Software developer salaries around the world 😱

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,898
    31,220
    113
    Indian උන්ට වඩානම් වැඩ් වෙන්න ඕන ලංකාවෙ සැලරි. ඉන්දියාවෙ 5+ years experience SSE කෙනෙක් උනත් 300/400usd per month ගේමක් නැතුව හොයාගන්න පුලුවන්
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,696
    4,049
    113
    ඔය USA / Canada වල base salary එක, ඕක උඩින් ගොඩක් වෙලාවට stock option දෙනවා. එත් කාලයක් ඉන්න ඕනේ සල්ලි කරගන්න. තව bonus අමතරව දෙනවා. තව Tax අඩු කරගන්න විදි තියෙනවා. ලංකාව වගේ ගෙඩි පිටින් ගහන්නේ නැ.

    1. Work from home නම් යන වියදමෙන් % එකක් දාන්න පුළුවන් (ගෙදර රෙන්ට් එක, කරන්ට්, ඉන්ටෙර්නෙට් වගේ ඒවාට)
    2. ගෙදර wife ජොබ් කරන්නේ නැත්තම් හරි ළමයි ඉන්නවනම් ගන්න tax එකෙන් ලොකු ගානක් refund කරනවා.
    3. තව TFSA (Tax Free Savings Accounts) තියෙනවා ඕවට tax ගෙවන්න ඕනේ නැ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,459
    1
    13,465
    113
    Gotham City
    ඔය සැලරීස් ඉතිං ඒ රටෙ හැටියට නෙ බන්.
    ඔතන සින්ගප්පූරුව ගමු .
    ගන්න පඩියෙන් සීයට 80/90 ක් විතර සින්ගා වලටම යනවා වියහියදම් වලට .
    අනික් ගොඩක් රටවල් වල ටැක්ස් වලට කැපෙනවා අම්බානක ඒ වගෙම ඉඳුම් හිටුම් වගෙ දෙවල් වලට තව කැපෙනවා .
    ඉතිං ගොඩක් ඔය වගෙ තමා .
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    saudi ban
    yakoo saudi adu kulee ratee tho software developing karnwada :shocked: :shocked:

    eka thama math kiwwe.
    Ausi nm awlk na. ausi man wada karapu un nm kari kammaliyo tikak :lol: , but wada nm awlk na.
    Europe side eketh innwa hena boring type eke set ekak nm :D
    USA un nm karima meter.
    euro wala sweden denmark norway un kari kammali.unta onee work life balance. UK un nam US wage tamai maara active kari meter
    ------ Post added on Apr 24, 2024 at 2:16 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,685
    113
    man hituwe uba mehe IT walata adu kulee IT kiwwa kiyala :angry: :angry: yakoo saudi ratama maha adukulee wesa ratak nee. UAE qatar nam awulak naa. wena ratakata panapn

    saudi thamai yako, salli ithuru karala healthy life ekak hada ganna puluwan ekama rata.
    qatar hitiya meeta godak kalekata kalin,
    dubai yanna kemathi naha ban
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    saudi thamai yako, salli ithuru karala healthy life ekak hada ganna puluwan ekama rata.
    qatar hitiya meeta godak kalekata kalin,
    dubai yanna kemathi naha ban
    saudi mona healthy da yakooo hati balapn amu godee ita wadiya lankaawa supiri nee