Dubai Airport flooded as heavy rain (16 April 2024)

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    වැලි පොලොව හින්දා ඉක්මනටම වතුර බැහැලා යනවා ඇති නේද
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,787
    17,739
    113
    අපේ පොරොන්දු දේශයට ගහපු එකට දෙය්යො කෝප වෙලා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    බලෙන් වස්සගෙන ටිං කිරි ගාග්න්න රාජ්ය ඩුබායි නමින් හදින් වේ. ඩුබායි කොල්ලො දන්නවා ආන්ඩුවෙන් බලෙන් වස්සන හැටි
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Nature has become more against the illicit play of the human. extremely unpredictable now. One sudden time it will destroy a whole city
     
    • Dislike
    Reactions: EVC

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,762
    5,727
    113
    Unplanned development. මුන් අවුරුදු ගානක් සල්ලි යට කරලා බිල්ඩින්ම හැදුවා. ර්‍ ටවුන් එක plan කලේ නැහැ. තාම මල ප්‍රවාහන ක්‍රමයක් නෑලු ඩුබායි වලට.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,102
    113
    බලෙන් වස්සගෙන ටිං කිරි ගාග්න්න රාජ්ය ඩුබායි නමින් හදින් වේ. ඩුබායි කොල්ලො දන්නවා ආන්ඩුවෙන් බලෙන් වස්සන හැටි
    මේ artificial rain එකක්ද බන්, මොකක්ද ආණ්ඩුව බලෙන් වස්සන සීන් එක
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ආසියාවේ , දකුණු ඇමරිකා ,mexico සේරම අපරාධ කාරයොන්ගේ සල්ලි යන්නේ ලෝකේ දැනට තියෙන ලොකුම කළු සල්ලි ලෝන්රිඩයට උන්ට ඇති වෙන්න සල්ලි තියෙනවා .

    ඉස්සරත් දැන් ඩුබායි කියන මාළු කරගොන්ගේ ගම වගේම මාළු කරගොන්ගේ town එකක් තිබ්බ , උනුත් මුළු ලෝකෙම අපරාධ කාරයොන්ගේ සල්ලි හෝදපු ලෝන්රිඩයක් ඒකට කිව්වේ සිංහපුර කියල . දැනුත් හොඳට කළු සල්ලි හෝදනවා ඒ ජරා රටෙත් . උන්ගේ රටේ බොරුවට නීති , ඒත් මුළු ලෝකෙම කුඩු ,කප්පම් & හොරුන්ගේ(හැම level එකකකම ) සල්ලි වලින් එන කළු සල්ලි වලින් තමයි උන්ගේ රට හැදුනේ , දැනුත් වෙනසක් නැහැ