එදා සහ අද

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    2014 තිබුණ නිල් පාට ගේට්ටුව 2020 හුකැස් වෙලා ආයේ 2021 ඇවිල්ලා
    ඌට 2020 කොවිඩ් හැදිලා quarantine කරලද :eek:

    එහෙම නැත්නම් මං මේක කියවන්න දන්නේ නැද්ද
    phototika maru wela wage
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    1). දකුණේ පින් ඇති පින් බිම කුමක්ද?
    2). සමාවෙන්න විහාරයේ මොනා වැටුනටද?
    3). මොර සූරන වැහි එන්නෙ මොනා ඉරාගෙනද?
    4). කූඩුව ගං වතුරේ ගියේ කාත් එක්කද?
    කූඩුව ගංවතුරෙ ගියේ පැටව් එක්කම...
    ශා.... fm..
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අඩේ මටත් මේ දැන් ඕක fb දැකල දැන් තියෙන්නෙ කොහොමද කියල streetview එකේ හොය හොය හිටියෙ. :lol:
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    සිම්පල්.... ෆෝන් එකේ සිස්ටම් ඩෙට් එක ඕන අවුරුද්දට වෙනස් කරලා ආයේ GOOGLE MAP එකට ලොග් වෙලා බලන්න .......... 😁 😁
    අයි ටී වැඩ්ඩෙක්...
    ඔයා කඩේක ටී දානවද..??

    YB2Pys0.png
    👍👍
     
    • Like
    • Love
    Reactions: NRTG and Dr.Amdan

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඔය පිළිමෙ එහා පැත්තෙන් උඩට නගින්නත් පුළුවන්. දැන් රත්තරන් පාටයි. ඉස්සර තමයි ලස්සන පාට තිබුණෙ. වෙසක් එකට ලොකු පෙරහැරක් තියෙනව. දම්සතර tv channel එකත් තියෙන්නෙ මේ පන්සලේ. සුද්දො සැහෙන්න එනව.

    එදා
    Untitled.png


    අද

    Untitled.png
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    1). දකුණේ පින් ඇති පින් බිම කුමක්ද?
    2). සමාවෙන්න විහාරයේ මොනා වැටුනටද?
    3). මොර සූරන වැහි එන්නෙ මොනා ඉරාගෙනද?
    4). කූඩුව ගං වතුරේ ගියේ කාත් එක්කද?

    1. වව්රුකන්නල
    2. කඳුළු
    3. කඳු
    4. පැටව්
     
    • Love
    Reactions: Candid-B