සාන්ත! මට පොල්ලකින් ගහපන්!

Pol hora

Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    අපේ එවුන්ට මේවගේ කිසි අගයක් නෑ. ළගදිම ඇමෙරිකාවෙන් අරන් යයි.
    IMG_20240421_134823.jpg
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මුන්ට චන්ද අයිතිය තියනවා කියලා මතක් වෙද්දි තමයි ඇඩෙන්නෙ

    අපේ එවුන්ට මේවගේ කිසි අගයක් නෑ. ළගදිම ඇමෙරිකාවෙන් අරන් යයි.
    වෙන රටවලින් එන්ඩ කීවා ඒත් ගියෙ නෑ ලංකාවට ආදරේ නිසා.
    මොනවා උනත් වීරයන්ගෙන් අඩුවක් නෑ ලංකාවට
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: අවුල තියෙන්නෙ ඔය කෝනාර වගේ අඩු කුලේ පකිස් කාවයියො මේ වගේ උන්ව උඩ දාගෙන ප්‍රමෝට් කරන එක. උන්ගෙ වීවුස් වැඩි කරගන්න ඕන ගූ ගොඩක් මාක්ට් කරන්න බලාගෙන ඉන්න කෝනාරල වගේ හිගන වේසිගෙ පුතාල තමයි මෙතන ප්‍රශ්නෙ... :lol: මේ කෝනාර ගොබිලය චන්දෙ ඉල්ලන්නත් ආවා නේද සිස්ටම් චේන්ජ් කරන්න?
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    එහෙම සීන් එකක් නෙමේ ඔය. කෝනාරයා සල්ලි දීලා කරවන එකක්. ඌ උගේ රීච් බහිනකොට ඔය වගේ ඒවා කරනවා.
     
    • Haha
    Reactions: ex-muslim Ahmed