මේ CID ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,546
    23,120
    113
    මේ ෂර්ට් යට කරල ඇඳල පොර සීන් එකෙන් යන්නෙ CID උන්ද? :baffled:
    Just curious.


     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ජජස්ලා සල්ලි වලට ගන්න පුලුවන් රටක් මේක..දැන් පුලුවන් නම් නඩු දාපන්..ඕකයි ඇත්ත
     
    • Sad
    Reactions: Kalegana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,546
    23,120
    113
    ඔව්.උන් තමයි.
    උන්ට සාමාන්‍ය පොලිස් නීති බලපාන් නැද්ද බන්. මේක වෙනම department එකක් නෙමෙයි නේද පොලීසියමනෙ.
    රැවුල් එහෙම වවල සිවිල් ඇඳල ඉන්න හින්ද ඇහුවෙ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,022
    113
    Kuwait-Galle
    තේරුනේ නෑ
    සමහර නඩුකාරයොත් මුදලට, දැනහැදුනුම් කම් වලට තීන්දු දෙනවා කියන එක කියල තියෙන්නේ. මේක මිට පෙරත් මට එළකිරියේ කවුරුහරි කියල තියනව.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සමහර නඩුකාරයොත් මුදලට, දැනහැදුනුම් කම් වලට තීන්දු දෙනවා කියන එක කියල තියෙන්නේ. මේක මිට පෙරත් මට එළකිරියේ කවුරුහරි කියල තියනව.

    උන්ට එච්චර අහේනියක් නැතුව ඇති නේ.
    ටැක්ස් ගහන්නෙත් නෑ නේ
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,022
    113
    Kuwait-Galle
    උන්ට එච්චර අහේනියක් නැතුව ඇති නේ.
    ටැක්ස් ගහන්නෙත් නෑ නේ
    ඕව කියන්න දන්නේ නැ බන්.. ඒ වගේ පොරවලුත් ඇති ඉතින්.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,953
    113
    ඔව්.
    අර අතින් මුණ වහගෙන යන්නේ I.P තුසිත කහගල්ල ස්ථානාධිපති - මහජන පැමිණිලි ඒකක ය.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    උන්ට සාමාන්‍ය පොලිස් නීති බලපාන් නැද්ද බන්. මේක වෙනම department එකක් නෙමෙයි නේද පොලීසියමනෙ.
    රැවුල් එහෙම වවල සිවිල් ඇඳල ඉන්න හින්ද ඇහුවෙ.
    එහම අවුලක් නැහැ.උන් පොලිස් කිට් වලින් ඉන්නවා වැඩිය දැකලා නැහැ.එක පාරක් අපේ ඔෆිස් එකට ආවෙත් සිවිල් ඇඳුමෙන්.හැබැයි පිළිවෙලකට ඇඳලා එනවා.