Worldpress අවුලක්

sajith1100

Well-known member
  • May 27, 2012
    457
    295
    63
    අද දවසෙම ඔට්ටු වෙනවා මේකට. Electro Worldpress Themes එකේ මේ කොටස් දෙක අයින් කරගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ලොකුම ලොකු උදව්වක්. අද දවසෙම මහන්සි උනා හොයාගන්න බැරි උනා. අර රතු පාටට තියෙන Images කිහිපයයි දුබුරු පාට Image ඒකයි තමයි අයින් කරගන්න ඕනි.

    1713621762247.png


    1713621789685.png
     
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ඕක හරියට දාපන් බන්
    Footer එකේ ලෝගේ එක නේද
    උඩ තුන මොකේද කියලා හිතා ගන්න බැහැ
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    කොහොමද කරන්නේ මචෝ

    Plugging එකක් ගන්න ඕනිද
    ------ Post added on Apr 20, 2024 at 8:27 PM
    Oka page builder ekakin hari, theme options walin nam hari, widgets walin hari nemei nam enne, hard code karala athi dynamicaly generate wenna. Theme eka, code editor ekakin open karala, ethana thiyena code eka inpect elements eken copy karala search karala balapan.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    View attachment 228562

    Footer ekata udin thiyena oya loku duburu pata eka macho
    මම ගොඩක් ඉස්සර ඔය Theme එකත් එක්ක වැඩ කරේ මටත් 100% හරියටම මතක නැහැ
    Footer එකේ Options වලට ගිහින් logo කියන තැනට None කියලා Tick කරන්න ඕනේ
    මට මතක හැටියට

    මේක බලාගෙන කරන්න ඕනේ Information මේකේ තියෙනවා
    Time 2.33.00
     
    Last edited:

    krisco

    Well-known member
  • May 28, 2022
    672
    738
    93
    1. Plugin ekakin js call karala enawa wenna puluwan
    2. theme eke kohe hari oka gana athi documentation eka thiye nam eke athi godak welawata eyalagema dashboard panel ekak wage deela thiyewi tick ekakin wage ine karanna

    https://docs.madrasthemes.com/electro/

    3. aye widgets wala balanna

    Wade karagannama bari nam

    html editor eken css ekak danawa element sector eken eken gihin select karala eke id eka bala eka hide karanna.. html element ekak add karala eka athule style tag ekak dala css eka danna
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    1. Plugin ekakin js call karala enawa wenna puluwan
    2. theme eke kohe hari oka gana athi documentation eka thiye nam eke athi godak welawata eyalagema dashboard panel ekak wage deela thiyewi tick ekakin wage ine karanna

    https://docs.madrasthemes.com/electro/

    3. aye widgets wala balanna

    Wade karagannama bari nam

    html editor eken css ekak danawa element sector eken eken gihin select karala eke id eka bala eka hide karanna.. html element ekak add karala eka athule style tag ekak dala css eka danna
    1713664623599.png



    This page can not be edited with WPBakery since it is missing a WordPress default content area. mehema enawa WPBakery walin edit karanna denne na machan ekai aula.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,715
    9,794
    113
    හොයාගන්න බැරිනම් දැනට CSS වලින් hide කරහන් හොයාගන්නකන්
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    me 3 ma baluwa machan meken try kala harigiye na

    හොයාගන්න බැරිනම් දැනට CSS වලින් hide කරහන් හොයාගන්නකන්
    ehema karanne kohomada macho
    හොයාගන්න බැරිනම් දැනට CSS වලින් hide කරහන් හොයාගන්නකන්
    macho poddak inbox enna puluwanda? loku udawwak
    ------ Post added on Apr 21, 2024 at 7:54 AM
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    බම්ප් , රුපියල් 1000ක් දියන් , එඩිට් කරලා දෙන්න.