ගෑණු ළමයි

nul

Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    එහෙනම් කිරියෙ හැමෝටම සුබ අලුත් අවුරුද්දක්

    ඔන්න කිරියනේ දැන් ටිකක් නාකිත් වේගන එන හින්ද බඳින්න කෙල්ලෙක් හොයාගන්න සීන් එකට මම එන්ටර් වෙලා ඉන්නෙ මේ ටිකේ. අර ලෝ ඔෆ් ඇට්රෑක්ෂන්ද මොකක්ද සීන් එකද හින්දද මන්ද මේ අල්ල පනල්ලෙ HR එකේ කෑල්ලක් ටකල් උනා. මම එහෙම උත්සාහ කරලවත් නෙවේ වැඩේ නිකන්ම ප්ලග් උනා.

    දැන් ඉතින් කොල්ලත් ෆුල් හැපී එකේ ඉන්නෙ. ගිනි කාෂ්ටකේ එන හුලගත් සැපයි වගේ සීන් එකක හිටියෙ කෙල්ලත් ඉතින් අවුලක් නෑ. මම බෝඩිමේ ඉඳන් එන නිසා කෑම එකක් පවා උස්සගෙන එනව. දැං ඔන්න ෆුල් මාවලස් ලව් සීන් එකේ ඉන්නෙ.

    මම වැඩකරන තැන රජයේ තැනක් උනාට හරියට IT එකක් නෑ. IT division ඉන්න උං කොහොම රස්සාවට ආවද දන්නෑ උං මෙලෝ මගුලක් දන්නෙ නෑ. ඉතින් රැම් එකක් පිහදලා ගහන්න උනත් ඒකෙ උන් මට කතා කරන්නෙ ( මමත් මහා දේවල් දන්න එකෙක් නෙවේ.)

    ඔන්න ඉතින් මේකිගෙ pc එකත් on වෙන්නෙ නෑ කියල මට කතා කරා. මමත් ඉතින් වැඩ පෙන්නන්නත් එක්ක ඕව මොකද නංගී කියල දුවගෙන ගියා. මම ඉතින් එහෙන් මෙහෙන් කේබල් තදකරල ඔන් කරල බැලුව හරි ගියේ නෑ. එයත් ඉතින් යාලුවෝ එක්ක Lunch ගන්න යනව කියල ගියා.

    මම ඉතින් දගලලා රැම් එක පිහදලා ගැහුවම බඩු වැඩ කරා. ඔන්න ඉතින් ඒ මලදානෙ ඔන් උනාට පස්සෙ මම එන්න හදනකොට මෙන්න යකෝ වයිබර් මැසේජ් නෝටිෆිකේෂන් රෑනක් එනව pc එකට. මම අනුන්ගෙ මැසේජ් බලන්නෙ නෑ වගේ අනං මනං ප්‍රතිපත්ති නැති ඒකෙක් නිසා එසැනින් වයිබර් එක ඕපන් කරල බැලුව. කියන්න සතුටුයි පින්වතුනි කොල්ලො 3ක් එක්ක මේ අහිම්සක නම්ගි චැට් කරනව. මගෙත් එක්ක 4යි 🤣. සමහර උං එක්ක වෙඩින් එකත් ප්ලෑන් කරල 🤣🤣.

    ඒක දැකපු ගමන් මටත් තදවෙලා දාඩියක් දාල ආව. හැබැයි කිරියෙ ගෑණුගැන නෙගටිව් කතා දැකලම මම තේරුම් අරන් හිටියෙ ඕන වෙලාවක කෙලවෙන්න පුළුවන් කියල. ඉතින් මම චැට් එක ක්ලෝස් කරල ආව. අදටත් ඒකි දන්නෙ නෑ මම දන්නව කියල ෆුල් මාවලස් ලව් කතා මැසේජ් දානව මේ ටිකේම පුකෙන් හිනා බං 🤣.

    කසාද හෙවිල්ලෙ පලවෙනි අදියර එතනින් ඉවරයි සිංහල්ලු 😌. අපටත් දවසක ඉර පායාදෝ කියල ඉන්නව ඉතින්.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,246
    1
    2,925

    Aye ayeth hoyapan hewwoth tama hambu wenne
     
    • Like
    Reactions: Ryan08

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,280
    1
    16,865
    113
    −273.15°C
    Confused Dog GIF by MOODMAN
     
    • Like
    Reactions: Cypress and nul

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    Kollo ekka chat karannathi ekak hoiyanna enan grade 1 kellek book karanna wenawa :ROFLMAO:
     
    • Like
    Reactions: NaOH

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    එහෙම හිතාගෙන තමා බං මමත් මොකුත් නොකීවෙ. හැබැයි මම wired වෙලා තියෙන්නෙ එහෙම නෙවේ. දන්නැද්ද ඔය එක එක ඒව.
    Moda yakek uba.
    Senikawa Screen shots tikak gahagena upload karaganna thibbe one drive wage ekakata, mage wenama one drive ekak thiynawa hadisiyata use karanna eke password okkoma memeorize karagena inne
    ආයෙ ඉතින් එකිට ඔප්පු කරන්න දෙයක් මට නැති හින්ද තමා මචන් මොනාවත් තියාගත්තෙ නැත්තෙ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    Dan ithin hodata erapan.. character eka gena dannawane.. owa pahu karanna epa.. :yes: :yes: :yes:
    ඕක තමා බං අවුල් පාට් එක ඔලු එක එක හොඳපුතා කතන්දර වලින් පිරිල හින්ද ඒවගේ දේකට නැචුරල් ඇප්රෝච් එකක් ගන්න බැරි සීන් එකක් තියෙනව
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    ඕක තමා බං අවුල් පාට් එක ඔලු එක එක හොඳපුතා කතන්දර වලින් පිරිල හින්ද ඒවගේ දේකට නැචුරල් ඇප්රෝච් එකක් ගන්න බැරි සීන් එකක් තියෙනව
    Arun 3 dena palu yanna denawa athi.uba aye marriage messages nan danna epa.eki record karagananwada danne ne
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    ඔබගෙ බුද්ධිය වර්ධනය වී ඇතිදැයි බැලීමට දෙවියන් විසින් ඔබගෙ "Ex" නැවත නැවතත් ඔබගේ ජීවිතයට ඒවයි 🙂👍
    අම්මෝ ආයෙනම් එපා ඒකවනම්. වැඩකරන තැනම logistic එකේ එකෙකුත් එක්කත් මේකි සෙට්වෙලා
    ඒකනම් හැබැයි so sad සීන් එකක් තියෙන්නෙ අරෑ හොටුපෙර පෙර පස්සෙන් එනව මේකි ගනන් ගන්නෙ නැතිකොට
     
    • Wow
    Reactions: Heshan Daminda