God still has a 11. Its great.Iphone 11 පාවිච්චි කරන අය හොද නරක කියන්න්කෝ
You have confused Apple with Samsung pons.Awoth enne me awurudde last IOS update eka![]()
God still has a 11. Its great.
You have confused Apple with Samsung pons.
------ Post added on Apr 18, 2024 at 12:39 AM
හොද නෑ දැන් ස්ලෝIphone 11 පාවිච්චි කරන අය හොද නරක කියන්න්කෝ
Apple slow wenewa?හොද නෑ දැන් ස්ලෝ
බලපන් දඩාර කොපියක්ද දන්නේ නෑ.Apple asia eke trade in pluwanda mchanApple slow wenewa?බලපන් දඩාර කොපියක්ද දන්නේ නෑ.
100000 ට ගන්න පුලුවන් හොදම ෆෝන් එකක්.build quality,design,camera,night cam ඔක්කොම හොදයි.ඇප් 20ක් උනත් open කරගන වැඩ කරන්න පුලුවන්.බැටරි මදි.ios update නවතිනවා මේ අවුරුද්දේ.
මන් නම් ඕක අවුරුදු 2ක් යූස් කලා.ඕක දීලා 13 එකක් ගත්තා apple asia එකෙන්.
Thank you.වැල්ලවත්තේ එකේ නම් පුලුවන්.ඒකේ හැබැයි used ඒවා විතරයි දැන් තියෙන්නේ.බම්බලපිටිය එකේ නම් දන්නේ නෑ අහලා බලන්න ඒකේ brand new විතරයි තියෙන්නේ.