ට්‍රේට් අයට එහෙම අමුතු ගර්භාවක්, නොපිලිගැනීමක් සමාජය තුල නැහැනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    එහෙම කරන්න වෙලා තියනවා නේද. කලකදී බ්‍රහ්මන්ගෙන් එකවරම ස්ත්‍රී සහ පුරුෂ කියන දායාද දෙකම ලබන්න තරම් සුවිශේෂි වාසනාවන්ත වෙච්ච පිරිසක් අද වෙනකොට "පොන්නයො, වේසියො, දෙකටම නැති හැත්ත" ගානට සමාජය විසින් ඇදදාලා තියනවා. ඒ සමාජ මතයට විරුද්ධව ඒ මතය වෙනස් කරන්න, "අපිත් මිනිස්සු" කියලා කියන්න තමා ඒ අය පැරේඩ් යන්නෙ. ස්ට්‍රේට් අයට එහෙම අමුතු ගර්භාවක්, නොපිලිගැනීමක් සමාජය තුල නැහැනෙ.
    ඉන්දියාවේ ඒ අයට වෙනස් විදියටද දැන් සලකන්නේ
     
    • Like
    Reactions: greenthunder