Government university vs Private university

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    මේ සීන් එකනම් ඇත්ත තමා. මාත් Private Uni ගියේ. මම වැඩ කරන IT Company එකේ මොරටුවේ Engineering Degree තියෙන එවුන්ට පඩි අඩුවෙන් දෙන්නේ. ඒත් Same Degree තියෙන SLIIT එකේ එවුන්ට අරුන්ට වඩා පඩි ගොඩක් වැඩියි. මම මේක HR එකෙන් ඇහුවම උන් කිව්වෙත් Private අයගේ PR Skill එක වැඩි නිසා උන්ට පඩි වැඩියි කියලා.
    boru kiyanna epaa paco mora engineering unta koheda padi adu? gobba sliit alut batch ekata jobut naalu :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: UOM/UCSC un ekka harenna puluwan IIT witrai private ewagen. pace sliit mokkda

    මේ සීන් එකනම් සිරා. අපේ බොසා කියලා තියෙන්නේ ගවර්මන්ට් යුනිවසිටි නම් කෙලින්ම සීවී එක රිජෙක්ට් කරන්න කියලා.
    nikan boru baila nogaha hitapn utto 😂😂 government uni un godak migrate karapu hinda sysco wso2 ifs ehema private unta podi chanz ekak dunna nattan apat naa
    ------ Post added on Apr 23, 2024 at 12:48 PM
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    නිකන් හොයල බලන්න මොරටුවෙ graduation rate එක කීයද? අනිත් ප්‍රයිවට් යුනි එක්ක graduation rate කීයද කියල...
     
    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    186
    43
    boru kiyanna epaa paco mora engineering unta koheda padi adu? gobba sliit alut batch ekata jobut naalu :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: UOM/UCSC un ekka harenna puluwan IIT witrai private ewagen. pace sliit mokkda

    nikan boru baila nogaha hitapn utto 😂😂 government uni un godak migrate karapu hinda sysco wso2 ifs ehema private unta podi chanz ekak dunna nattan apat naa
    ------ Post added on Apr 23, 2024 at 12:48 PM
    ane pako, poddak industry eken ahala balapan. Mora, Pera, UCSC ewnta apa na. Unge kadda awl, PR Skills na, Gobba adukule manasikathwaya IT culture ekata set wenne na. Kelinma private uni ewngen thama dan IT Field eka saturate wela thiyenne

    නිකන් හොයල බලන්න මොරටුවෙ graduation rate එක කීයද? අනිත් ප්‍රයිවට් යුනි එක්ක graduation rate කීයද කියල...
    uba hoyala balapanko mata kiyanne
    ------ Post added on Apr 23, 2024 at 12:50 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    ane pako, poddak industry eken ahala balapan. Mora, Pera, UCSC ewnta apa na. Unge kadda awl, PR Skills na, Gobba adukule manasikathwaya IT culture ekata set wenne na. Kelinma private uni ewngen thama dan IT Field eka saturate wela thiyenne

    uba hoyala balapanko mata kiyanne
    ------ Post added on Apr 23, 2024 at 12:50 PM
    PR skills onee naa gono IT wage sectors walata waddo tamai onee.management wage ewata onee ati. management gattat japura and colombo unta place hondata hoyala balapn NSBM unta ehema jobsut naalu
     
    Last edited:
    • Haha
    Reactions: SLHodahitha

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com

    මම හිතන්නේ, රජයේ එවුන්ට නිකන් උගන්වන නිසා කිසි උනන්දුවක් නෑ. ඒත් Private Universities වල ඉන්න අය ගෙදර මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්න නිසා, උන් ඒ සල්ලි වලට මාර වටිනාකමක් දෙනවා. ඒකයි උන්ගේ Overall Academic Performance, Government University Students ලට වඩා වැඩි.

    අනික ඔය ගං කබරයොන්ට කඩ්ඩ බෑ. Private Universities වල ඉන්න එවුන්ගේ කඩ්ඩ සුපිරි. ඒ නිසා උන්ට Exams Nothing.
    Dan methana Anthare awi sarama kare tiyan walla eliye dagena...

    PR skills onee naa gono IT wage sectors walata.
    :no::rolleyes:
    ------ Post added on Apr 23, 2024 at 1:24 PM
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,360
    113
    Tropical Island Of Sri Lanka
    උබ government යන එකෙක් නෙහ්. දැන් මේකේ troll පෝස්ට් එකක් දාලා මොකක්ද ගන්න ආතල් එක? ඔයිට වඩා ඔය කාලෙන් තමන්ට දෙයක් කරගනින්.අපේ එක තමා හොදම ගගා වැලෙලන්නේ නැතිව. උබ ඉන්නේ ආසියාවේ බංකොලොත්ම රටේ. ඉතින් උබට ඕක ලොකුම උනාට , ලෝකේ තව ලොකුයි.

    මම ගියේ උපාධි කඩේකට. දන්නෝ දනිති අද ඉන්න තැන ගැන
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    Could you explain the reason why only a very small number of students in government universities end up getting first class degrees, while the majority of private students end up getting first class degrees?
    සල්ලි බලෙ යකො සල්ලි බලෙ

    මු තේරෙන්නැ වගෙ අහන හැටි 🤦‍♂️
     
    • Like
    Reactions: kasunkaru

    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    186
    43
    PR skills onee naa gono IT wage sectors walata waddo tamai onee.management wage ewata onee ati. management gattat japura and colombo unta place hondata hoyala balapn NSBM unta ehema jobsut naalu
    Private uni un awilla meter nowunata resourceful un. Unta honda PR hakiyawak tiyenawa.

    උබ government යන එකෙක් නෙහ්. දැන් මේකේ troll පෝස්ට් එකක් දාලා මොකක්ද ගන්න ආතල් එක? ඔයිට වඩා ඔය කාලෙන් තමන්ට දෙයක් කරගනින්.අපේ එක තමා හොදම ගගා වැලෙලන්නේ නැතිව. උබ ඉන්නේ ආසියාවේ බංකොලොත්ම රටේ. ඉතින් උබට ඕක ලොකුම උනාට , ලෝකේ තව ලොකුයි.

    මම ගියේ උපාධි කඩේකට. දන්නෝ දනිති අද ඉන්න තැන ගැන
    Mage dream ekath machan uba wage thenakata ena eka. Uba mage role model ekk
    ------ Post added on Apr 23, 2024 at 2:12 PM
     
    • Haha
    Reactions: kasunkaru

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    me scene eka mkkd? Moratuwe aduida rate eka?
    Its comparatively high, usually greater than 90%-95%. Main reason is government universities take the students with highest competence, scholarship and quality education resources.

    But in the private universities graduate rates are comparatively lower due to various reasons such as incompetence (some of students struggle with maths and statics subjects), financial difficulties etc.

    I don't say 100% private university students are incompetence, I have seen brilliant minds produced by private unis.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,085
    1,329
    113
    පේමන්ට් එකේ.

    Yeah, it is rare for a government student to leave the course. If someone leaves the course, most of the time it would be because they are conducting tuition classes and can't dedicate time to universities. Additionally, the majority of government students stay in hostels. There's no way your colleagues will let you down in academics, even if you want to leave the course. Everyone supports each other in the hostel.
     
    Yeah, absolutely. Support you get from batchmates, and seniors is enormous in government universities.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,899
    49,203
    113
    සේදවත්ත
    ඉස්සර මම ඉදපු කොම්පැනි එක්ක ලොක්කා කොලඹ කැම්පස් ඒත් ආන්ඩුවේ එකෙන් ටිම් එකේ හිටියේ 2යි උන් දෙන්නම නිවුන චරිත සහ ධරණය කරගන්නවා දෙයක් ලෙසටම. අනික් උන් ඔක්කම කටු කාල උඩට ඇවිත් ඉන්න ගමන් ප්‍රයිවෙට් ඩිග්‍රී කරපු අය. බොසා කවදාවත් ඉන්ටවීව් වලට ලොකල් අය ගන්න අදිමදි කරනවා අපි රෙකමෙන්ඩ් කරත් ඇයි කරන්නේ අහලා එයත් බලලා ගන්නේ . ඇහුවම කියන්නේ මෙතන අඩුකුලේ ගතිලක්ශන පෙන්නන මිටින් වල සුද්දෝ ඉස්සර බග් බග් ගාල කටුස්සො වගේ උරිස් උස්සන හරියට මේල් එකක් ගහගන්න බැරි අය ඉබ්බො වගේ කොඩ් කාපර් උනත් වැඩක් නෑ නාන් නැති අනාතයෝ වගේ කිසිම ලයිෆ් ස්ටැයිල් එකක් නැති උන් ගන්නවට වඩා මොකවත් නොදන්න එකෙක් අරන් ට්‍රෙන් කරලා ගන්න එක ලේසී කියලා .
     
    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    186
    43
    මොකවත් නොදන්න එකෙක් අරන් ට්‍රෙන් කරලා ගන්න එක ලේසී කියලා .
    උඹලගේ Company එකේ Strategy එක මොකවත් නොදන්න එකෙක් අරන් Train කරන එකනම්, ඒකෙන් අදහස් වෙන්නේ උඹ කරන රස්සාවට තියෙන Value එක හෙන අඩුයි කියලා. රස්සාවේ කරන දේ ඕනම කෙනෙක්ට Replicate කරන්න පුලුවන්නම් උගේ Skill එකේ ලොකු මාකට් Value එකක් නෑ. එතනදි උඹේ බොසා වැරදි නෑ. මොකද ඌ කරන්නේ Economically හොදම දේ. මොකද Government කැම්පස් වල එකෙක් ලක්ෂ 2ක් විතර ඉල්ලනකොට උපාධි කඩේක එකෙක්ට රැ 50 000 විතර ඒ දේම කරගන්න පුලුවන් නම්, Government එකාට ලක්ෂ 2ක් දෙන්න කහන්නේ නැහැනේ. ඕන තරම් රස්සා තියෙනවා මාර ලොකු Thinking Process එකක් තියෙන. ඒ වගේ රස්සා වලට මිනිස්සු Train කරලා ගන්න බෑ. අන්න ඒ වගේ රස්සා වලට තමා ලංකාවේ ඉන්න හොදම මොල ටික යන්නේ.
     
    ඔව් ඉන්ටන් 3 ගන්නකොට අවුරුදු 5-7 ඉන්න අයත් 3-4 උස්සනවා අපි. අපි ට්‍රේන් කරලා බෙනිෆිට් එක ගන්නවා . ඉපදුන දවසේ ඉදන් මම නම් පුහුනු වෙන කෙනෙක් ඔයාට වගේ හැමෝටම අස්චර්‍ය පහල වෙන් නෑ ලෝකේ . එක හරි