තේරුනේ නෑජජස්ලා සල්ලි වලට ගන්න පුලුවන් රටක් මේක..දැන් පුලුවන් නම් නඩු දාපන්..ඕකයි ඇත්ත
මේ ෂර්ට් යට කරල ඇඳල පොර සීන් එකෙන් යන්නෙ CID උන්ද?
Just curious.
උන්ට සාමාන්‍ය පොලිස් නීති බලපාන් නැද්ද බන්. මේක වෙනම department එකක් නෙමෙයි නේද පොලීසියමනෙ.ඔව්.උන් තමයි.
සමහර නඩුකාරයොත් මුදලට, දැනහැදුනුම් කම් වලට තීන්දු දෙනවා කියන එක කියල තියෙන්නේ. මේක මිට පෙරත් මට එළකිරියේ කවුරුහරි කියල තියනව.තේරුනේ නෑ
සමහර නඩුකාරයොත් මුදලට, දැනහැදුනුම් කම් වලට තීන්දු දෙනවා කියන එක කියල තියෙන්නේ. මේක මිට පෙරත් මට එළකිරියේ කවුරුහරි කියල තියනව.
ඕව කියන්න දන්නේ නැ බන්.. ඒ වගේ පොරවලුත් ඇති ඉතින්.උන්ට එච්චර අහේනියක් නැතුව ඇති නේ.
ටැක්ස් ගහන්නෙත් නෑ නේ
මේ ෂර්ට් යට කරල ඇඳල පොර සීන් එකෙන් යන්නෙ CID උන්ද?![]()
Just curious.
එහම අවුලක් නැහැ.උන් පොලිස් කිට් වලින් ඉන්නවා වැඩිය දැකලා නැහැ.එක පාරක් අපේ ඔෆිස් එකට ආවෙත් සිවිල් ඇඳුමෙන්.හැබැයි පිළිවෙලකට ඇඳලා එනවා.උන්ට සාමාන්‍ය පොලිස් නීති බලපාන් නැද්ද බන්. මේක වෙනම department එකක් නෙමෙයි නේද පොලීසියමනෙ.
රැවුල් එහෙම වවල සිවිල් ඇඳල ඉන්න හින්ද ඇහුවෙ.