උඹ හිතුවද මට වෙන වැඩ නෑ කියල උඹ මේකට කමෙන්ට් දාන දාන වෙලාවට බලන් ඉඳල රිප්ලයි කරන්න. මට පුළුවන් වෙලාවට මම රිප්ලයි කරන්නෙ. උඹට වෙන වැඩ නැති උනාට මට තියෙනව. හැබැයි ඉතින් මම ෆ්රීවෙලාවට අනිව රිප්ලයි කරනව.
අනික කවුද ඕයි වරුණ රාජසිංහ. උඹට ඇරල යන හැම එකාගෙම නම් මට කියන්න එපා.
කවුරුත් කියල නෑනෙ යකෝ ඔය උඹ දාපු ඉලව් වීඩියෝව බයස් කියල

උඹ ම ඒක කියන්නෙ උබ හොඳටම දන්නව කවුරුහරි ගෑණියෙක් ඇවිත් කිචි කිචි ගෑවට ඒක රිසර්ච් එකක් වෙන්නෙ නෑ කියල. ඒක නිසා ඒ ආගිව්මන්ට් එකට එන්නෙ නැතිවෙන්න උඹම ඒක කලින්ම කියනව

. හරි දැන් උඹේ මහලොකු වීඩියෝ එකට යමුකො.
ඔය උඹ දාල තියෙන timestamps දෙකේම තියෙන්නෙ මනුස්සයෙක් ජීවත් වෙනකොට අත් විඳින්න වෙන බොහොම කොමන් දේවල්නෙ. බුලිවෙන ඒව සියදිවිනසාගන්න හිතෙන ඒව. ඕව සාමාන්‍ය මිනිසුන්ටත් ඕන තරම් වෙනව. ඒ හැම දේකම පොදුවෙ Support nets හදනව ඇරුනම ට්‍රාන්ස් උන්ට කියල විතරක් වෙනම මගුල් හදන්න ඕන නෑ.
අනික ඕව සේරම hearsay නෙ යකෝ ඕවට කවුද රිසර්ච්, ස්ටඩී හෝ සර්වේ කියන්නෙ. ඔහොමද සයන්ටිෆිකල් රිසර්ච් එකක් කරන්නෙ. ඔය දොස්තරත් උඹ වගේම කතන්දරනෙ කියන්නෙ.
ඔය වගේ ට්‍රාන්ස් ප්‍රොපගැන්ඩ දොස්තරල උඹ වගේ උංව විකුණලා කීයක් හොයනවද? ඕව සේරම බිස්නස්. උඹල නිකම්ම කන්සියුම් කරන උන් විතරයි.
ප්‍රොපගැන්ඩ හින්ද ඔය මිනිස්සුන්ටව කෝලම් කාරයෝ නොකර හරි රිසර්ච් එකක් හරි study එකක් කරල ඔය මිනිස්සුන්ට ඇත්තටම උදව් කරන්න ඕන.
අන්තිමට උඹ හිතනවනම් ඇමරිකාවෙ සෞඛ්‍යය අංශ කීවාම සේරම හරියි කියල පොඩාඩක් හොයල බලපං opioid crysis එක උනේ කොහොමද කියල.