Lycium ද Musaeus ද

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,571
    1,110
    113
    Android
    මචං දුව nursery දාන්න තව අවුරුද්දක් තියෙනවා.
    හැබැයි දැන්ම plan කරලා තියාගන්න ඕනි.

    Lycium ද නැත්නම් Musaeus ද ? මේ school දෙක තමයි හිතාගෙන ඉන්නේ.

    ළමයි ඉන්න අය comment කරගෙන යමු බලන්න. Poddak explain karala reply eka denna machansla....

    Lycium වියදම ගැටළුවක් නැහැ. මට දැනගන්න ඕනි overall education system දෙකේ quality එක, විනය, GO එක.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,932
    113
    මචං දුව nursery දාන්න තව අවුරුද්දක් තියෙනවා.
    හැබැයි දැන්ම plan කරලා තියාගන්න ඕනි.

    Lycium ද නැත්නම් Musaeus ද ? මේ school දෙක තමයි හිතාගෙන ඉන්නේ.

    ළමයි ඉන්න අය comment කරගෙන යමු බලන්න.

    Apey podi eka danata lycium yanne, but hitenawa local school dammanam hari kiyala.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Lycium දාන්න විය හියදම් ටිකක් නම් යයි, උගන්නන්න වියදම් කරන දේවල් අපතේ යන්නේ නෑ ඉතින්. අනික practically පොඩි එකා එක්ක ගෙදරදීම english වලින් කථාකරන්න. කාලේ ආවම මේ දූපතේන් හොඳ රටකට යාවල ගොඩ දාල දාන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    ෆ්
    මචං දුව nursery දාන්න තව අවුරුද්දක් තියෙනවා.
    හැබැයි දැන්ම plan කරලා තියාගන්න ඕනි.

    Lycium ද නැත්නම් Musaeus ද ? මේ school දෙක තමයි හිතාගෙන ඉන්නේ.

    ළමයි ඉන්න අය comment කරගෙන යමු බලන්න. Poddak explain karala reply eka denna machansla....

    Lycium වියදම ගැටළුවක් නැහැ. මට දැනගන්න ඕනි overall education system දෙකේ quality එක, විනය, GO එක.
    Musaeus බන් උන්ගේ හොඳ Facility තියෙනවා School එකේ
    හැබැයි දැන් ගාන නම් වැඩි කරලා
    Uniform එකත් වෙනස් වෙයි
     
    Last edited:

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    local school dammanam hari kiyala.

    හේතුව මොකද මචං එහෙම හිතන්න?

    අපේ නෑදෑ කොල්ලෙක් ලයිසියම් ගිහිල්ලා දැන් UK වල ඉන්නේ මචං, ඒ කොල්ලගේ තාත්තා (බාප්පා කරයා) ඉතාලි වල හෝටල් එකක අඩුකුළේ රසවක් කරන්නේ. පවුලේ ඔක්කොම උන් දොස් කිව්වා ඒ කොල්ලව local school වල දැම්මේ නෑ අරකයි මේකයි කියලා.
    ඒ කොල්ලා නෑදෑ උන්ගේ කටවල් වහලා දැම්මා පුළුවන් දේ කරලා පෙන්නලා. ලයිසියම් ගියා එකෙන් උනේ ඒ කොල්ලා western විදියට හැදුනා english කතා කරන්න චකිතය නැති උනා, වතුර වගේ english කථා බහ කරන්න පුළුවන් උනා. ඉස්කෝලෙ න් out උන ගමන් පොර ලයිසියම් එකේ support teaching ගියා පොඩි උන්ට උගන්නන්න, එකත් උනේ උගේ english හැදුන නිසා. දැන් කොල්ලා ගානට degree එක කරගෙන UK වල HR manager කෙනෙක් විදියට corporate ජොබක් කරගෙන ඉන්නවා.

    අනිත් ලොන්ත නෑයින් ගේ local school ගිය ළමයි දූපතේම හිරවෙල 8-6 ජොබ් කර කර විඳව විඳව ඉන්නවා, නමට ලොකු ලොකු school වල බැස්සේ ඒ කාලේ හරි ලොකුවට කියන්නේ අපේ පුතා අර college එකට යන්නේ අපේ දුව මියුසියස් එකට යන්නේ එහෙම කිය කිය.

    මම නම් කියන්නේ උබ ගත්ත තීරණය හොඳයි මචං. හරියට පොඩි උන්ට backup එක දීලා පොඩි දෙන්නව ගොඩ දාපන්. මගේ පොඩි උන් ඉන්නවා නම් මම උනත් local schooling දන්නේ නෑ මචං.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    Musaeus dapan. 2025 nam nursery admissions interview iwarai man hithanne. Office eke kellek dala thibba duwawa. 2025 lower nursery. 1750+ applications enawalu. Ganne 50 wage
     
    • Wow
    Reactions: Jack_Sparrow

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    private නම් ඉතින් ඕන එක්කට දාන්න
    මං ගියෙත් private වලට (grade 1 to O/Ls)
    ඉගෙනීම නම් ඉතින් උපරිමේටම තියෙනවා, facilities පවා හොදයි

    A/Ls කරන්න ආවා full government එකකට
    ඒකෙත් facilities හොදයි, හැබැයි මාර නිදහසක් තිබුණේ private එකට වඩා නම්
    private එකේ හෙන නීති ගොඩක් තිබුණා
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    mageth options thibuna puthawa danna baladdi.
    1- lycium
    2- St. Thomas International

    lycium - does not have Cambridge syllabus anymore. they following EDEXEL instead.
    anika mata echchara set wune na organization wise + disciplinary wise.

    st thomas international - following Cambridge and for the student no need to do IELTS wage exams for lifetime.

    mewa mata tibuna idea machan. eka ekkenata wenas wenna puluwan,. kata hari wadagath wei kiyala damme
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    What about other international schools?

    mageth options thibuna puthawa danna baladdi.
    1- lycium
    2- St. Thomas International

    lycium - does not have Cambridge syllabus anymore. they following EDEXEL instead.
    anika mata echchara set wune na organization wise + disciplinary wise.

    st thomas international - following Cambridge and for the student no need to do IELTS wage exams for lifetime.

    mewa mata tibuna idea machan. eka ekkenata wenas wenna puluwan,. kata hari wadagath wei kiyala damme
    Cambridge lesi na, but compared to EDEXEL supiri. Lamaya mattek nam wenne na 100% sure
    ------ Post added on Apr 15, 2024 at 9:33 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,646
    72,932
    113
    හේතුව මොකද මචං එහෙම හිතන්න?

    අපේ නෑදෑ කොල්ලෙක් ලයිසියම් ගිහිල්ලා දැන් UK වල ඉන්නේ මචං, ඒ කොල්ලගේ තාත්තා (බාප්පා කරයා) ඉතාලි වල හෝටල් එකක අඩුකුළේ රසවක් කරන්නේ. පවුලේ ඔක්කොම උන් දොස් කිව්වා ඒ කොල්ලව local school වල දැම්මේ නෑ අරකයි මේකයි කියලා.
    ඒ කොල්ලා නෑදෑ උන්ගේ කටවල් වහලා දැම්මා පුළුවන් දේ කරලා පෙන්නලා. ලයිසියම් ගියා එකෙන් උනේ ඒ කොල්ලා western විදියට හැදුනා english කතා කරන්න චකිතය නැති උනා, වතුර වගේ english කථා බහ කරන්න පුළුවන් උනා. ඉස්කෝලෙ න් out උන ගමන් පොර ලයිසියම් එකේ support teaching ගියා පොඩි උන්ට උගන්නන්න, එකත් උනේ උගේ english හැදුන නිසා. දැන් කොල්ලා ගානට degree එක කරගෙන UK වල HR manager කෙනෙක් විදියට corporate ජොබක් කරගෙන ඉන්නවා.

    අනිත් ලොන්ත නෑයින් ගේ local school ගිය ළමයි දූපතේම හිරවෙල 8-6 ජොබ් කර කර විඳව විඳව ඉන්නවා, නමට ලොකු ලොකු school වල බැස්සේ ඒ කාලේ හරි ලොකුවට කියන්නේ අපේ පුතා අර college එකට යන්නේ අපේ දුව මියුසියස් එකට යන්නේ එහෙම කිය කිය.

    මම නම් කියන්නේ උබ ගත්ත තීරණය හොඳයි මචං. හරියට පොඩි උන්ට backup එක දීලා පොඩි දෙන්නව ගොඩ දාපන්. මගේ පොඩි උන් ඉන්නවා නම් මම උනත් local schooling දන්නේ නෑ මචං.

    Lyceum and anith international wala focus eka tanikara salli witarai. Eka eka background walin minissu enawa. Basically salli tiyenawanam ona ballek athulata gannawa. Podi un naraka influence ekakata set wenna tiyena chance eka godak wadi. E nisa oya wage schools walata gihin nasti wenna tiyena chance eka wadi. Gov school walata (reputed) dammoth least discipline wath tiyenawa.

    English kiyana eka ban ona tanakin igena ganna puluwan. But honda influence ekak, safe enviornment ekak naththan mala magulak wenne.

    ------ Post added on Apr 15, 2024 at 9:37 PM