අලුත්ම සොලෙස්ක් 1HP පොම්පයක් ගෙනත් හයි කරලා තාම මාස 3ක් වත් ගියේ නෑ.දැනට සතියක වගේ ඉදන් මේකේ ලෙඩක් ආවා.ඕන් කරලා මිනිත්තුවක් 2 වගේ යද්දී ටිප් ස්විච් එක ඔෆ් වෙන්න වුනා...වයර් එකේ අවුලක් කියලා හිතලා ඒක අයින් කරලා මල්ටි ප්ල්ග් එකකින් දුන්නා(ඔරේන්ජ් 7 මීටර් එකක්) එතකොට මෝටරය වැඩ.ටැංකිය පිරිලා යනකම් දිගටම මෝටරය වැඩ.
අදත් ඒ විදියටම දුන්නා.මෙන්න ඕන් කරලා මිනිත්තුවක් යන්න කලින් දැන් ටිප් එක ඕෆ් වෙනවා.
මෝටරයට කෙල වෙලා ද ?
එකෙක් නම් කිව්වා මෝටරය කරන්ට් එක අදිනව වැඩි කතාව.ගලවලා ටෙස්ට් කරලා බලලා නෙමෙයි පිටින් බලලා කිව්වේ. ඒක වෙන්න පුලුවන්ද අවුල.
ජිනසේන එකට පස්සේ හොඳම සොලෙක්ස් හින්දා ඕක අරන් ආවේ..ඕක විතරලු සොලෙස්ක් 1HP පොම්ප තිබ්බේ.දැනුත් ස්ටොක් නැත්නම් ජිනසේන නැතුව වෙන ගන්න හොඳ බ්රෑන්ඩ් එකකුත් කියහල්ලාකෝ..