වල් අලිය මොකුත් කලේ නෑ

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    කොහොමද එයාගෙ ගැම්ම. බය නැතුව සිංහලය ගැන කතා කළා. සිංහල ඡන්ද වලින් ආපු එක ගැන කතා කළා. සංඝ රත්නය ගැන කතා කලා. අනිත් එකා පත් උනා නන් කියයි ඔහොම. සහජීවනේට බධා වෙයි කියල. ඒක විතරද කොහොමද නියම military discipline. sign එක ගහල පෑන තිබ්බ නැනින්ම තියල ඒක දුන්න වෙන කෙනෙක්ට අරන් තියන්න කියල. දැන් කට්ටිය කියාගෙන එයි ඕව නම් මොනාද බොරු සෝබන කියල.

    ගෙදරක තාත්ත හරියට කෙලින් ඉන්නව කියන්නෙ ගෙදර අනිත් මිනිස්සුත් බය නැතුව ඉන්නව කියන එක. රටක ජනාධිපති බය නැතුව කෙලින් හරියට ඉන්නව කියන්නෙ රට වැසියො සතුටින් ඉන්නව කියන එක.

    කියපු වචනයක් ගානෙ අන්තිම වෙනකන් අහල බලපන් මේකෙ

    මෙන්න ඩෝ වැඩ අර අනිත් සෙට් එක ඉන්න කාලෙ මේවගෙ කරපු එකක් කියපන්කො පොඩ්ඩක් සංඝයා වහන්සේලා එකතු කරල මෙහෙම සාකච්ඡා කරපු එකක් පෙන්නපන්කො. හැම මාසෙම අන්තිම සිකුරාදා මෙහෙම එකතු වෙනව. පුරාවස්තු හම්බයින්ගෙන් රැක ගන්න කරපු වැඩක් පෙන්නපන්කො. හාමුදුරු වරුන්ට ජම්පර් අන්දල හිරේ දාපු ඒව නම් මතකයි.

    h31MilO.png

    Gota-Medal-Gota-copy.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,947
    40,788
    113
    තොපි හෑලි ලිව්වට අරූ නැගිටල අලියගෙ පැත්ත හැරිලා හිටියේ ලස්සන බලන්න නෙවේ. හදිස්සියක් උනොත් දුවන්න සූදානම් සරීරෙන් හිටියෙ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ඌ කොහොමත් නොර්මල් එකේ නෙ ඉන්නෙ. කන් දෙක පිටි පස්සට කරගෙන දුවගෙන එන අලියෙක් ඉස්සරහ ගාථ කිය කිය ඉදපන්කො ඕක ඔච්චර මැජික් නම් 😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,765
    113
    සේදවත්ත
    ඌට කවුරුත් ගේම ඉල්ලුවේ නෑ
    මිනිස්සුත් වැඩී
    අලිය කියන්නේ මොලේ ටිකක් වැඩ කරන සතෙක්
    ඔතන පලතුරු වට්ටි ටිකක් ඒම තිබ්බනම් ඌ ලස්සනට දර්ම දේශනාව අහන අයව හිස් ලූ ලූ අත දුව යන්න දෙවල් කරනවා
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113

    මම මේක සිරාවටමයි කියන්නෙ මචං. No offense. ඕක දැන් කට්ටිය දැකල දැකල ඇත්තටම තේරුමක් නෑ. ඕක දන්නව හැමෝම ඕක පෙන්නුව කියල වැඩකුත් නෑ මට ගානකුත් නෑ අනිත් උන්ට ගානකුත් නෑ. අනිත් උන්ටත් ඕක දැකල ඇති වෙලා ඇත්තෙ. මම දැකල තියනව උබ සමහර තැන් වල අදාලම නැති තැන් වල
    තමන්ගෙ අම්මව මතක් කරල පජාත කුණුහරප කියල මහ මුඩුක්කු ව්දිහට හැසිරෙනව. ඒක ඔයාගෙ personality එකේ අවුලක්. සමහරවිට ඒක ඔයාගෙ ජාන වලින්, පවුල් පසුබිමෙන් එන්නත් පුළුවන්. Work load වැඩි වෙලා තටමගෙන ඉන්නකොට stress release කරගන්න ඔහොම කරනව වෙන්නත් පුළුවන්. Specially IT field එකේ එහෙම. ගොඩක් stress. ඒක නිසාම දන්නෙම නැතුව මොලේ chemical අවුල් යනව. ගොඩක් වැඩිපුරම forum අස්සෙ හැම වෙලාවෙම වගේ ඉන්නෙ anxiety , stress, depression වගේ මොනවම හරි අවුලක් තියෙන අය. එයාල තර්ජනය කරන්නෙ, අනිත් අයව bully කරන්නෙ සිංහලෙන් නං නිකන් නෝන්ඩි කරන්නෙ ඔක්කොම online. මොකද එහා පැත්තෙ කෙනාව පෙන්නෙ නෑ. බයක් නෑ. හැබැයි එලියෙ එහෙම නෑ. සමහරවිට එලියට වැඩිය එන්නෙත් නෑ තනියෙම වගේ තමා. කොහොමහරි එහෙම නෝන්ඩියක් දීල ඒක දිහා බලන් ඉන්නකොට ඒක එයාට මාර ලොකුයි. කවුරු හරි කෙනෙක් ඒකට like එකක් comment එකක් දැම්මහම ඒක එයාට හෙනම ලොකුයි. නිකන් හරියට satisfaction එකක් වගේ. ඉතින් ඒව තමා අර මම කියපු ඒවයි අවුල් ටික. ඉතින් උබ නිකන් normal ඉන්න වෙලාවක උබේ හිතින්ම අහල බලපන් උබ කොයි වගේද කියල.
    දැන් මන් දන්නව මේක දක්ක ගමන් ආයෙත් උබ මේකට reply එක දාන්නෙත් අර පරණ මොකක්හරි thread එකක එකක් අරන් quote කරල කියල. ඒක තමා අර කියපු personality ප්‍රශ්නෙ.
    මම මේක සිරාවටම කිවුවෙ ඔයාව bully කරනන්වත් නෝන්ඩ් කරන්නවත් හිතාගෙන නෙමේ. මම දැකල තියනව ගොඩක් thread වල ඔහොම කරල තියනව.
     
    හෑලී ලියන්න මේක බුකිය නෙමෙයි බන් . මේකේ අනුකම්පාවක් ලැබෙන් නෑ බුකියේ වගේ
     
    හෑලි කියන්නෙ හැමෝම දකින්න ඕන ඒව. මේක ලිවුවෙ අදාල කෙනාට reply එකට.
     
    • Haha
    Reactions: kasun_kbp

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    මම දැක්කා ඔහොම එකක් අලියත් ඇවිත් වැදගෙන පැත්තකින් ඉදගන්නවා
    බලන්න ඉතින් අලිය ගෙ තියෙන ශ්‍රද්දාව...රටේ තියෙන පින්වන්තකම තමයි ඉතින්
    සාදු සාදු සාදු..
     
    • Love
    Reactions: newbie22

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    ඌ කොහොමත් නොර්මල් එකේ නෙ ඉන්නෙ. කන් දෙක පිටි පස්සට කරගෙන දුවගෙන එන අලියෙක් ඉස්සරහ ගාථ කිය කිය ඉදපන්කො ඕක ඔච්චර මැජික් නම් 😂
    පුළුවන් උබ දැකල තියනව ද අර මන්තර කියල අතක් ඉස්සුවහම පස්සෙන් පස්සට ගිහින් අලිය යනව. ඒ මන්තර සීන් එකක් නෙමේ. අත ඉස්සුවහම ඌ බය වෙනව අපි ඌට බය නෑ කියල හිතනව. මම.ඕක ගොඩක් අලි එලවන video වල දැකල තියනව
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,765
    113
    සේදවත්ත
    හෑලි කියන්නෙ හැමෝම දකින්න ඕන ඒව. මේක ලිවුවෙ අදාල කෙනාට reply එකට.
    එයා ඕවා කියවන්නෙත් නෑ අනික් අයත් නෑ. සරලව කෙටියෙන් දාන්න ප්ලීස්

    පුළුවන් උබ දැකල තියනව ද අර මන්තර කියල අතක් ඉස්සුවහම පස්සෙන් පස්සට ගිහින් අලිය යනව. ඒ මන්තර සීන් එකක් නෙමේ. අත ඉස්සුවහම ඌ බය වෙනව අපි ඌට බය නෑ කියල හිතනව. මම.ඕක ගොඩක් අලි එලවන video වල දැකල තියනව
    අලන්තරකයිෆු ෆාලු රබ්බුක බිහස් හා බිල්ෆී එකද
    ------ Post added on Apr 21, 2024 at 12:05 PM
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    එයා ඕවා කියවන්නෙත් නෑ අනික් අයත් නෑ. සරලව කෙටියෙන් දාන්න ප්ලීස්

    නැද්ද කියන එක මට අදාල නෑ. ඕන ටික සරලව තේරෙන විදිහට තමා කියල තියෙන්නෙ. ඊට වඩ සරල කරන්න කියල වචන අඩු කරන්න බෑනෙ. තේරෙන්නම කියන්න එපැයි

    අලන්තරකයිෆු ෆාලු රබ්බුක බිහස් හා බිල්ෆී එකද
    ------ Post added on Apr 21, 2024 at 12:05 PM
    නෑ වෙන අලි එලවන මන්තර කියල එකෙක් මම දැකල තියෙනව කියපු ගමං අත උස්සනව එතකොට තමා යන්නෙ. ඕවගෙම තව රටවල මොන මන්තරයක්වත් නැතුව අත ඉස්සුවහම යනව මම දැකල තියනව
     
    • Like
    Reactions: FuBaR

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,199
    12,197
    113
    Ohio, USA
    මේ මොනාද මම දැක්ක අර මඩකළපුවේ ප්‍රසිද්ධ සාදු ඉස්සරහ හරකෙක් දන ගහලා වඳිනවා... නමුත් මමනම් ඒ හාමුදුරුවෝ ගාථා කියන එක දැකලා නෑ වීඩියෝවල... රජයේ නිලධාරීන් එක්ක ටිකක් ආවේගයෙන් කතා කරනවනම් දැකලා තියෙනවා...
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    පුළුවන් උබ දැකල තියනව ද අර මන්තර කියල අතක් ඉස්සුවහම පස්සෙන් පස්සට ගිහින් අලිය යනව. ඒ මන්තර සීන් එකක් නෙමේ. අත ඉස්සුවහම ඌ බය වෙනව අපි ඌට බය නෑ කියල හිතනව. මම.ඕක ගොඩක් අලි එලවන video වල දැකල තියනව
    ඔව් ඒ අත උස්සන නිසා තමයි. හැබැයි එහෙම වෙන්නෙ ඌ බය ද නැද්ද කියලා බලන්න එනවා නම් විතරයි. ඇත්තට ම ඇටෑක් කරන්න එනකොට කන් දෙක ඔලුවට ලං කරගෙන එන්නෙ. එතකොට අත නෙමේ උබ කකුල ඉස්සුවත් වැඩක් නෑ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මම මේක සිරාවටමයි කියන්නෙ මචං. No offense. ඕක දැන් කට්ටිය දැකල දැකල ඇත්තටම තේරුමක් නෑ. ඕක දන්නව හැමෝම ඕක පෙන්නුව කියල වැඩකුත් නෑ මට ගානකුත් නෑ අනිත් උන්ට ගානකුත් නෑ. අනිත් උන්ටත් ඕක දැකල ඇති වෙලා ඇත්තෙ. මම දැකල තියනව උබ සමහර තැන් වල අදාලම නැති තැන් වල
    තමන්ගෙ අම්මව මතක් කරල පජාත කුණුහරප කියල මහ මුඩුක්කු ව්දිහට හැසිරෙනව. ඒක ඔයාගෙ personality එකේ අවුලක්. සමහරවිට ඒක ඔයාගෙ ජාන වලින්, පවුල් පසුබිමෙන් එන්නත් පුළුවන්. Work load වැඩි වෙලා තටමගෙන ඉන්නකොට stress release කරගන්න ඔහොම කරනව වෙන්නත් පුළුවන්. Specially IT field එකේ එහෙම. ගොඩක් stress. ඒක නිසාම දන්නෙම නැතුව මොලේ chemical අවුල් යනව. ගොඩක් වැඩිපුරම forum අස්සෙ හැම වෙලාවෙම වගේ ඉන්නෙ anxiety , stress, depression වගේ මොනවම හරි අවුලක් තියෙන අය. එයාල තර්ජනය කරන්නෙ, අනිත් අයව bully කරන්නෙ සිංහලෙන් නං නිකන් නෝන්ඩි කරන්නෙ ඔක්කොම online. මොකද එහා පැත්තෙ කෙනාව පෙන්නෙ නෑ. බයක් නෑ. හැබැයි එලියෙ එහෙම නෑ. සමහරවිට එලියට වැඩිය එන්නෙත් නෑ තනියෙම වගේ තමා. කොහොමහරි එහෙම නෝන්ඩියක් දීල ඒක දිහා බලන් ඉන්නකොට ඒක එයාට මාර ලොකුයි. කවුරු හරි කෙනෙක් ඒකට like එකක් comment එකක් දැම්මහම ඒක එයාට හෙනම ලොකුයි. නිකන් හරියට satisfaction එකක් වගේ. ඉතින් ඒව තමා අර මම කියපු ඒවයි අවුල් ටික. ඉතින් උබ නිකන් normal ඉන්න වෙලාවක උබේ හිතින්ම අහල බලපන් උබ කොයි වගේද කියල.
    දැන් මන් දන්නව මේක දක්ක ගමන් ආයෙත් උබ මේකට reply එක දාන්නෙත් අර පරණ මොකක්හරි thread එකක එකක් අරන් quote කරල කියල. ඒක තමා අර කියපු personality ප්‍රශ්නෙ.
    මම මේක සිරාවටම කිවුවෙ ඔයාව bully කරනන්වත් නෝන්ඩ් කරන්නවත් හිතාගෙන නෙමේ. මම දැකල තියනව ගොඩක් thread වල ඔහොම කරල තියනව.
    skeleton-meme.gif
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අලි බුවා කරා. ගානට මැච් එක ගැහුවා. හෙට ඉඳන් අපේ ගොන්නු යන්නේ වදින්න නෙමේ අලියා බලන්න. රටේ තියන සේරම කෑම මහන්සි නොවී බයි ගොන්නු රවට්ටලා ගන්න විදිය අලි දන්නවා .
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    කුලප්පු අලියෙක් නෙමේ බන්. කලබල උනේ නැත්නම් අලියත් කලබල නොකර යනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,947
    40,788
    113
    මම මේක සිරාවටමයි කියන්නෙ මචං. No offense. ඕක දැන් කට්ටිය දැකල දැකල ඇත්තටම තේරුමක් නෑ. ඕක දන්නව හැමෝම ඕක පෙන්නුව කියල වැඩකුත් නෑ මට ගානකුත් නෑ අනිත් උන්ට ගානකුත් නෑ. අනිත් උන්ටත් ඕක දැකල ඇති වෙලා ඇත්තෙ. මම දැකල තියනව උබ සමහර තැන් වල අදාලම නැති තැන් වල
    තමන්ගෙ අම්මව මතක් කරල පජාත කුණුහරප කියල මහ මුඩුක්කු ව්දිහට හැසිරෙනව. ඒක ඔයාගෙ personality එකේ අවුලක්. සමහරවිට ඒක ඔයාගෙ ජාන වලින්, පවුල් පසුබිමෙන් එන්නත් පුළුවන්. Work load වැඩි වෙලා තටමගෙන ඉන්නකොට stress release කරගන්න ඔහොම කරනව වෙන්නත් පුළුවන්. Specially IT field එකේ එහෙම. ගොඩක් stress. ඒක නිසාම දන්නෙම නැතුව මොලේ chemical අවුල් යනව. ගොඩක් වැඩිපුරම forum අස්සෙ හැම වෙලාවෙම වගේ ඉන්නෙ anxiety , stress, depression වගේ මොනවම හරි අවුලක් තියෙන අය. එයාල තර්ජනය කරන්නෙ, අනිත් අයව bully කරන්නෙ සිංහලෙන් නං නිකන් නෝන්ඩි කරන්නෙ ඔක්කොම online. මොකද එහා පැත්තෙ කෙනාව පෙන්නෙ නෑ. බයක් නෑ. හැබැයි එලියෙ එහෙම නෑ. සමහරවිට එලියට වැඩිය එන්නෙත් නෑ තනියෙම වගේ තමා. කොහොමහරි එහෙම නෝන්ඩියක් දීල ඒක දිහා බලන් ඉන්නකොට ඒක එයාට මාර ලොකුයි. කවුරු හරි කෙනෙක් ඒකට like එකක් comment එකක් දැම්මහම ඒක එයාට හෙනම ලොකුයි. නිකන් හරියට satisfaction එකක් වගේ. ඉතින් ඒව තමා අර මම කියපු ඒවයි අවුල් ටික. ඉතින් උබ නිකන් normal ඉන්න වෙලාවක උබේ හිතින්ම අහල බලපන් උබ කොයි වගේද කියල.
    දැන් මන් දන්නව මේක දක්ක ගමන් ආයෙත් උබ මේකට reply එක දාන්නෙත් අර පරණ මොකක්හරි thread එකක එකක් අරන් quote කරල කියල. ඒක තමා අර කියපු personality ප්‍රශ්නෙ.
    මම මේක සිරාවටම කිවුවෙ ඔයාව bully කරනන්වත් නෝන්ඩ් කරන්නවත් හිතාගෙන නෙමේ. මම දැකල තියනව ගොඩක් thread වල ඔහොම කරල තියනව.
    සර්පයෙක් වෙලා ඉපදුන නිසාම, ඒ සත්තුන්ට භූමිතෙල් පාරවල් පොලු පාරවල් ගල් පාරවල් කන්න වෙලා තියෙනවා. සමහරවෙලාවට ජීවිතෙත් නැති වෙන්න ඒක හේතුවක්. මොකද සමාජයේ බහුතරයක් දෙනා සර්පයෙක්ව දැක්කම ඒ සතා මනුස්ස වාසයට තර්ජනයක් කියල හිතන්නෙ. තමන්ට තර්ජනයක් නොවුනත් දැනුම් තේරුම් නැති පොඩි දරුවොන්ට තර්ජනයක් කියල හිතලයි එලවන්නෙ/මරන්නෙ. ඒ වැඩේ හොඳයි කියන්න බෑ. මට හිතෙන්නෙ බයියොන්ට වෙලා තියෙන්නෙත් ඒ වගේ දෙයක්. වෙනසකට තියෙන්නෙ බයියෙක් වීම චොයිස් එකක්.