CLOUDFLARE PROXY වලින් IP Trace කරන්න පුලුවන්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,162
    12,075
    113
    CLOUDFLARE PROXY වලින් IP Trace කරන්න පුලුවන්ද?

    cloudflare දැම්මට පස්සේ අපේ අයිපී ඉන්න තැන එහෙම හොයාගන්න පුලුවන්ද?
     
    Last edited:

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    cloudflare දැම්මට පස්සේ අපේ අයිපී ඉන්න තැන එහෙම හොයාගන්න පුලුවන්ද?
    Unge support ekata mail dapuwama. Original IP eka kiyanawa bn, wadk na
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Unge support ekata mail dapuwama. Original IP eka kiyanawa bn, wadk na
    ඔව් මේක ඇත්ත , Cloudflare දාලා සයිට් එකක් Host කරලා තිබුණා අපේ එතකොට Server IP Hide වෙලා තිබුනට වැඩක් නැහැ , E-mail දාලා ඉල්ලගෙන තිබුණා අවශ්‍ය කෙනා සර්වර් IP එක Cloudflare එකෙන්.

    උන්ගේ Service දෙකම එක වගේ
     
    • Wow
    Reactions: ivn

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,162
    12,075
    113
    Privacy ko ban etakota. ඔව් කුනුහරුපයක් බැලුවත් SLT එකෙන් ADULT CONTENT කියලා වැටෙනවා..ලොල් ..රිපෝට් එකක් ගත්තා ඔෆිස් එකේ..එතනදි තමයි දැක්කේ...
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    Privacy ko ban etakota. ඔව් කුනුහරුපයක් බැලුවත් SLT එකෙන් ADULT CONTENT කියලා වැටෙනවා..ලොල් ..රිපෝට් එකක් ගත්තා ඔෆිස් එකේ..එතනදි තමයි දැක්කේ...
    Selfhosted solutions hadaganna, oya company okooma ekai. Openvpn wage ekak hadaganin
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    Cloudflare මොකක් ගැනද කියන්නෙ? Caching (Hosting) ගැනද නැත්තන් WARP ගැනද?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Unge support ekata mail dapuwama. Original IP eka kiyanawa bn, wadk na

    ඔව් මේක ඇත්ත , Cloudflare දාලා සයිට් එකක් Host කරලා තිබුණා අපේ එතකොට Server IP Hide වෙලා තිබුනට වැඩක් නැහැ , E-mail දාලා ඉල්ලගෙන තිබුණා අවශ්‍ය කෙනා සර්වර් IP එක Cloudflare එකෙන්.

    උන්ගේ Service දෙකම එක වගේ
    machan government wage official un request karoth da denne or one ekek mail karala ahuwoth denawada?
    ehema one kenek mail karala ahuwama denawanam therumak nane? :unsure:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    machan government wage official un request karoth da denne or one ekek mail karala ahuwoth denawada?
    ehema one kenek mail karala ahuwama denawanam therumak nane? :unsure:
    dmca issues වලට එහෙම වෙලා තිබුනේ new york times වලට සමාන වෙබ් එකක් හදලා තිබුණා අදුරන කෙනක් , new york times එකෙන් cloudflare එකට E-mail කළාම අපේ සර්වර් IP දීලා තිබුණා, උන් ඊට පස්සේ Data Center එකට කියලා තිබුණා. ඊට පස්සේ අපි Ovh එකේ ප්‍රංශ DC එක්ක හොස්ට් කළා දැන් අවුරුදු 4 කරදරයක් නැතුව වැඩ. කලින් නම් ඔහොම බෑ ඒ කෙනාට තිබුනේම ඒ වගේ එක එක වෙබ් අඩවි වලට සමාන හදපු වෙබ් අඩවි ඉතින් නිතර එනවා E-mail

    Domain වලට Cloudflare දාලා නම් හැංගෙන්න බෑ උන් ඉල්ලුව ගමන් විස්තර දෙනවා උන්ට කෙස් එක එන නිසා.
    Internet VPN එකත් ඔය වගේම ඇති
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    Internet VPN
    උන් කියන්නෙ නන් අපේ IP එකයි visit කරපු websites යි අතරෙ සම්බන්ධයක් පෙන්නන්න පුලුවන් ඩේටා එකක් වෙනම සේව් කරගන්නෙ නෑ කියල.