අද දවසෙම ඔට්ටු වෙනවා මේකට. Electro Worldpress Themes එකේ මේ කොටස් දෙක අයින් කරගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ලොකුම ලොකු උදව්වක්. අද දවසෙම මහන්සි උනා හොයාගන්න බැරි උනා. අර රතු පාටට තියෙන Images කිහිපයයි දුබුරු පාට Image ඒකයි තමයි අයින් කරගන්න ඕනි.