Iphone 11 හොද

Buurawi

Active member
  • Dec 3, 2020
    136
    68
    28
    Iphone 11 පාවිච්චි කරන අය හොද නරක කියන්න්කෝ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    ඌ අහන එකට උත්තර දීප්ල්ල බන්
    උබලගෙ අදහස් , යෝජනා උබල තියගනිල්ල

    දන්නෙ නැත්නන් දන්නෙ නැ කියපල්ල
    ඇයි වදේ

    පෝන් එකක් ගැන අහන්න බෑ
    අරක හොදයි, මෙක හොදයි, ගගා ඇමිනෙනව
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,138
    2,380
    113
    හොදයි මචං phone එක හැම අතින්ම . උබේ requirement එක මොකක්ද .
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    හොද නෑ දැන් ස්ලෝ
    Apple slow wenewa? :rofl: බලපන් දඩාර කොපියක්ද දන්නේ නෑ.

    100000 ට ගන්න පුලුවන් හොදම ෆෝන් එකක්.build quality,design,camera,night cam ඔක්කොම හොදයි.ඇප් 20ක් උනත් open කරගන වැඩ කරන්න පුලුවන්.බැටරි මදි.ios update නවතිනවා මේ අවුරුද්දේ.

    මන් නම් ඕක අවුරුදු 2ක් යූස් කලා.ඕක දීලා 13 එකක් ගත්තා apple asia එකෙන්.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400

    Apple asia eke trade in pluwanda mchan
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    Apple asia eke trade in pluwanda mchan
    වැල්ලවත්තේ එකේ නම් පුලුවන්.ඒකේ හැබැයි used ඒවා විතරයි දැන් තියෙන්නේ.බම්බලපිටිය එකේ නම් දන්නේ නෑ අහලා බලන්න ඒකේ brand new විතරයි තියෙන්නේ.
     
    • Like
    Reactions: roj

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    වැල්ලවත්තේ එකේ නම් පුලුවන්.ඒකේ හැබැයි used ඒවා විතරයි දැන් තියෙන්නේ.බම්බලපිටිය එකේ නම් දන්නේ නෑ අහලා බලන්න ඒකේ brand new විතරයි තියෙන්නේ.
    Thank you.
     
    • Like
    Reactions: J Starlin