බලපන් ගාථා කියන වෙලාවෙ සද්දයක් නැතුව හැරිල යන හැටි.
කොහොමද එයාගෙ ගැම්ම. බය නැතුව සිංහලය ගැන කතා කළා. සිංහල ඡන්ද වලින් ආපු එක ගැන කතා කළා. සංඝ රත්නය ගැන කතා කලා. අනිත් එකා පත් උනා නන් කියයි ඔහොම. සහජීවනේට බධා වෙයි කියල. ඒක විතරද කොහොමද නියම military discipline. sign එක ගහල පෑන තිබ්බ නැනින්ම තියල ඒක දුන්න වෙන කෙනෙක්ට අරන් තියන්න කියල. දැන් කට්ටිය කියාගෙන එයි ඕව නම් මොනාද බොරු සෝබන කියල.
ගෙදරක තාත්ත හරියට කෙලින් ඉන්නව කියන්නෙ ගෙදර අනිත් මිනිස්සුත් බය නැතුව ඉන්නව කියන එක. රටක ජනාධිපති බය නැතුව කෙලින් හරියට ඉන්නව කියන්නෙ රට වැසියො සතුටින් ඉන්නව කියන එක.
කියපු වචනයක් ගානෙ අන්තිම වෙනකන් අහල බලපන් මේකෙ
මෙන්න ඩෝ වැඩ අර අනිත් සෙට් එක ඉන්න කාලෙ මේවගෙ කරපු එකක් කියපන්කො පොඩ්ඩක් සංඝයා වහන්සේලා එකතු කරල මෙහෙම සාකච්ඡා කරපු එකක් පෙන්නපන්කො. හැම මාසෙම අන්තිම සිකුරාදා මෙහෙම එකතු වෙනව. පුරාවස්තු හම්බයින්ගෙන් රැක ගන්න කරපු වැඩක් පෙන්නපන්කො. හාමුදුරු වරුන්ට ජම්පර් අන්දල හිරේ දාපු ඒව නම් මතකයි.
![]()
හෑලී ලියන්න මේක බුකිය නෙමෙයි බන් . මේකේ අනුකම්පාවක් ලැබෙන් නෑ බුකියේ වගේමම මේක සිරාවටමයි කියන්නෙ මචං. No offense. ඕක දැන් කට්ටිය දැකල දැකල ඇත්තටම තේරුමක් නෑ. ඕක දන්නව හැමෝම ඕක පෙන්නුව කියල වැඩකුත් නෑ මට ගානකුත් නෑ අනිත් උන්ට ගානකුත් නෑ. අනිත් උන්ටත් ඕක දැකල ඇති වෙලා ඇත්තෙ. මම දැකල තියනව උබ සමහර තැන් වල අදාලම නැති තැන් වල
තමන්ගෙ අම්මව මතක් කරල පජාත කුණුහරප කියල මහ මුඩුක්කු ව්දිහට හැසිරෙනව. ඒක ඔයාගෙ personality එකේ අවුලක්. සමහරවිට ඒක ඔයාගෙ ජාන වලින්, පවුල් පසුබිමෙන් එන්නත් පුළුවන්. Work load වැඩි වෙලා තටමගෙන ඉන්නකොට stress release කරගන්න ඔහොම කරනව වෙන්නත් පුළුවන්. Specially IT field එකේ එහෙම. ගොඩක් stress. ඒක නිසාම දන්නෙම නැතුව මොලේ chemical අවුල් යනව. ගොඩක් වැඩිපුරම forum අස්සෙ හැම වෙලාවෙම වගේ ඉන්නෙ anxiety , stress, depression වගේ මොනවම හරි අවුලක් තියෙන අය. එයාල තර්ජනය කරන්නෙ, අනිත් අයව bully කරන්නෙ සිංහලෙන් නං නිකන් නෝන්ඩි කරන්නෙ ඔක්කොම online. මොකද එහා පැත්තෙ කෙනාව පෙන්නෙ නෑ. බයක් නෑ. හැබැයි එලියෙ එහෙම නෑ. සමහරවිට එලියට වැඩිය එන්නෙත් නෑ තනියෙම වගේ තමා. කොහොමහරි එහෙම නෝන්ඩියක් දීල ඒක දිහා බලන් ඉන්නකොට ඒක එයාට මාර ලොකුයි. කවුරු හරි කෙනෙක් ඒකට like එකක් comment එකක් දැම්මහම ඒක එයාට හෙනම ලොකුයි. නිකන් හරියට satisfaction එකක් වගේ. ඉතින් ඒව තමා අර මම කියපු ඒවයි අවුල් ටික. ඉතින් උබ නිකන් normal ඉන්න වෙලාවක උබේ හිතින්ම අහල බලපන් උබ කොයි වගේද කියල.
දැන් මන් දන්නව මේක දක්ක ගමන් ආයෙත් උබ මේකට reply එක දාන්නෙත් අර පරණ මොකක්හරි thread එකක එකක් අරන් quote කරල කියල. ඒක තමා අර කියපු personality ප්‍රශ්නෙ.
මම මේක සිරාවටම කිවුවෙ ඔයාව bully කරනන්වත් නෝන්ඩ් කරන්නවත් හිතාගෙන නෙමේ. මම දැකල තියනව ගොඩක් thread වල ඔහොම කරල තියනව.
හෑලි කියන්නෙ හැමෝම දකින්න ඕන ඒව. මේක ලිවුවෙ අදාල කෙනාට reply එකට.හෑලී ලියන්න මේක බුකිය නෙමෙයි බන් . මේකේ අනුකම්පාවක් ලැබෙන් නෑ බුකියේ වගේ
බලන්න ඉතින් අලිය ගෙ තියෙන ශ්‍රද්දාව...රටේ තියෙන පින්වන්තකම තමයි ඉතින්මම දැක්කා ඔහොම එකක් අලියත් ඇවිත් වැදගෙන පැත්තකින් ඉදගන්නවා
පුළුවන් උබ දැකල තියනව ද අර මන්තර කියල අතක් ඉස්සුවහම පස්සෙන් පස්සට ගිහින් අලිය යනව. ඒ මන්තර සීන් එකක් නෙමේ. අත ඉස්සුවහම ඌ බය වෙනව අපි ඌට බය නෑ කියල හිතනව. මම.ඕක ගොඩක් අලි එලවන video වල දැකල තියනවඌ කොහොමත් නොර්මල් එකේ නෙ ඉන්නෙ. කන් දෙක පිටි පස්සට කරගෙන දුවගෙන එන අලියෙක් ඉස්සරහ ගාථ කිය කිය ඉදපන්කො ඕක ඔච්චර මැජික් නම්![]()
එයා ඕවා කියවන්නෙත් නෑ අනික් අයත් නෑ. සරලව කෙටියෙන් දාන්න ප්ලීස්හෑලි කියන්නෙ හැමෝම දකින්න ඕන ඒව. මේක ලිවුවෙ අදාල කෙනාට reply එකට.
අලන්තරකයිෆු ෆාලු රබ්බුක බිහස් හා බිල්ෆී එකදපුළුවන් උබ දැකල තියනව ද අර මන්තර කියල අතක් ඉස්සුවහම පස්සෙන් පස්සට ගිහින් අලිය යනව. ඒ මන්තර සීන් එකක් නෙමේ. අත ඉස්සුවහම ඌ බය වෙනව අපි ඌට බය නෑ කියල හිතනව. මම.ඕක ගොඩක් අලි එලවන video වල දැකල තියනව
නෑ වෙන අලි එලවන මන්තර කියල එකෙක් මම දැකල තියෙනව කියපු ගමං අත උස්සනව එතකොට තමා යන්නෙ. ඕවගෙම තව රටවල මොන මන්තරයක්වත් නැතුව අත ඉස්සුවහම යනව මම දැකල තියනවඑයා ඕවා කියවන්නෙත් නෑ අනික් අයත් නෑ. සරලව කෙටියෙන් දාන්න ප්ලීස්
නැද්ද කියන එක මට අදාල නෑ. ඕන ටික සරලව තේරෙන විදිහට තමා කියල තියෙන්නෙ. ඊට වඩ සරල කරන්න කියල වචන අඩු කරන්න බෑනෙ. තේරෙන්නම කියන්න එපැයි
අලන්තරකයිෆු ෆාලු රබ්බුක බිහස් හා බිල්ෆී එකද
------ Post added on Apr 21, 2024 at 12:05 PM
ඔව් ඒ අත උස්සන නිසා තමයි. හැබැයි එහෙම වෙන්නෙ ඌ බය ද නැද්ද කියලා බලන්න එනවා නම් විතරයි. ඇත්තට ම ඇටෑක් කරන්න එනකොට කන් දෙක ඔලුවට ලං කරගෙන එන්නෙ. එතකොට අත නෙමේ උබ කකුල ඉස්සුවත් වැඩක් නෑපුළුවන් උබ දැකල තියනව ද අර මන්තර කියල අතක් ඉස්සුවහම පස්සෙන් පස්සට ගිහින් අලිය යනව. ඒ මන්තර සීන් එකක් නෙමේ. අත ඉස්සුවහම ඌ බය වෙනව අපි ඌට බය නෑ කියල හිතනව. මම.ඕක ගොඩක් අලි එලවන video වල දැකල තියනව
මම මේක සිරාවටමයි කියන්නෙ මචං. No offense. ඕක දැන් කට්ටිය දැකල දැකල ඇත්තටම තේරුමක් නෑ. ඕක දන්නව හැමෝම ඕක පෙන්නුව කියල වැඩකුත් නෑ මට ගානකුත් නෑ අනිත් උන්ට ගානකුත් නෑ. අනිත් උන්ටත් ඕක දැකල ඇති වෙලා ඇත්තෙ. මම දැකල තියනව උබ සමහර තැන් වල අදාලම නැති තැන් වල
තමන්ගෙ අම්මව මතක් කරල පජාත කුණුහරප කියල මහ මුඩුක්කු ව්දිහට හැසිරෙනව. ඒක ඔයාගෙ personality එකේ අවුලක්. සමහරවිට ඒක ඔයාගෙ ජාන වලින්, පවුල් පසුබිමෙන් එන්නත් පුළුවන්. Work load වැඩි වෙලා තටමගෙන ඉන්නකොට stress release කරගන්න ඔහොම කරනව වෙන්නත් පුළුවන්. Specially IT field එකේ එහෙම. ගොඩක් stress. ඒක නිසාම දන්නෙම නැතුව මොලේ chemical අවුල් යනව. ගොඩක් වැඩිපුරම forum අස්සෙ හැම වෙලාවෙම වගේ ඉන්නෙ anxiety , stress, depression වගේ මොනවම හරි අවුලක් තියෙන අය. එයාල තර්ජනය කරන්නෙ, අනිත් අයව bully කරන්නෙ සිංහලෙන් නං නිකන් නෝන්ඩි කරන්නෙ ඔක්කොම online. මොකද එහා පැත්තෙ කෙනාව පෙන්නෙ නෑ. බයක් නෑ. හැබැයි එලියෙ එහෙම නෑ. සමහරවිට එලියට වැඩිය එන්නෙත් නෑ තනියෙම වගේ තමා. කොහොමහරි එහෙම නෝන්ඩියක් දීල ඒක දිහා බලන් ඉන්නකොට ඒක එයාට මාර ලොකුයි. කවුරු හරි කෙනෙක් ඒකට like එකක් comment එකක් දැම්මහම ඒක එයාට හෙනම ලොකුයි. නිකන් හරියට satisfaction එකක් වගේ. ඉතින් ඒව තමා අර මම කියපු ඒවයි අවුල් ටික. ඉතින් උබ නිකන් normal ඉන්න වෙලාවක උබේ හිතින්ම අහල බලපන් උබ කොයි වගේද කියල.
දැන් මන් දන්නව මේක දක්ක ගමන් ආයෙත් උබ මේකට reply එක දාන්නෙත් අර පරණ මොකක්හරි thread එකක එකක් අරන් quote කරල කියල. ඒක තමා අර කියපු personality ප්‍රශ්නෙ.
මම මේක සිරාවටම කිවුවෙ ඔයාව bully කරනන්වත් නෝන්ඩ් කරන්නවත් හිතාගෙන නෙමේ. මම දැකල තියනව ගොඩක් thread වල ඔහොම කරල තියනව.
සර්පයෙක් වෙලා ඉපදුන නිසාම, ඒ සත්තුන්ට භූමිතෙල් පාරවල් පොලු පාරවල් ගල් පාරවල් කන්න වෙලා තියෙනවා. සමහරවෙලාවට ජීවිතෙත් නැති වෙන්න ඒක හේතුවක්. මොකද සමාජයේ බහුතරයක් දෙනා සර්පයෙක්ව දැක්කම ඒ සතා මනුස්ස වාසයට තර්ජනයක් කියල හිතන්නෙ. තමන්ට තර්ජනයක් නොවුනත් දැනුම් තේරුම් නැති පොඩි දරුවොන්ට තර්ජනයක් කියල හිතලයි එලවන්නෙ/මරන්නෙ. ඒ වැඩේ හොඳයි කියන්න බෑ. මට හිතෙන්නෙ බයියොන්ට වෙලා තියෙන්නෙත් ඒ වගේ දෙයක්. වෙනසකට තියෙන්නෙ බයියෙක් වීම චොයිස් එකක්.මම මේක සිරාවටමයි කියන්නෙ මචං. No offense. ඕක දැන් කට්ටිය දැකල දැකල ඇත්තටම තේරුමක් නෑ. ඕක දන්නව හැමෝම ඕක පෙන්නුව කියල වැඩකුත් නෑ මට ගානකුත් නෑ අනිත් උන්ට ගානකුත් නෑ. අනිත් උන්ටත් ඕක දැකල ඇති වෙලා ඇත්තෙ. මම දැකල තියනව උබ සමහර තැන් වල අදාලම නැති තැන් වල