Ow ban. Last minute knockout by max was awesome. He won $600000 for that performance. Alex shutting hill with just one punch after all the trash talk is just great to seeyes watched from prelims to the main card
patta
jiri , max, alexs fights were awesome
Alex ge power eka hithaganna ba ban. Ngannou ge powe punch record ekath break kala muu. In 2 years he became a MMA legend.ගැට්ලින් ට වැදුනා අන්තිම 0.1 තියලා කුරියා වෙන්න
පෙරේරගෙ එක නම් ෆික්ස්ඩ් මැච් වගේ . කිසිම ලල් එකක් නෑ එක .
ඒ මේන් ඉවෙන්ට් දෙක ඇරෙන්න අනික්වා මෙලෝ රහක් නෑ . ufc එකට වඩා one championship එක පට්ට දැන්
පවර් බලන්නේ බන් උන් ඇක්ටිව් ෆයිට් එක්ක ඉන්න වෙලාවක නෙමෙයි එතකොට ෆිසිකල් ලෙවල් එකයි පොසිශන් එකයි මනසයි නිසා මීටර් කැරකෙන්න පෙන්නනවා .Ow ban. Last minute knockout by max was awesome. He won $600000 for that performance. Alex shutting hill with just one punch after all the trash talk is just great to see
Alex ge power eka hithaganna ba ban. Ngannou ge powe punch record ekath break kala muu. In 2 years he became a MMA legend.
Izzy ta Thank you karanna oni muuwa interview ekakadi mention karala ufc ekata aawata
------ Post added on Apr 14, 2024 at 2:18 PM
Boxing and mma patalawaganna epa machanපවර් බලන්නේ බන් උන් ඇක්ටිව් ෆයිට් එක්ක ඉන්න වෙලාවක නෙමෙයි එතකොට ෆිසිකල් ලෙවල් එකයි පොසිශන් එකයි මනසයි නිසා මීටර් කැරකෙන්න පෙන්නනවා .
ඇලෙක්ස් නරකයි කියන්නේ නෑ , ඌ ඉශ්‍රායෙල් එක්ක දින්නා පැරදුනා ඒත් අද එක නම් ෆික්ස්ඩ් . නගමු ඇන්තනී ජොශුවා එකත් ෆික්ස්ඩ් මැච් . ස්පෝට්ස් දැන් චොර වෙලා තියෙන්නේ සල්ලි නිසා . ufc ඉවෙන්ට් එකේ බොනස් එක 50 ඉදන් 300 කරා තට්ටයා . ගැට්ලින්ගේ ෆයිට් එක නම් සුපිරි. ufc මුල් කාලේ තමා සුපිරිම ඒවා ගියේ 2020 පස්සේ හොදා පාලුවට යන්නේ . ufc උන් බොක්ස් කරන්න යනවා චොර සාගරෙ. ufc කරන උන්ට බොක්ස් කරන්න බෑ බොක්සින් කියන්නෙ ලෝකේ අමාරුම ස්පොට් එකක් . හොද ප්‍රොෆෙශනල් බොක්සර් කෙනෙක් 10oz ග්ලවුස් එක්ක ඔය කුඩුවට දැම්මොත් ඔය ufc ගොඩක් උන් චකබ්ලාස් තමා .
මම නම් පටලවගන් නෑ උන් තමා පටලවන් ඉන්නේBoxing and mma patalawaganna epa machan![]()
Boxing ewun mma awada? Naa ne. Two different sports.මම නම් පටලවගන් නෑ උන් තමා පටලවන් ඉන්නේ. ඒම පටලවගන්න ගිහින් ගොඩක් අය කෑව නේ
![]()
බොක්ස් කරන අය ඇයි අඩුවෙන් ගෙවන මාකට් එක්කට තරගෙට එන්නේ . MMA අය තමා ආවේ සල්ලි හොයන්න.Boxing ewun mma awada? Naa ne. Two different sports.
Tyson fury one minute inne na mma fight ekak kaloth jones ekka. And mma is much harder by the way. There are so many things they have to practice.
I know how hard it is and and i have done it. But still in MMA rules professional boxer is destined to lose. One takedown, ground and pound , boxer is finished.බොක්ස් කරන අය ඇයි අඩුවෙන් ගෙවන මාකට් එක්කට තරගෙට එන්නේ . MMA අය තමා ආවේ සල්ලි හොයන්න.
බොක්සර් කෙනෙක් අවුරුදු 15-20 අතර ට්‍රේන් වෙනවා wbc ලෙවල් එක්කට යන්න . අනික ඇමියුචර් ඇරුනම ප්‍රොෆෙශනල් මැචස් වට 6-12 අතර ප්‍රමාණයක් ෆයිට් කරනවා . විනාඩි 3 ගානේ ස්පාරින්ග් කරල බලපන් වට 10 වගේ 12-15oz ග්ලවුස් දාගෙන ආස හිතෙයි .
ufc වට 3 නොකවුට් උනාම ඉවරයි , බොක්සින් වල 10s කවුන්ට් එකක් දෙනවා රිකවරි . අනික අර පත ගල්වුස් දාගෙන මුව් වෙනකොට ඇගේ සාරේ ලෙප්ට් . ගහලා බලන්නකෝ ආස හිතෙයි
mama nam hithanne ne fixed kiyalaගැට්ලින් ට වැදුනා අන්තිම 0.1 තියලා කුරියා වෙන්න
පෙරේරගෙ එක නම් ෆික්ස්ඩ් මැච් වගේ . කිසිම ලල් එකක් නෑ එක .
ඒ මේන් ඉවෙන්ට් දෙක ඇරෙන්න අනික්වා මෙලෝ රහක් නෑ . ufc එකට වඩා one championship එක පට්ට දැන්
එක එලmama nam hithanne ne fixed kiyala
one championship hodaida?
follow karanne ne
yes mixed fighting style can be dis advantage .I know how hard it is and and i have done it. But still in MMA rules professional boxer is destined to lose. One takedown, ground and pound , boxer is finished.
In boxing terms boxer has higher advantage.
One FC is good for muy Thai fights. UFC 300 was great from early prelims to the main event. Holloway Vs Justin last 10 seconds was legendary.mama nam hithanne ne fixed kiyala
one championship hodaida?
follow karanne ne
Last 10 seconds was crazy. Real BMF sh*tOne FC is good for muy Thai fights. UFC 300 was great from early prelims to the main event. Holloway Vs Justin last 10 seconds was legendary.